මහින්ද යෝගීන් එක්ක යකා නටයි

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද යෝගීන් එක්ක යකා නටයි

sri-sri-ravi-shankar-with-former-sri-lankan-president-2016.jpg
 
amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
කුප්ප බයියන්ට හෙන අවුලක් තිබුනා අරලියගහ මැදුරේ ස්වාමි කෙනෙක් ගෙනල්ලා යාගයක් කලා කියල.ඒ උනාට බයියන්ගෙ මහ එකත් රෙද්ද පොරවගෙනම යාගයට ලෑස්තිවෙලා ඉන්නේ.
කේන්දර,කොඩිවින,ගුරුකම් රාජ්‍ය පාලනයේ අංගයක් කරපු මිත්‍යදුශ්ටික පාලකයගේ ගෝලයින්ට උන්ගේ අතීතය අමතක වෙලා
 
Bitter Truth

Well-known member
  • Dec 19, 2015
    24,165
    46,939
    113
    කවුද බන් මේ පූසාරියා..ගංවතුරට අහුඋන හිවල් මොටෙක් වගේ..:lol:ඉන්දියන් බෙට්ටක් හරි කමක් නැහැ අපේ උන්ටත් ඇගේ දාගන්න..ඔක්කොම එකයි බං:yes:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ශංකර් කාරයා වටේම උන් හම්බෙලා නේද
    මම දැක්කා එකෙක් අරලියගහ මන්දිරේ මූ යකා නටලා කියලා ත්‍රෙඩ් එකක් දාල තියෙනවා :lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    ශංකර් කාරයා වටේම උන් හම්බෙලා නේද
    මම දැක්කා එකෙක් අරලියගහ මන්දිරේ මූ යකා නටලා කියලා ත්‍රෙඩ් එකක් දාල තියෙනවා :lol:

    ඉන්දියාවේ දෙවිවරුන්ට යාග වලට දේවාල වලට අපේ නායකයෝ ඔක්කෝම දෙකට නැවීගෙන ඉන්නේ. පට්ට බයයි. බුදු දහමට නැති භක්තියක් තියෙනවා.

    අපේ එකා නම් මෙහෙම නෑ අපේ එකා හොඳ බෞද්ධයා කියලා හිතාගෙන. අපේ ගොන්නු පාට පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා.
     
    pga

    Well-known member
  • Oct 4, 2006
    3,965
    914
    113
    අය්යෝ සල්ලි
    ඉස්සර මේ වගේ පින්තූර දාල මහින්දව ගෙදර යවමු කිව්වා
    දැන් ඒවම දාල දැන් ආණ්ඩුව කරන ඒවා සාදරනීයකරණය කරන්න හදනවා

    උගත් බුද්දිමත් විප්ලවයට උර දීපු උන්ගේ රෙද්ද ගැලවිලා තියෙන්නේ . උන්ව තවත් අනාත කරන්නෙපා. :lol::lol::lol:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඉන්දියාවේ දෙවිවරුන්ට යාග වලට දේවාල වලට අපේ නායකයෝ ඔක්කෝම දෙකට නැවීගෙන ඉන්නේ. පට්ට බයයි. බුදු දහමට නැති භක්තියක් තියෙනවා.

    අපේ එකා නම් මෙහෙම නෑ අපේ එකා හොඳ බෞද්ධයා කියලා හිතාගෙන. අපේ ගොන්නු පාට පක්ෂ වලට බෙදිලා මරා ගන්නවා.
    මට මතකයි නාම යෝජනා දුන්න ගමන් කවුද ලොක්කෙක් දිව්වලු නේද ඉන්දියාවේ
    ඒ දවස් වල රට්ටු කතා උනේ
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අය්යෝ සල්ලි
    ඉස්සර මේ වගේ පින්තූර දාල මහින්දව ගෙදර යවමු කිව්වා
    දැන් ඒවම දාල දැන් ආණ්ඩුව කරන ඒවා සාදරනීයකරණය කරන්න හදනවා

    උගත් බුද්දිමත් විප්ලවයට උර දීපු උන්ගේ රෙද්ද ගැලවිලා තියෙන්නේ . උන්ව තවත් අනාත කරන්නෙපා. :lol::lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,917
    40,727
    113
    මට මතකයි නාම යෝජනා දුන්න ගමන් කවුද ලොක්කෙක් දිව්වලු නේද ඉන්දියාවේ
    ඒ දවස් වල රට්ටු කතා උනේ

    වැඩක් නෑ බන් කතා කරලා. දෙගොල්ලොම ඉන්දියාවට *ක දීගෙන පිස්සු කෙලිනකොට, මෙන්න සම-හරක් අය හිතන් හිටපු විදියක්. උකුනු පු*ක තරම් මොලයක් කියලා තිබ්බා නම් කරන්නේ දෙගොල්ලොන්ටම බැනලා දාන එකනේ.

    UOcEnho.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    වැඩක් නෑ බන් කතා කරලා. දෙගොල්ලොම ඉන්දියාවට *ක දීගෙන පිස්සු කෙලිනකොට, මෙන්න සම-හරක් අය හිතන් හිටපු විදියක්. උකුනු පු*ක තරම් මොලයක් කියලා තිබ්බා නම් කරන්නේ දෙගොල්ලොන්ටම බැනලා දාන එකනේ.

    UOcEnho.jpg
    ලොල් තමා මොකදට දෙගොල්ලටම බනින්නෙ උබට රිදුන කියල කරන්ඩ දෙයක් නැ, මහින්ද කියන්නෙ හිටපු ජනාධිපති නැතුව පාලෙනේ කරන්නෙ නැනෙ. නිවට සිරයි පොනිලයි කට්ටඩියො එක්ක ජොකි නටනව මිනිස්සු ගවතුරෙන් යට වෙලා ඉද්දි, මතක තියා ගනින් රටේ ජනාධිපතියි අගමැතියි මේ පිස්සු කෙලින්නෙ ඒක සාධාරනිය කරන්ඩ මහින්දත් ඌව හම්බුනා කියල හරියන් නැ.:no::no: මහින්ද තමන්ගෙ ගෙදරට එකක් බැරිනම් 10 ගෙන්නගත්තත් අවුලක් නැ, එත් අරලිය ගහ මන්දිරේට ගෙන්නගෙන රජයෙ මුදල් වියදම් කරල තොවිල් නැටුවම හරියන්වද ඔච්චර නිවට වෙන්ඩ එපා.:no::no: