මහින්ද රාජපක්ෂට තව දරුවෙක් ඉදල

පෝරිසාදයා

Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අද ද යකෝ දන්නේ.
    මූ බීලා කෙල්ල උඩ දාලා ෆැන් එකේ වැදිලා බිම වැටුණා කියලා කියන්නේ.
    තව උඹලා දන්නවද..
    මරා. ජපුර කැම්පස් එකේ ලයිබ්‍රියේ book issue කරන්නෙක් විදියට වැඩ කරලා තියෙන්නේ.. 😂😂
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,205
    17,167
    113
    ගැහැණු දරුවෙක්:yes: ඉතිරි ටික කියන්න බැහැ පට්ට දුක සීන් එකක්:no:

    දැන්ම කියන්න ඵපා..ලබන අවුරුද්දෙ මුල වගේ දාන්න.කට්ටකින් පපුවට අනිනව වගේ තියෙන්න ඕන හැබැයි.
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ළමයෙක් මැරුණා කිව්වම හොදයි කියන්න එපා
    පොඩි එකා ගැන නෙමෙයි මුන් මෙතනත් දේශපාලනය කරන්නෙ.
    අද ද යකෝ දන්නේ.
    මූ බීලා කෙල්ල උඩ දාලා ෆැන් එකේ වැදිලා බිම වැටුණා කියලා කියන්නේ.
    තව උඹලා දන්නවද..
    මරා. ජපුර කැම්පස් එකේ ලයිබ්‍රියේ book issue කරන්නෙක් විදියට වැඩ කරලා තියෙන්නේ.. 😂😂
    ෆෑන් එකක කතාවක් දන්නෑ. මහින්ද පොඩි එකා උඩ දාල අයෙත් බිමට වැටෙද්දී සරම කැඩිලා ඌ සරම අල්ලගෙනලු. පොඩි එකා බිම.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,827
    1,511
    113
    තව උඹලා දන්නවද..
    මරා. ජපුර කැම්පස් එකේ ලයිබ්‍රියේ book issue කරන්නෙක් විදියට වැඩ කරලා තියෙන්නේ.. 😂😂

    ඔවු මම කැම්පස් යනකොට මරා එක්ක වැඩකරපු අය ජපුරෙ හිටිය.

    පුස්තකාල සහකාර ඉඳල තියෙන්නෙ ....
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    ෆෑන් එකක කතාවක් දන්නෑ. මහින්ද පොඩි එකා උඩ දාල අයෙත් බිමට වැටෙද්දී සරම කැඩිලා ඌ සරම අල්ලගෙනලු. පොඩි එකා බිම.
    මරි කැයිනා ලැජ්ජා බයට හැදිච්ච එකෙක් වෙන්නැති නැත්නම් පොඩි එකාට වඩා උගේ කුට්ටම වහගන්න එක ලොකු වෙන්නේ කොහොමද

    ඒක නෙවේ බන් මූ දැන්ම කූරියා ගහන්නේ නැත්ද
     

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,922
    10,160
    113
    වෙලාවට මලේ
    නැත්නන් ඒ කරුමෙත් අපේ පිට, ඒකිගෙ මිනිහ, ලමයි, උන්ගෙ ගෙවල් වාහන
    මට හිතුනා කවුරුහරි ඕක කියයි කියල
     
    • Haha
    Reactions: Solo Rider

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    හොඳ වෙලාවට මලේ
    නැතිනං එකත් අපි නඩත්තු කරන්නෝන
    අනිත් උන් රොකට් යැව්වා ලෝයර් උනා නෙවි ලොක්කෙක් උනා වගේ එකිටත් ඕන වෙයි
    මිස් ශ්‍රී ලංකා යවයි කැම්රි පාකයා
    ඒකිගේ පස්සේ ආව කියල කොල්ලො 5-6 ක් මැරුම් කයි