මහින්ද යුගයක්

TakaTakas

Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    මහින්ද නැවතත් අවශ්‍ය නැත.
    නාමල් බේබි වැනි හොර පෙරකදෝරුවන් අව්‍ශ්‍ය නැත
    හොරෙන් තනියම කාමරයක ලියා පාස් වූ අවසන් පෙරකදෝරුවා නාමල් අතදරුවා විය යුතුය
    තමන්ගේ පිට කසා ගැනීමට CSN වැනි තමන්නේ චැනල් අවශ්‍ය නැත
    තමන්ගේ පවුලේ උදවිය හට සැප ලබාදී, අපේ රට වලට යැවූ හිගන්නෙකු අවශ්‍ය නැත
    බොරු ගණන් යොදා මහ බැංකු වාර්තා වෙනස් කර ලොකු වර්ධනයක් පෙන්වූ හොරෙකු අවශ්‍ය නැත
    සුදු වෑන් යැවූ ගොටාභය අවශ්‍ය නැත
    දේවාලේ බස්නායක නිලමෙද මොකද්ද එක වෙනුවෙන් දේවාලගම් නීතිය වෙනස් කර තමන්ගේ පවුලේ එකා එතනට ඇද දැමූ වංචාකාරයා අවශ්‍ය නැත
    මාධ්‍ය කරුවන් මර්ධනය කල අපේ පිංපියා අවශ්‍ය නැත
    තමා හොරුන්ට උදව් කල බව කී අපේ අප්පච්චි අපට අවශ්‍ය නැත

    කොටින්ම කිවුවොත් ලක්ෂ 58 කට පමණයි මහින්දව නැවත අවශ්‍ය වුනේ. මේ රටේ සමස්ථ ජනගහනය කෝටි දෙකක් යැයි සිතුවොත් කෝටි 2 - ලක්ෂ 58 ක මිනිසුන් ප්‍රමාණයක් මහින්ද වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කර නැත. මහින්ද ප්‍රතික්ෂේප වී ඇත. ගන්න දෙයක් නැත

    උඹේ මොන්ටිසෝරි ටොයි මොලේට අනුව කෝටි 2- ලක්ෂ 68 කීයද බන්, කෝටියකට වැඩී නේද.
    මේ තමයි සිරාට ඡන්දෙ නොදීපු ගාන එතකොට කවුද වැඩි. යකෝ ලංකාවෙ ජනගහනය කියන්නෙ සමස්ථ ඡන්ද ප්‍රමාණය නෙමෙයි. ඡන්ද හිමිකම ලැබෙන්නෙ නෑ හැමොටම.නොදකින් තොපි.....ඔය ඇති
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    රත්තරං;18580330 said:
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    ඔය සින්හලේ මුන්ට තේරෙන්නෙ නෑ නෙ බන්.මහින්දගෙන් රටට සේවය වගේම හානියත් උනා.ඒ නිසා ආපහු මහින්දගෙ ගෑවිච්ච එකෙක්වත් ඔන නෑ.එන්නත් බෑ,
     
    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    හරි මහින්ද හමුදා කදවුරැ කොටසක් අයින් කලානෙ? ඒක හරිද වැරදිද කියපන්කො මුලින්ම.

    උබ කියපන් ඒක හරිද වැරදිද කියල.උබට තේරෙනවද ඒ අයින් කරන්නෙ ඇයි කියල,මහින්ද හරි මයිත්‍රී හරි.
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    මචන්.. කොයි පක්ශෙටවත් කඩේ යනවා නෙමේ. අපිත් කැමතියි මේ ඉන්න පබයෝ ටික ගිහින් හරිහමන් නායකයෙක් එනවනම්. මට තේරෙන විදිහට සරල ප්‍රශ්නයක් අහන්නම්

    ටීවී චැනල් ටික කුජීත විදිහට උපරිම පාවිච්චි
    කරලා පැය 24ම බ්‍රේන් වොශ් කරලා
    හඩ්ඩව පට්ට ගගගා කෑ ගස්සෝලා රේඩියෝ චැනල් ටික පාවිච්චි කරලා
    කනුවක් ගහක් ගහක් ගානේ මහින්දගේ පෝස්ටර් එල්ලලා (පාරක් අයිනේ චූකරන්න විනාඩි පහක් එක තැන උන්නනම් පිටේ මහින්දගේ රූපයක් ගහල ගිය කාලයක් තිබ්බනේ )
    සීටීබී එකට ඩීසල් වත් නැතුව බස් ටික පුලුවන් තරම් පාවිච්චි කරලා
    හැම ආසනේකම මන්තිරිය පවා පුලු පුලුවන් විදිහට මිනිස්සුන්ට අමුඩ හරි බෙදෝලා
    විපක්ශේ උන්ට හයියෙන් කිබුහුමක් වත් යන්න නොදී තියන් ඉදලා
    සද්දේ දාන උන් බලේ පාවිච්චි කරලා සයිලන්ස් කරලා
    රටේ විදායක ජනාදිපති කමත් තිබිලා
    ඇපත් නැතුව කෙලෝගත්ත මහින්ද රාජපක්ශ මහත්තයට,

    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ
     
    djjaya

    Well-known member
  • Feb 16, 2013
    6,244
    1,394
    113
    место неизвестн&

    :yes::yes:

    මහින්ද නැවතත් අවශ්‍ය නැත.
    නාමල් බේබි වැනි හොර පෙරකදෝරුවන් අව්‍ශ්‍ය නැත
    හොරෙන් තනියම කාමරයක ලියා පාස් වූ අවසන් පෙරකදෝරුවා නාමල් අතදරුවා විය යුතුය
    තමන්ගේ පිට කසා ගැනීමට CSN වැනි තමන්නේ චැනල් අවශ්‍ය නැත
    තමන්ගේ පවුලේ උදවිය හට සැප ලබාදී, අපේ රට වලට යැවූ හිගන්නෙකු අවශ්‍ය නැත
    බොරු ගණන් යොදා මහ බැංකු වාර්තා වෙනස් කර ලොකු වර්ධනයක් පෙන්වූ හොරෙකු අවශ්‍ය නැත
    සුදු වෑන් යැවූ ගොටාභය අවශ්‍ය නැත
    දේවාලේ බස්නායක නිලමෙද මොකද්ද එක වෙනුවෙන් දේවාලගම් නීතිය වෙනස් කර තමන්ගේ පවුලේ එකා එතනට ඇද දැමූ වංචාකාරයා අවශ්‍ය නැත
    මාධ්‍ය කරුවන් මර්ධනය කල අපේ පිංපියා අවශ්‍ය නැත
    තමා හොරුන්ට උදව් කල බව කී අපේ අප්පච්චි අපට අවශ්‍ය නැත

    කොටින්ම කිවුවොත් ලක්ෂ 58 කට පමණයි මහින්දව නැවත අවශ්‍ය වුනේ. මේ රටේ සමස්ථ ජනගහනය කෝටි දෙකක් යැයි සිතුවොත් කෝටි 2 - ලක්ෂ 58 ක මිනිසුන් ප්‍රමාණයක් මහින්ද වෙනුවෙන් තමන්ගේ ඡන්දය භාවිතා කර නැත. මහින්ද ප්‍රතික්ෂේප වී ඇත. ගන්න දෙයක් නැත
    :yes::yes:
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    මහින්ද නැවතත් අවශ්‍ය නැත.
    නාමල් බේබි වැනි හොර පෙරකදෝරුවන් අව්‍ශ්‍ය නැත
    හොරෙන් තනියම කාමරයක ලියා පාස් වූ අවසන් පෙරකදෝරුවා නාමල් අතදරුවා විය යුතුය
    තමන්ගේ පිට කසා ගැනීමට CSN වැනි තමන්නේ චැනල් අවශ්‍ය නැත
    තමන්ගේ පවුලේ උදවිය හට සැප ලබාදී, අපේ රට වලට යැවූ හිගන්නෙකු අවශ්‍ය නැත
    බොරු ගණන් යොදා මහ බැංකු වාර්තා වෙනස් කර ලොකු වර්ධනයක් පෙන්වූ හොරෙකු අවශ්‍ය නැත
    සුදු වෑන් යැවූ ගොටාභය අවශ්‍ය නැත
    දේවාලේ බස්නායක නිලමෙද මොකද්ද එක වෙනුවෙන් දේවාලගම් නීතිය වෙනස් කර තමන්ගේ පවුලේ එකා එතනට ඇද දැමූ වංචාකාරයා අවශ්‍ය නැත
    මාධ්‍ය කරුවන් මර්ධනය කල අපේ පිංපියා අවශ්‍ය නැත
    තමා හොරුන්ට උදව් කල බව කී අපේ අප්පච්චි අපට අවශ්‍ය නැත

    what a talk ............. Damned shit Rajapakshas' should wipe out.........
     
    ElaMans

    Member
    May 10, 2014
    1,268
    434
    0
    දේශ්ද්‍රොහී ටොයියොන්ට රිදිල ජනාධිපතිවරනයේ තමන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න අවස්තාවක්

    Damned shit Rajapakshas' should wipe out.........
     
    killershan

    Well-known member
  • Dec 12, 2007
    5,758
    221
    63
    On my Dreamzz
    දැන් තියෙන තත්වේ අනුව මැදමුලනේ ග්‍රාමසේවක වෙන එකත් ලොකු ගේමක් කියලයි මට හිතෙන්නේ

    EPIC !!! :D :D
     
    DjAdmin

    Member
    Mar 1, 2012
    805
    156
    0
    දේශ්ද්‍රොහී ටොයියොන්ට රිදිල ජනාධිපතිවරනයේ තමන් අතින් වෙච්ච වැරැද්ද නිවැරදි කරගන්න අවස්තාවක්

    yess
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,550
    17,584
    113
    Auckland
    යොශිත මහනුවරින් මැතිවරණෙට.
    නැවතත් මහින්ද යුගයක්​

    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
    433534dc8970c9649a0e3f88cd9d0a38.jpg
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    නැවතත් මහින්ද යුගයක් :yes:

    ටොයියන්ට මහින්ද එනව කිව්වහම කලිසමෙ චූ ගිහින් :lol:
     
    androidsuperstar

    Well-known member
  • Dec 23, 2013
    1,379
    161
    63
    Freely
    නිදහස්පක්ශයේ රථ පෙලපාලිය පලමුවෙනිදා මැදමුලනට
    සන්ධානයේ නාමයොජනා සකස්කිරීමෙ බලය මහින්ද පිලට
    තමන්ට සහය දුන් පර්ශවයන්ට අසාධාරනයක් නොකරන මෙන් මෛත්‍රීගෙන් ඉල්ලීමක්
    මහින්ද ගම්පහෙන් ගොත කොළඹින් නාමල් හම්බන්තොටින් ශශීන්ද්‍ර මොණරාගලින් යොශිත මහනුවරින් මැතිවරණෙට.
    නැවතත් මහින්ද යුගයක්​

    10516825_931941780200835_6195155791999609809_n.jpg

    පුක තමා....:P:P:P:P:P:P:P
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    මහින්දා ඕනි යකෝ.. තින්ත ටිකක් වත් පංසලක ගාව ගන්න ඉන්නේ රාජපක්ස කොල්ලො විතරයි..මයිත්‍රීගේ එකා රට කොහෙද තින්ත ගන්නෑ.. රනිල්ටත් එකෙක් නෑ වඳයි..

    11707683_894326317307426_7625965983604425634_n.jpg

    6/28 6PM , 6/28 7PM. yak 1 payen paint karanna puluwanda?
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    ආවත් වැඩක් නෑනේ බං මයිත්‍රීගේ ආණ්ඩුවේ අගමැති උනයි කියමුකෝ දී.මු ජයරත්න වගේ බුද්ධ ශාසන අමාත්යංශය කරගෙන ඉන්න පුළුවන් :rofl::rofl::rofl:
    penawa ne dan widawana widiha? issara karapu ewa thamai.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ගල් මූසල පක්ශ වහල්ලු ඉන්නේ. මහින්ද හොරාගේ වරදක් කිව්වොත් ඌ ඌඑන්පී කාරයා. පොනිලගේ වරදක් කිව්වොත් ඌ සන්දාන කාරයා. දෙන්නටම බැන්නොත් ජේවීපී කාරයා. මම ඔය එක කෙපක්ටවත් කඩේ යන්නේ නෑ ඕයි. ගොබ්බ විදිහට රෙප් කපන්නේ නැතුව නම දාල කපපන්
     
    • Like
    Reactions: Banned!

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    රත්තරං;18586721 said:
    ගල් මූසල පක්ශ වහල්ලු ඉන්නේ. මහින්ද හොරාගේ වරදක් කිව්වොත් ඌ ඌඑන්පී කාරයා. පොනිලගේ වරදක් කිව්වොත් ඌ සන්දාන කාරයා. දෙන්නටම බැන්නොත් ජේවීපී කාරයා. මම ඔය එක කෙපක්ටවත් කඩේ යන්නේ නෑ ඕයි. ගොබ්බ විදිහට රෙප් කපන්නේ නැතුව නම දාල කපපන්

    aei umbata kawruth bennada
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    penawa ne dan widawana widiha? issara karapu ewa thamai.

    අපෝ ඕකා නම් ඉස්සර ඉඳන්ම ජරා වැඩ කරපු මිනිහෙක්ලුනේ බං........ඉස්සර පොරට කිව්වේ ගම්පල කොටිය කියලලු