මහින්ද නැවතත් අවශ්‍ය නැත.
නාමල් බේබි වැනි හොර පෙරකදෝරුවන් අව්ශ්ය නැත
හොරෙන් තනියම කාමරයක ලියා පාස් වූ අවසන් පෙරකදෝරුවා නාමල් අතදරුවා විය යුතුය
තමන්ගේ පිට කසා ගැනීමට CSN වැනි තමන්නේ චැනල් අවශ්‍ය නැත
තමන්ගේ පවුලේ උදවිය හට සැප ලබාදී, අපේ රට වලට යැවූ හිගන්නෙකු අවශ්‍ය නැත
බොරු ගණන් යොදා මහ බැංකු වාර්තා වෙනස් කර ලොකු වර්ධනයක් පෙන්වූ හොරෙකු අවශ්‍ය නැත
සුදු වෑන් යැවූ ගොටාභය අවශ්‍ය නැත
දේවාලේ බස්නායක නිලමෙද මොකද්ද එක වෙනුවෙන් දේවාලගම් නීතිය වෙනස් කර තමන්ගේ පවුලේ එකා එතනට ඇද දැමූ වංචාකාරයා අවශ්‍ය නැත
මාධ්‍ය කරුවන් මර්ධනය කල අපේ පිංපියා අවශ්‍ය නැත
තමා හොරුන්ට උදව් කල බව කී අපේ අප්පච්චි අපට අවශ්‍ය නැත
කොටින්ම කිවුවොත් ලක්ෂ 58 කට පමණයි මහින්දව නැවත අවශ්‍ය වුනේ. මේ රටේ සමස්ථ ජනගහනය කෝටි දෙකක් යැයි සිතුවොත් කෝටි 2 - ලක්ෂ 58 ක මිනිසුන් ප්‍රමාණයක් මහින්ද වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කර නැත. මහින්ද ප්‍රතික්ෂේප වී ඇත. ගන්න දෙයක් නැත
උඹේ මොන්ටිසෝරි ටොයි මොලේට අනුව කෝටි 2- ලක්ෂ 68 කීයද බන්, කෝටියකට වැඩී නේද.
මේ තමයි සිරාට ඡන්දෙ නොදීපු ගාන එතකොට කවුද වැඩි. යකෝ ලංකාවෙ ජනගහනය කියන්නෙ සමස්ථ ඡන්ද ප්‍රමාණය නෙමෙයි. ඡන්ද හිමිකම ලැබෙන්නෙ නෑ හැමොටම.නොදකින් තොපි.....ඔය ඇති




