මහින්ද රාජපක්ෂට ස්තූති කරමු
මහින්ද රාජපක්ෂ මාමේ ,අයියේ, බාප්පේ
ඔයා සරත් ෆොන්සේකා එක්ක එකතුවෙලා හමුදා සෙබලුන් දස දහස් ගනනකගේ දිවි පූජා කරවලා යුද්ධය දිනලා කොටින් ඉවර කරපු එකට ඔයාට හුඟක් ස්තූතියි. යුදේ වෙනුවෙන් මැරුන අපේම අයියලාටත් ස්තූතියි.
නමුත් දැන් ඔයා රටේ ආර්ථිකය කාලා තියෙන්නේ. රට කාලා තියෙන්නේ. දැන් අපිට පොල් ගෙඩියක් ,පාන් ගෙඩියක් ගන්න බැරිවෙන තරම් රට කාලා තියෙන්නේ.අපිට බස් වල යන්නත් අමාරුයි. ඒක නිසා අපිට පව් නොදී දැන් රට වෙන කෙනෙක්ට දීලා ඔය පුටුවෙන් බැහලා යන්නා.ඔයාට මේ රට ,ආර්ථිකය හදන්න බෑ. ඒක හොඳටම ඔයාටත් පැහැදිලියි නේද? ඔයා ලංකාවේ බිහිවුන හොඳම ණය රජා බව අපි දැන් පසක් කර ගෙන ඉවරයි.
ඒක නිසා කරුණාකරලා මේ රට හදන්න පුලුවන් පිරිසකට රට බාර දීලා ඔයා ඔතනින් යන්න.ඔයා සෑහෙන්න හම්බ කර ගත්තා නේද?ඒක නිසා ඒ සල්ලිත් අරගෙන ඔයා සැපසේ ඉන්න.ඔයාට අපි ණය නෑ. ඒ හම්බ කරපු සල්ලි ඔයාගෙ පුතාලට දෙන්න.අපිට එපා.අපිට ඕන එකම එක ඔයා ඔය පුටුවෙන් යන එක.නැත්නම් තව හිටියොත් ඔයා ශාප වෙලා විනාස වෙයි.මතක තියා ගන්න ජනතා ශාපය හරිම බලවත්.