dan demalunta giya rata ban meka.

ඉන්දියන් බෙට්ටක් හරි කමක් නැහැ අපේ උන්ටත් ඇගේ දාගන්න..ඔක්කොම එකයි බං

dan demalunta giya rata ban meka.
ශංකර් කාරයා වටේම උන් හම්බෙලා නේද
මම දැක්කා එකෙක් අරලියගහ මන්දිරේ මූ යකා නටලා කියලා ත්රෙඩ් එකක් දාල තියෙනවා![]()
මට මතකයි නාම යෝජනා දුන්න ගමන් කවුද ලොක්කෙක් දිව්වලු නේද ඉන්දියාවේඉන්දියාවේ දෙවිවරුන්ට යාග වලට දේවාල වලට අපේ නායකයෝ ඔක්කෝම දෙකට නැවීගෙන ඉන්නේ. පට්ට බයයි. බුදු දහමට නැති භක්තියක් තියෙනවා.
අපේ එකා නම් මෙහෙම නෑ අපේ එකා හොඳ බෞද්ධයා කියලා හිතාගෙන. අපේ ගොන්නු පාට පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා.
මට මතකයි නාම යෝජනා දුන්න ගමන් කවුද ලොක්කෙක් දිව්වලු නේද ඉන්දියාවේ
ඒ දවස් වල රට්ටු කතා උනේ
ලොල් තමා මොකදට දෙගොල්ලටම බනින්නෙ උබට රිදුන කියල කරන්ඩ දෙයක් නැ, මහින්ද කියන්නෙ හිටපු ජනාධිපති නැතුව පාලෙනේ කරන්නෙ නැනෙ. නිවට සිරයි පොනිලයි කට්ටඩියො එක්ක ජොකි නටනව මිනිස්සු ගවතුරෙන් යට වෙලා ඉද්දි, මතක තියා ගනින් රටේ ජනාධිපතියි අගමැතියි මේ පිස්සු කෙලින්නෙ ඒක සාධාරනිය කරන්ඩ මහින්දත් ඌව හම්බුනා කියල හරියන් නැ.වැඩක් නෑ බන් කතා කරලා. දෙගොල්ලොම ඉන්දියාවට *ක දීගෙන පිස්සු කෙලිනකොට, මෙන්න සම-හරක් අය හිතන් හිටපු විදියක්. උකුනු පු*ක තරම් මොලයක් කියලා තිබ්බා නම් කරන්නේ දෙගොල්ලොන්ටම බැනලා දාන එකනේ.
![]()

මහින්ද තමන්ගෙ ගෙදරට එකක් බැරිනම් 10 ගෙන්නගත්තත් අවුලක් නැ, එත් අරලිය ගහ මන්දිරේට ගෙන්නගෙන රජයෙ මුදල් වියදම් කරල තොවිල් නැටුවම හරියන්වද ඔච්චර නිවට වෙන්ඩ එපා.
