මහින්ද යා යුතුද?

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    මහින්දට කොහෙද බන් ගෞරවයක් .ඕකට ලැජ්ජාවක් ගෞරවයක් නැහැ. බලය සදහා ඕනි තුට්ටු 2 වැඩක් කරනවා. එක දැක්කේ නැද්ද චන්දේ දවසේ සිරිපාලගේ ඩමියක් අරන් අවා ගු 70. උබට ආත්ම ගරුත්වයක් තියනවනම් උබ කඩේ නොගිහින් හිටපන් මේවගේ තුට්ටු දෙකේ මිනිසුන් වෙනුවෙන් පෙනී ඉන්නේ නැතුව
    aniwa
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත ලෙස විශ්‍රාම යා යුතු බවයි මගේ අදහස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දූරය නව ජනපතිට හිමිවීම යෝග්‍ය බවයි පෙනීයන්නේ. එසේ නොවුනහොත් බහුතර බලය හිමි පැත්තට වැඩිපිරිසකගේ පැමිණීම හේතුවක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේදී යාමත් , මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවය නැතිවීමත් සිදුවේවි.

    මචං උඹ නියම නිදහස් පක්ස සාමාජිකයෙක් / මහින්දට චන්දය දුන් ප්‍රතිපත්තියක් ඇති අයෙක් බව පෙනේ.

    මහජනයාගේ බහුතර ඉල්ලීම මහින්ද රාජපක්ෂයි...

    මචං උබ මහින්දගෙන් ලාබ ප්‍රයෝජන ගත් ඒවාට ගිජු වී ඇති බත් බැලයෙක් බව මගේ හැඟීමයි
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අම්මටසිරි නිදහස් පක්ෂය ගැන එළකිරියේ යුඑන්පි පක්කිලින්ගේ කිඹුල් කඳුළු බලහල්ලකෝ අපිට වඩා අමාරුවක් මුන්ට තියෙන්නෙ දැන් :rofl:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    දැන් ජාතික ආණ්ඩුවක්නේ හදන්න යන්නේ , එතකොට හැම පක්ශයක්ම තියෙනවා , මහින්ද ආවොත් පක්ශය දෙකඩ වෙලා කොහොමත් එක්සත් ජාතික පක්ශයට වැඩි බලයක් එන එකයි වෙන්නේ. මෛත්‍රී ආවොත් පක්ශෙත් රැකිලා ආණ්ඩු කිරිල්ලත් එතනටම හම්බෙනවා

    මමත් කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන එක ඉතාම හොඳ දෙයක්
    එතකොට මහා පක්ෂ දෙක අතර අරගල සහ එමගින් රට අස්ථාවර වීම නෑ
    අන්තවාදී සුළු පක්ස මත යැපෙන්න ඕනා නෑ උන් කියන පදේට නටන්න ඕනා නෑ
    unp එකට උනත් වැඩි බලයක් දෙන එක හොඳ නෑ එතකොට උන් නටන්න ගන්නවා
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    අම්මටසිරි නිදහස් පක්ෂය ගැන එළකිරියේ යුඑන්පි පක්කිලින්ගේ කිඹුල් කඳුළු බලහල්ලකෝ අපිට වඩා අමාරුවක් මුන්ට තියෙන්නෙ දැන් :rofl:

    උඹ නිදහස් පක්ෂේ මාද්‍ය ප්‍රකාෂකද :rolleyes:
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    මහින්ද පහු බහින්න කැමැත්තක් නෑ වගේ. මෙතන වෙන්නේ කලින් චන්ඩ්‍රිකාට කලා වගෙ අවලන්ගු කාසියක් කරන්න උත්සහ කරන එකයි.මොකද මහින්ද හිටියොත් අනිවා රනිල්ට ආන්ඩුවක් ගෙනියන්න වෙන්නේ නෑ.

    මම නම් කියන්නේ හොදම දේ තමා ශ්‍රීලනිපෙන් අයින් වෙලා අලුත් පක්ශයක් හදාගන්න එක. හැබෙයි එහෙම කලොත් චන්ද පදනම අඩු වෙනවා.

    ohoma hama ekama paksha hadanna giyoth hodata hiti.. Habai pawule un tika dagena pakshayk hada gannth puluwan habai
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මමත් කියන්නේ ජාතික ආණ්ඩුවක් හදන එක ඉතාම හොඳ දෙයක්
    එතකොට මහා පක්ෂ දෙක අතර අරගල සහ එමගින් රට අස්ථාවර වීම නෑ
    අන්තවාදී සුළු පක්ස මත යැපෙන්න ඕනා නෑ උන් කියන පදේට නටන්න ඕනා නෑ
    unp එකට උනත් වැඩි බලයක් දෙන එක හොඳ නෑ එතකොට උන් නටන්න ගන්නවා

    ජාතික ආණ්ඩුවක් හදලා , ජාතික ප්‍රතිපත්තියක් සහිත ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි :yes::yes:
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,532
    22,214
    113
    Gotland
    ජාතික ආණ්ඩුවක් හදලා , ජාතික ප්‍රතිපත්තියක් සහිත ව්‍යවස්ථාවක් ගෙනා යුතුයි :yes::yes:

    ඔව්. එතකොට මොකා ආවත් රට යන්නේ හරි පාරේ :cool:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    slfp_logo.jpg


    හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ගෞරවාන්විත ලෙස විශ්‍රාම යා යුතු බවයි මගේ අදහස. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති දූරය නව ජනපතිට හිමිවීම යෝග්‍ය බවයි පෙනීයන්නේ. එසේ නොවුනහොත් බහුතර බලය හිමි පැත්තට වැඩිපිරිසකගේ පැමිණීම හේතුවක් වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සේදී යාමත් , මහින්ද රාජපක්ෂ මහතාගේ ගෞරවය නැතිවීමත් සිදුවේවි.

    ow me welawe karanna hodama de eka..
     

    mahesh7890

    Member
    Mar 14, 2013
    1,590
    38
    0
    pannipitiya
    තමන් දැන් ඉන්නේ විපක්ශයේ කියලා අමතක වෙලා ආන්ඩුවේ ඉන්න්ව වගෙ කරපු කතා නිසා අනිත් මෙහෙම තත්වයක් අතිවුනාවගේ
     

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මහින්දගෙ තන්හාව හොඳටම වැඩියි ... පරාජයක් බාරගන්නත් කොන්දක් තියෙන්න ඕන ... සුළු ජාතීන්ගෙ හදවත දිනාගන්න අසමත් වෙලා තියෙනව වගෙම බහුතර සිංහල මිනිස්සුන්ගෙ අප්‍රසාදයත් හොඳටම බලාගන්න පුළුවන් මේ එළකිරියෙම සහෝදරයෙක් (chootyputha1) හදල තියෙන විශ්ලේෂණය දිහා බැලුවනම් ... හොඳට බලන්න ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, රත්නපුර, කෑගල්ල, අනුරාධපුරය වගෙ දිස්ත්‍රික්ක වල ඡන්ද අඩුවෙලා තියෙන විදිය ... ඒ ටික ආවනම් අනිවාර්යෙන්ම දිනන්න තිබ්බ ... ලැජ්ජ නැති නායකයෙක් විදියට දේශපාලනයෙන් සමුගන්නවද එහෙම නැත්තන් ගෞරවාන්විතව දේශපාලනයෙන් සමුගන්නවද කියන එක එතුමාම තීරණය කළ යුතුයි.

     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    කොහොම උනත් මගේ මතය :

    මහින්ද සිංහල මිනිස්සුන්ට ඕන . ඒත් ඔහු අඩු බලයක් යටතේ ඕනෑම හදිස්සියකදී උඩට එන්න පුළුවන් තැනක ඉන්නවා නම් තමයි හොඳ .
    කොහොම උනත් නව ජනාධිපති ට අපි ඉඩදෙන්න ඕනේ එතුමාගේ වැඩ ටික කරන් යන්නේ .
    එතුමා මොනවද කරන්නේ කියල බලන් ඉන්න .
    එතන එයාල මොනවා හරි රටට නරක දෙයක් කරනවා නම් / සිංහල අපිට නරක දෙයක් කරනවා නම් හරි මොනම හරි අනවශ්‍ය දෙයක් කරනවා නම් ,

    මම නම් ආයේ මහින්දට එකතු වෙන්න දෙවතාවක් හිතන්නේ නැහැ
    කලබල නොවී බලන් ඉදිමු බන් :yes:
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    Mahinda retires from politics , Mahinda hands over SLFP chairmanship to Prez Maithripala