JVP ආණ්ඩු බලය අරන් කරන හරිය (මයි ප්‍රිඩික්ෂන්)

Solo Rider

Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    Fox Lol GIF by SkinnyPop

    Tipi Tip da kanne
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,591
    6,357
    113
    ජේවීපී කාරයෝ දිනනවා. ආයි කතාවක් නෑ ඒ ගැන. ‍මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ උන්. අවුරුදු 70ක් තිස්සෙ කරපු කාලකණ්නි කම් නිසා මිනිස්සු වෛරයෙන් දෙන්නේ ජේවීපී එකට. ජේවීපී එකේ හොරකම අඩුකම හැර දක්ෂයෝ කියලා ජාතියක් නැහැ රට සුපිරි තැනකට ගෙනියන්න කියලා.

    එක දෙයක් කියන්නම්, සෝවියට් සංගමයෙ ලෙනින්, ස්ටාලින්, ජර්මනියෙ හිට්ලර්, චීනයේ මාඕ ඉඳලා ඔය හැම සමාජවාදී රටකම.. (හිට්ලර් සමාජවාදී ද ? - හොයලා බලන්න) තිබුනේ/පවතින්නේ එක පක්ෂයයි. දැන් 21 වෙනි ශතවර්ශය. හැම දේම ඉන්ටර් කනෙක්ටඩ්. ඉතින් දැන් 19 වෙනි ශතවර්ෂය නොවෙන නිසා, ජේවීපී ආවා කියලා තොග පිටින් මිනී මැරුම් වෙන්නේ නෑ. නමුත් වෙන්නේ දැනට ඔය හැදිලා තියෙන දේශපාලන ක්‍රමේ ඉන්න හැම ප්‍රොමිනන්ට් එකාම වගේ ටාගට් කරලා හිරේ දානවා. මිනිස්සුන්ට ඕනෙත් ඒක.

    නමුත් ජේවීපි එක ඒක කරන්නේ හේතු දෙකක් නිසා. එකක් තමන්ට තියෙන අනාගත චැලෙන්ජස් නැති කරලා දාන්න. අනික් කාරණාව ඒක හරහා ලැබෙන ජන ප්‍රසාදය වගේම ආර්ථිකය හදාගන්න තියෙන නොහැකියාව නිසා.

    ආර්ථිකය හදාගන්න බැරි ඒකටත් හේතු දෙකක් තියෙනවා. එකක් සරළව විස්තර කරන්නම්, හිතහල්ලා මිලියන 20ක සෙනඟක් ඉන්න රටක් අවුරුදු 70ක් තිස්සෙ මිස්මැනේජ් කරලා ඩොලර් බිලියන ගානක් ණය කරලා තියෙන්නෙ දැන් (උන්ගෙ ණය වාරික+පොලිය නොගෙවයි දැන් ඔය පෝලිම් අතුරුදහන් කරලා තියෙන්නෙ) , ඒ වගේම ආදායමට වඩා වියදම් වැඩි තත්ත්ත්වයක තියෙන්නෙ රට. (ණය වාරික ගෙවන්න ගත්තොත් ආයි තෙල් පෝලීම් ඇති වෙනවා), ඉතින් ලෝකෙ දක්ෂම පරිපාලකයාආවත් මැජික් කරලා ගොඩ දාන්න බෑ රට. හොඳම ටීම් එකක් සහ මාකට් කන්ඩිෂන් එකක් යටතෙ උනත්, පරම්පරා දෙකක් හෝ තුනක්වත් යයි. ඒ කියන්නේ අවුරුදු 20 - 60 අතර. කෙටි කාලයකින් ගොඩ එන්න නම් සවුත් කොරියාවලට වගේ පවර්හවුස් එකකින් ෆන්ඩ් කරන්න ඕනෙ, ඉන්වෙස්ට් කරන්න ඕනෙ. ඒක වෙන්නේ නෑ.

    ආර්ථිකය හදාගන්න බැරි දෙවනි හේතුව නොහැකියාව, ගැලරිය පිනවන කතා කියන්නේ. හඳුන්නෙත්ති ත්‍රිකුණාමල වරාය ගැන කරපු දේශනයක් බාගෙට අහල නැවැත්තුවා ඒ තරම් අන්රියලිස්ටික් සහ බොලඳයි. ඉතින් සුපිරි දක්ෂයො පිරිසක් කියලා නෑ උන්ට. හැබැයි ඒක එහෙමයි කියලා ජේවීපී එක පරදිනවද ? නෑ.. මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අඩුම 33% - 45% අතර ඡන්දයක් යනවා ජේවීපී එකට. වැඩි උනොත් මිසක් අඩු වීමක් නැහැ.

    හැබැයි එක දෙයක්, ඔය දැන් රනිලා සහ සමාගම සම්මත කරපු මර්ධනවාදී පණත් සේරම හොඳට පාවිච්චි කරන්නෙ කොමියො. උන්ට ඒක එන්නෙ සහජයෙන්. ඇති හැකි උන්ට මිරිකෙන්නත්, නිකමුන්ට සුභසාධන ආර්ථිකයක් රන් කරන්නත් අතර, සහෝදර සමාගම බලය තුලනය කරන් දුවන හැටි බලන් ඉන්න එක ඉන්ට්‍රෙස්ටින් දෙයක් වෙයි.

    නමුත් කරුමය කියන්නෙ මමත් මේ රට ඇතුලෙම හිරවෙලා ඉන්න එකයි. ඔය ගෝඨා ගෝගමවල් අටෝගෙන උන්ව පැන්වුවා වගෙ පුතෙ කොම්‍යුනිස්ට් ආණ්ඩු පන්වන්න බෑ. නමුත් ‍ මේ වෙන්න යන දේට 1000% වගකියන්න ඕනෙ දේශපාලනඥයො, ඉන්දියාව, නූගත් මිනිස්සු සහ ලංකාවෙ මාධ්‍යවේදියොයි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියොයි. කතා කරන මට උනත් ජේවීපී හැර වෙන දෙන්න කෙනෙක් දැනට නෑ..

    එකම හොඳකට තියෙන්නෙ හැත්තෑව සහ අසූව දශකයෙ රට වෙනුවෙන් අවංකව මැරිලා ගිය දක්ෂ තරුණයොන්ගෙ ඒ ජීවිත කැපකිරීමට යම් අගයක් ලැබෙන එක විතරයි. උන් මැරුණ එකේ අරමුණ ඉටු වෙනවා ඉතින්.

    මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තාම, අපි දුක් විඳිනකොට පොදු පෙරමුණු සහ එජාප හැතිකරය සැප විඳින කාලය අවසන් වෙයි. නමුත් රට මල් යහනාවක් වෙන්නෙ නෑ. මේක කාල ඉවරයි. දරු මල්ලෝ ඉන්නවා නම් උන්ට හොඳට උගන්වපල්ලා මේක අතහැරලා යන්න පුලුවන් වෙන්න. සිංහල භාෂා‍ව වයපු රාජපක්ෂ පුතාගෙ ගෑණි ඉන්ටග්‍රෑම් රීල්ස්වල උන්ගෙ දරුවන්ට කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්, බුද්ධාගම රැකගන්න කතා කරන රාජපක්ෂ සීයාගේ දරුවන්ගෙ භෞතීස්ම ඉවෙන්ට්වල කාඩ් එහෙමත් දැකලා ඇති නෙ? ඒ නිසා ලබ්බෙ ජාති ආලයයි, ආගම් ආලයයි, සංස්කෘතික ලබුගෙඩියයි බදන් ඉන්නෙ නැතුව, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට හොඳ අධ්‍යාපනයක් සහ සංස්කෘතික හා භාෂා දැනුම දියල්ලා. උන් ඕවා ප්‍රමෝට් කරන්නෙ උඹලා මෝඩයෝ කරලා තියාගන්නයි.
    ජෙප්පෝ උනුත් private වලට විරුද්දයි
    හැබැයි ළමයින්ට උගන්වන්නේ PVT උන් දැන් රටෙත් නැ
     
    • Haha
    Reactions: Asmodeus

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    ට්‍රේට්ස් ආරම්භය එහෙමයි. ජර්මනිය කොම්‍යුනිස්ට් රාජ්‍යයක් නොවන බව ඇත්ත. නමුත් උගෙත් ආරම්භය එතැන තමයි.
    ------ Post added on Feb 6, 2024 at 8:46 AM
    හරි ඉතින් ඔය ධනවාදී ක්‍රම එන්න කලින් රාජාණ්ඩු තිබ්බෙ එවා කොමියුනිස්ට් ලක්ශන බොමයක් තිබ්බා
     
    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,012
    1,393
    113
    ගොඩක් උන් හිතන් ඉන්නෙ ‍ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් නැතුව, රැෂනල් තින්කින් නැතුව ඔහේ රැල්ලට යන්න ඕන කියලා. මෝඩ ගෝඨාභය බලයට ආවෙත්, රැල්ලට "ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?" වගේ කියාගෙන ඡන්දෙ දීපු අති බහුතරයක් හින්දා තමයි. අන්තිමේදි ප්‍රජාතන්ත්‍රවාදය කන්නද අහපු උන්ටම ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරලා, උද්ඝෝෂණ කරලා තමයි උන්දැව පන්නගන්න උනේ.

    ඒ වගේම රැල්ලක් තමයි මේ තියෙන්නෙත්. එදත් රටේ බහුතරය ගෝඨාභයට දුන්නා වගේමයි, අද බහුතරය JVP එකට දෙන්නෙ. එදා බෝම්බ කාලා, රාජපක්ෂලාගේ කැම්පේන් එකත් එක්ක, හවුල් ආණ්ඩුවෙ ෆකප් එක එකතු වෙලා මිනිස්සුන්ට එපා උනේ. අද ඊට එහා ගිහින් මිනිස්සුන්ට පාලකයො එපා වෙලා තියෙන්නෙ.

    දැන් වෙලා තියෙනනේ, අර CIA කාරයො Conspiracy Theory කියන වචනය ගෙනැල්ලා, ප්‍රශ්ණ කරන උනුයි මෝඩ කතා කියන උනුයි සේරම එකම ගොඩට දාලා පැත්තකට කරනවා වගේ, කවුරු මොක ලියුවත් "හෑල්ල" කියලා තමා හරි තාර්කික දෙයක් කියුවා කියලා හිතන එක. මම මහින්ද වාදියෙක්වත්, රනිල්වාදියෙක්වත් නෙවෙයි. ඉස්කෝලෙ යන කාලෙ සමාජවාදියෙක්, පසුකාලීනව ධනවාදී ක්‍රමයට මාරු වුනා. ඒ හැර කිසිම දේශපාලන පක්ෂයක ලියාපදිංචි වෙලා නැහැ.

    මේවා මේ අනුරයා ඉන්දියාවෙ ගියපු එකේ වේදනාව පිටකරගන්න කියන කතා විතරයි

    අනුර ඉන්දියාවෙ ගියා කියලා මට වේදනා වෙන්න? පිස්සුද හැටි ද? මම අනුර දිසානායක ජීවිතේට දැකලා නැහැ. කතා කරලත් නැහැ. මම මිනිහාගෙ ලෙවල් එකේ ද මිනිහට ඉරිසියා කරන්න? යකෝ රටේ පැරණිම පක්ෂයක නායකයෙක් නෙ ඒ. නැතුව මට ද ඩිප්ලොමැටික් ඩිස්කෂන්වලට අඬගහන්නෙ ඉන්දියාවෙ ආණ්ඩුව ? ඉස්සරහට JVP එකට සැලකියයුතු බලයක් ලැබෙන බව දන්න නිසා තමයි ඩිස්කෂන් කරන්නෙ. ඒක ගැන මට හිතෙන්නෙ එච්චරයි. "වේදනාව?" ගොන් කතා. අනේ මන්දා.
    ------ Post added on Feb 6, 2024 at 12:03 PM
     
    kevindareal

    Well-known member
  • Apr 19, 2011
    4,195
    1,630
    113
    උබලට කම්මැලි නැද්ද බං මෙවා ලියන්න.
    කීයක් හරි හම්බවෙනවා නම් කමකුත් නෑ.
    අරූ රට ගියා විතරයි අමුතු අමුතු එකවුන්ට් බැහැලා හෑලි ලියනවා.
    padi gewanawa
     
    • Haha
    Reactions: Madhu94

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,656
    50,022
    113
    සේදවත්ත
    හැබැයි බන් ජවිපේ අපිව ටික කාලෙකට හරි උතුරු කොරියාව වගේ දැඩි පාලනයක් කරලා හදලා ගන්න ඕනේ . අඩුම නිතිය , හැදියාව , ප්‍රොසෙස් එක, හදන එක හොදයි නේ. අපි නිකං ආයාලේ යන හරක් වගේ . එක්කො ෆැසිස්ට් පාලනයක් එන්න ඕනේ
     
    monson

    Well-known member
  • May 7, 2007
    25,770
    28,904
    113
    හැබැයි බන් ජවිපේ අපිව ටික කාලෙකට හරි උතුරු කොරියාව වගේ දැඩි පාලනයක් කරලා හදලා ගන්න ඕනේ . අඩුම නිතිය , හැදියාව , ප්‍රොසෙස් එක, හදන එක හොදයි නේ. අපි නිකං ආයාලේ යන හරක් වගේ . එක්කො ෆැසිස්ට් පාලනයක් එන්න ඕනේ
    මෝඩ ගෝඨාව ගෙනාවෙත් discipline හදා ගන්නනේ. :lol:
     
    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Yeah, there's some truth to this. It's risky when a new political party wins the presidential election because they haven't really proved themselves yet. But people seem to be voting for them out of sheer dislike for RW & MR. Even the so-called 'buru puthano' isn't seen as a good option. And all this political uncertainty is messing with the SL economy big time. One thing's for sure though, as Ranja once said, "un okkoma yaluwo malli" – even if Anura gets into power, he probably won't start arresting everyone all of a sudden. Let's face it, at the end of four years, it could be someone else's turn at the wheel again.
     
    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,890
    1
    9,139
    113
    ගොඩක් උන් හිතන් ඉන්නෙ ‍ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් නැතුව, රැෂනල් තින්කින් නැතුව ඔහේ රැල්ලට යන්න ඕන කියලා. මෝඩ ගෝඨාභය බලයට ආවෙත්, රැල්ලට "ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?" වගේ කියාගෙන ඡන්දෙ දීපු අති බහුතරයක් හින්දා තමයි. අන්තිමේදි ප්‍රජාතන්ත්‍රවාදය කන්නද අහපු උන්ටම ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරලා, උද්ඝෝෂණ කරලා තමයි උන්දැව පන්නගන්න උනේ.

    ඒ වගේම රැල්ලක් තමයි මේ තියෙන්නෙත්. එදත් රටේ බහුතරය ගෝඨාභයට දුන්නා වගේමයි, අද බහුතරය JVP එකට දෙන්නෙ. එදා බෝම්බ කාලා, රාජපක්ෂලාගේ කැම්පේන් එකත් එක්ක, හවුල් ආණ්ඩුවෙ ෆකප් එක එකතු වෙලා මිනිස්සුන්ට එපා උනේ. අද ඊට එහා ගිහින් මිනිස්සුන්ට පාලකයො එපා වෙලා තියෙන්නෙ.

    දැන් වෙලා තියෙනනේ, අර CIA කාරයො Conspiracy Theory කියන වචනය ගෙනැල්ලා, ප්‍රශ්ණ කරන උනුයි මෝඩ කතා කියන උනුයි සේරම එකම ගොඩට දාලා පැත්තකට කරනවා වගේ, කවුරු මොක ලියුවත් "හෑල්ල" කියලා තමා හරි තාර්කික දෙයක් කියුවා කියලා හිතන එක. මම මහින්ද වාදියෙක්වත්, රනිල්වාදියෙක්වත් නෙවෙයි. ඉස්කෝලෙ යන කාලෙ සමාජවාදියෙක්, පසුකාලීනව ධනවාදී ක්‍රමයට මාරු වුනා. ඒ හැර කිසිම දේශපාලන පක්ෂයක ලියාපදිංචි වෙලා නැහැ.

    අනුර ඉන්දියාවෙ ගියා කියලා මට වේදනා වෙන්න? පිස්සුද හැටි ද? මම අනුර දිසානායක ජීවිතේට දැකලා නැහැ. කතා කරලත් නැහැ. මම මිනිහාගෙ ලෙවල් එකේ ද මිනිහට ඉරිසියා කරන්න? යකෝ රටේ පැරණිම පක්ෂයක නායකයෙක් නෙ ඒ. නැතුව මට ද ඩිප්ලොමැටික් ඩිස්කෂන්වලට අඬගහන්නෙ ඉන්දියාවෙ ආණ්ඩුව ? ඉස්සරහට JVP එකට සැලකියයුතු බලයක් ලැබෙන බව දන්න නිසා තමයි ඩිස්කෂන් කරන්නෙ. ඒක ගැන මට හිතෙන්නෙ එච්චරයි. "වේදනාව?" ගොන් කතා. අනේ මන්දා.
    ------ Post added on Feb 6, 2024 at 12:03 PM
    දකින්න ඕන නෑනෙ ඉතින් මෙහෙම බොරු පොයි ගහන්නයි පේන බලන්නයි.

    NPP එකේ දක්ෂ මිනිස්සු නෑ කියන්නෙ බොරුවක්.මේ වෙනකම් රට පාලනය කරපු හැම සෙට් එකකටම වඩා සෑහෙන්න දක්ෂ නීතිගරුක සෙට් එකක් ඉන්නවා.

    ආර්ථිකය හදාගන්න බෑ කියන්නෙත් බොරු පේනයක් විතරයි.කිසිම දෙයක් නොකර බදු වැඩි කරපු එකෙන් විතරක් ඩොලර් රේට් අඩු වෙලා තියෙන්නේ.හොරා කන්නෙ නැතුව ඩොලර් එන විදි ටික දියුණු කරා නම් ටිකෙන් ටික ගොඩ එන්න පුලුවන්.

    මැජික් කරන කතා කියන්නෙ අනිත් පක්ෂ වල නායකයො.NPP එක කොහෙවත් මැජික් කරනවා කියන්නෙ නෑ.

    හඳුන්නෙත්ති ට්‍රින්කො ගැන කියන්නේ ඒක ලොකු පොටෙන්ෂල් එකක් තියෙන දිස්ත්‍රික්කයක් කියන්න.ඒක තමයි ඔය අල්ලගෙන කියවන්නේ.උදාහරණයක් වත් තේරුම් ගන්න බැරි උන්නේ මේ ජෙප්පන්ට චරිත සහතික දෙන්නේ.

    මේවා මොන කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම්ද.තමන්ගෙ ඔලුවෙ මැවෙන මනස්ගාත ටිකකුයි වෙන උන් ගහපු මඩ ටිකකුයි ඇත්ත කියල හිතාගෙන නිගමන වලට ඇවිල්ලා කරන බොරු චෝදනා ටිකකුයි මුන් ආවොත් මෙහෙම කරයි කියල බලන පේන ටිකකුයි විතරයි.
    "මටත් දෙන්න ඉන්නේ උන් විතරයි" කිව්වට රැවටෙන් නෑ ඉතින් හැමෝම
     
    Lokuaiya_123

    Well-known member
  • May 6, 2018
    535
    586
    93
    මගේ හිතෙත් අනුර අයියා…😅 ජෙප්පො කරල ගන්නකොට මේකෙ වැටෙන ත්‍රෙඩ් සදහා වෙන් කරන ලදි !
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892
    113
    උබලට කම්මැලි නැද්ද බං මෙවා ලියන්න.
    කීයක් හරි හම්බවෙනවා නම් කමකුත් නෑ.
    අරූ රට ගියා විතරයි අමුතු අමුතු එකවුන්ට් බැහැලා හෑලි ලියනවා.
    mat liyannada ekak?
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,002
    40,909
    113
    පසුකාලීනව ධනවාදී ක්‍රමයට මාරු වුනා. ඒ හැර කිසිම දේශපාලන පක්ෂයක ලියාපදිංචි වෙලා නැහැ.
    අපේ පක්ෂෙට බැදෙන්න ආසද?
     
    • Haha
    Reactions: vibhashana