JVP ආණ්ඩු බලය අරන් කරන හරිය (මයි ප්‍රිඩික්ෂන්)

Madhu94

Well-known member
  • Aug 19, 2021
    1,011
    1,379
    113
    මුලින්ම කියන්න ඕනෑ මේ දේ... (updated)

    ගොඩක් උන් හිතන් ඉන්නෙ ‍ කන්ස්ට්‍රක්ටිව් ක්‍රිටිසිසම් නැතුව, රැෂනල් තින්කින් නැතුව ඔහේ රැල්ලට යන්න ඕන කියලා. මෝඩ ගෝඨාභය බලයට ආවෙත්, රැල්ලට "ප්‍රජාතන්ත්‍රවාදය කන්නද?" වගේ කියාගෙන ඡන්දෙ දීපු අති බහුතරයක් හින්දා තමයි. අන්තිමේදි ප්‍රජාතන්ත්‍රවාදය කන්නද අහපු උන්ටම ප්‍රජාතන්ත්‍රවාදය පාවිච්චි කරලා, උද්ඝෝෂණ කරලා තමයි උන්දැව පන්නගන්න උනේ.

    ඒ වගේම රැල්ලක් තමයි මේ තියෙන්නෙත්. එදත් රටේ බහුතරය ගෝඨාභයට දුන්නා වගේමයි, අද බහුතරය JVP එකට දෙන්නෙ. එදා බෝම්බ කාලා, රාජපක්ෂලාගේ කැම්පේන් එකත් එක්ක, හවුල් ආණ්ඩුවෙ ෆකප් එක එකතු වෙලා මිනිස්සුන්ට එපා උනේ. අද ඊට එහා ගිහින් මිනිස්සුන්ට පාලකයො එපා වෙලා තියෙන්නෙ.

    දැන් වෙලා තියෙනනේ, අර CIA කාරයො Conspiracy Theory කියන වචනය ගෙනැල්ලා, ප්‍රශ්ණ කරන උනුයි මෝඩ කතා කියන උනුයි සේරම එකම ගොඩට දාලා පැත්තකට කරනවා වගේ, කවුරු මොක ලියුවත් "හෑල්ල" කියලා තමා හරි තාර්කික දෙයක් කියුවා කියලා හිතන එක. මම මහින්ද වාදියෙක්වත්, රනිල්වාදියෙක්වත් නෙවෙයි. ඉස්කෝලෙ යන කාලෙ සමාජවාදියෙක්, පසුකාලීනව ධනවාදී ක්‍රමයට මාරු වුනා. ඒ හැර කිසිම දේශපාලන පක්ෂයක ලියාපදිංචි වෙලා නැහැ.

    ත්‍රෙඩ් එක පටන් ගමු... (original post)

    ජේවීපී කාරයෝ දිනනවා. ආයි කතාවක් නෑ ඒ ගැන. ‍මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ උන්. අවුරුදු 70ක් තිස්සෙ කරපු කාලකණ්නි කම් නිසා මිනිස්සු වෛරයෙන් දෙන්නේ ජේවීපී එකට. ජේවීපී එකේ හොරකම අඩුකම හැර දක්ෂයෝ කියලා ජාතියක් නැහැ රට සුපිරි තැනකට ගෙනියන්න කියලා.

    එක දෙයක් කියන්නම්, සෝවියට් සංගමයෙ ලෙනින්, ස්ටාලින්, ජර්මනියෙ හිට්ලර්, චීනයේ මාඕ ඉඳලා ඔය හැම සමාජවාදී රටකම.. (හිට්ලර් සමාජවාදී ද ? - හොයලා බලන්න) තිබුනේ/පවතින්නේ එක පක්ෂයයි. දැන් 21 වෙනි ශතවර්ශය. හැම දේම ඉන්ටර් කනෙක්ටඩ්. ඉතින් දැන් 19 වෙනි ශතවර්ෂය නොවෙන නිසා, ජේවීපී ආවා කියලා තොග පිටින් මිනී මැරුම් වෙන්නේ නෑ. නමුත් වෙන්නේ දැනට ඔය හැදිලා තියෙන දේශපාලන ක්‍රමේ ඉන්න හැම ප්‍රොමිනන්ට් එකාම වගේ ටාගට් කරලා හිරේ දානවා. මිනිස්සුන්ට ඕනෙත් ඒක.

    නමුත් ජේවීපි එක ඒක කරන්නේ හේතු දෙකක් නිසා. එකක් තමන්ට තියෙන අනාගත චැලෙන්ජස් නැති කරලා දාන්න. අනික් කාරණාව ඒක හරහා ලැබෙන ජන ප්‍රසාදය වගේම ආර්ථිකය හදාගන්න තියෙන නොහැකියාව නිසා.

    ආර්ථිකය හදාගන්න බැරි ඒකටත් හේතු දෙකක් තියෙනවා. එකක් සරළව විස්තර කරන්නම්, හිතහල්ලා මිලියන 20ක සෙනඟක් ඉන්න රටක් අවුරුදු 70ක් තිස්සෙ මිස්මැනේජ් කරලා ඩොලර් බිලියන ගානක් ණය කරලා තියෙන්නෙ දැන් (උන්ගෙ ණය වාරික+පොලිය නොගෙවයි දැන් ඔය පෝලිම් අතුරුදහන් කරලා තියෙන්නෙ) , ඒ වගේම ආදායමට වඩා වියදම් වැඩි තත්ත්ත්වයක තියෙන්නෙ රට. (ණය වාරික ගෙවන්න ගත්තොත් ආයි තෙල් පෝලීම් ඇති වෙනවා), ඉතින් ලෝකෙ දක්ෂම පරිපාලකයාආවත් මැජික් කරලා ගොඩ දාන්න බෑ රට. හොඳම ටීම් එකක් සහ මාකට් කන්ඩිෂන් එකක් යටතෙ උනත්, පරම්පරා දෙකක් හෝ තුනක්වත් යයි. ඒ කියන්නේ අවුරුදු 20 - 60 අතර. කෙටි කාලයකින් ගොඩ එන්න නම් සවුත් කොරියාවලට වගේ පවර්හවුස් එකකින් ෆන්ඩ් කරන්න ඕනෙ, ඉන්වෙස්ට් කරන්න ඕනෙ. ඒක වෙන්නේ නෑ.

    ආර්ථිකය හදාගන්න බැරි දෙවනි හේතුව නොහැකියාව, ගැලරිය පිනවන කතා කියන්නේ. හඳුන්නෙත්ති ත්‍රිකුණාමල වරාය ගැන කරපු දේශනයක් බාගෙට අහල නැවැත්තුවා ඒ තරම් අන්රියලිස්ටික් සහ බොලඳයි. ඉතින් සුපිරි දක්ෂයො පිරිසක් කියලා නෑ උන්ට. හැබැයි ඒක එහෙමයි කියලා ජේවීපී එක පරදිනවද ? නෑ.. මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අඩුම 33% - 45% අතර ඡන්දයක් යනවා ජේවීපී එකට. වැඩි උනොත් මිසක් අඩු වීමක් නැහැ.

    හැබැයි එක දෙයක්, ඔය දැන් රනිලා සහ සමාගම සම්මත කරපු මර්ධනවාදී පණත් සේරම හොඳට පාවිච්චි කරන්නෙ කොමියො. උන්ට ඒක එන්නෙ සහජයෙන්. ඇති හැකි උන්ට මිරිකෙන්නත්, නිකමුන්ට සුභසාධන ආර්ථිකයක් රන් කරන්නත් අතර, සහෝදර සමාගම බලය තුලනය කරන් දුවන හැටි බලන් ඉන්න එක ඉන්ට්‍රෙස්ටින් දෙයක් වෙයි.

    නමුත් කරුමය කියන්නෙ මමත් මේ රට ඇතුලෙම හිරවෙලා ඉන්න එකයි. ඔය ගෝඨා ගෝගමවල් අටෝගෙන උන්ව පැන්වුවා වගෙ පුතෙ කොම්‍යුනිස්ට් ආණ්ඩු පන්වන්න බෑ. නමුත් ‍ මේ වෙන්න යන දේට 1000% වගකියන්න ඕනෙ දේශපාලනඥයො, ඉන්දියාව, නූගත් මිනිස්සු සහ ලංකාවෙ මාධ්‍යවේදියොයි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියොයි. කතා කරන මට උනත් ජේවීපී හැර වෙන දෙන්න කෙනෙක් දැනට නෑ..

    එකම හොඳකට තියෙන්නෙ හැත්තෑව සහ අසූව දශකයෙ රට වෙනුවෙන් අවංකව මැරිලා ගිය දක්ෂ තරුණයොන්ගෙ ඒ ජීවිත කැපකිරීමට යම් අගයක් ලැබෙන එක විතරයි. උන් මැරුණ එකේ අරමුණ ඉටු වෙනවා ඉතින්.

    මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තාම, අපි දුක් විඳිනකොට පොදු පෙරමුණු සහ එජාප හැතිකරය සැප විඳින කාලය අවසන් වෙයි. නමුත් රට මල් යහනාවක් වෙන්නෙ නෑ. මේක කාල ඉවරයි. දරු මල්ලෝ ඉන්නවා නම් උන්ට හොඳට උගන්වපල්ලා මේක අතහැරලා යන්න පුලුවන් වෙන්න. සිංහල භාෂා‍ව වයපු රාජපක්ෂ පුතාගෙ ගෑණි ඉන්ටග්‍රෑම් රීල්ස්වල උන්ගෙ දරුවන්ට කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්, බුද්ධාගම රැකගන්න කතා කරන රාජපක්ෂ සීයාගේ දරුවන්ගෙ භෞතීස්ම ඉවෙන්ට්වල කාඩ් එහෙමත් දැකලා ඇති නෙ? ඒ නිසා ලබ්බෙ ජාති ආලයයි, ආගම් ආලයයි, සංස්කෘතික ලබුගෙඩියයි බදන් ඉන්නෙ නැතුව, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට හොඳ අධ්‍යාපනයක් සහ සංස්කෘතික හා භාෂා දැනුම දියල්ලා. උන් ඕවා ප්‍රමෝට් කරන්නෙ උඹලා මෝඩයෝ කරලා තියාගන්නයි.
     
    Last edited:

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    3,826
    5,769
    113
    උන් ඕවා ප්‍රමෝට් කරන්නෙ උඹලා මෝඩයෝ කරලා තියාගන්නයි
    :yes: සිංහලත් නැති බෞද්ධත් නැති එකෙක් නේද සිංහල බෞද්ධකම මාකට් කරලා රටක් ඇන්දුවෙ කියලා හිතද්දිත් හතර හිනා
     

    stasia

    Well-known member
  • May 28, 2018
    12,785
    26,309
    113
    כדור הארץ
    උබලට කම්මැලි නැද්ද බං මෙවා ලියන්න.
    කීයක් හරි හම්බවෙනවා නම් කමකුත් නෑ.
    අරූ රට ගියා විතරයි අමුතු අමුතු එකවුන්ට් බැහැලා හෑලි ලියනවා.
     
    Last edited:

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    35,948
    42,292
    113
    සේදවත්ත
    හිට්ලර් ෆැසිස්ට් , හිට්ලර්ගේ කාලේ පෞද්ගලික ආයෝජකයන් වයාපාරයන් කරගෙන යන්න දුන්නා . ඌ ජුදා ජාතියන්ගේ වයාපාරත් රජයට පවරගෙන හෝ කෙලින්ම ජමන් වයාපාරිකයන්ට දුන්නා . හිට්ලර්ගෙ මාක්ස් වාදි ගති තියෙන්නේ ඇති ඒ කාලේ පොපියන චමත්කාරට කොමියුනිසම් නිසා ඒත් ජමනිය සම්පුර්ණ කොමියුනිස්ට් රාජ්‍යක් නොවේ
     

    Madhu94

    Well-known member
  • Aug 19, 2021
    1,011
    1,379
    113
    උබලට කම්මැලි නැද්ද බං මෙවා ලියන්න.
    කීයක් හරි හම්බවෙනවා නම් කමකුත් නෑ.
    අරූ රට ගියා විතරයි අමුතු අමුතු එකවුන්ට් බැහැලා හෑලි ලියනවා.
    එච්චර මෝඩයෙක් නෙවේ බන්, පහුගිය මාස දොළහ, විසිහතර අතර අන්ධ බීරි නැති ඕන මිනිහෙක්ට පේනවා කාටද රැල්ල හැදුනෙ කියලා.

    හිට්ලර් ෆැසිස්ට් , හිට්ලර්ගේ කාලේ පෞද්ගලික ආයෝජකයන් වයාපාරයන් කරගෙන යන්න දුන්නා . ඌ ජුදා ජාතියන්ගේ වයාපාරත් රජයට පවරගෙන හෝ කෙලින්ම ජමන් වයාපාරිකයන්ට දුන්නා . හිට්ලර්ගෙ මාක්ස් වාදි ගති තියෙන්නේ ඇති ඒ කාලේ පොපියන චමත්කාරට කොමියුනිසම් නිසා ඒත් ජමනිය සම්පුර්ණ කොමියුනිස්ට් රාජ්‍යක් නොවේ
    ට්‍රේට්ස් ආරම්භය එහෙමයි. ජර්මනිය කොම්‍යුනිස්ට් රාජ්‍යයක් නොවන බව ඇත්ත. නමුත් උගෙත් ආරම්භය එතැන තමයි.
    ------ Post added on Feb 6, 2024 at 8:46 AM
     
    • Like
    Reactions: gamerlk

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,602
    3,467
    113
    ජේවීපී කාරයෝ දිනනවා. ආයි කතාවක් නෑ ඒ ගැන. ‍මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ උන්. අවුරුදු 70ක් තිස්සෙ කරපු කාලකණ්නි කම් නිසා මිනිස්සු වෛරයෙන් දෙන්නේ ජේවීපී එකට. ජේවීපී එකේ හොරකම අඩුකම හැර දක්ෂයෝ කියලා ජාතියක් නැහැ රට සුපිරි තැනකට ගෙනියන්න කියලා.

    එක දෙයක් කියන්නම්, සෝවියට් සංගමයෙ ලෙනින්, ස්ටාලින්, ජර්මනියෙ හිට්ලර්, චීනයේ මාඕ ඉඳලා ඔය හැම සමාජවාදී රටකම.. (හිට්ලර් සමාජවාදී ද ? - හොයලා බලන්න) තිබුනේ/පවතින්නේ එක පක්ෂයයි. දැන් 21 වෙනි ශතවර්ශය. හැම දේම ඉන්ටර් කනෙක්ටඩ්. ඉතින් දැන් 19 වෙනි ශතවර්ෂය නොවෙන නිසා, ජේවීපී ආවා කියලා තොග පිටින් මිනී මැරුම් වෙන්නේ නෑ. නමුත් වෙන්නේ දැනට ඔය හැදිලා තියෙන දේශපාලන ක්‍රමේ ඉන්න හැම ප්‍රොමිනන්ට් එකාම වගේ ටාගට් කරලා හිරේ දානවා. මිනිස්සුන්ට ඕනෙත් ඒක.

    නමුත් ජේවීපි එක ඒක කරන්නේ හේතු දෙකක් නිසා. එකක් තමන්ට තියෙන අනාගත චැලෙන්ජස් නැති කරලා දාන්න. අනික් කාරණාව ඒක හරහා ලැබෙන ජන ප්‍රසාදය වගේම ආර්ථිකය හදාගන්න තියෙන නොහැකියාව නිසා.

    ආර්ථිකය හදාගන්න බැරි ඒකටත් හේතු දෙකක් තියෙනවා. එකක් සරළව විස්තර කරන්නම්, හිතහල්ලා මිලියන 20ක සෙනඟක් ඉන්න රටක් අවුරුදු 70ක් තිස්සෙ මිස්මැනේජ් කරලා ඩොලර් බිලියන ගානක් ණය කරලා තියෙන්නෙ දැන් (උන්ගෙ ණය වාරික+පොලිය නොගෙවයි දැන් ඔය පෝලිම් අතුරුදහන් කරලා තියෙන්නෙ) , ඒ වගේම ආදායමට වඩා වියදම් වැඩි තත්ත්ත්වයක තියෙන්නෙ රට. (ණය වාරික ගෙවන්න ගත්තොත් ආයි තෙල් පෝලීම් ඇති වෙනවා), ඉතින් ලෝකෙ දක්ෂම පරිපාලකයාආවත් මැජික් කරලා ගොඩ දාන්න බෑ රට. හොඳම ටීම් එකක් සහ මාකට් කන්ඩිෂන් එකක් යටතෙ උනත්, පරම්පරා දෙකක් හෝ තුනක්වත් යයි. ඒ කියන්නේ අවුරුදු 20 - 60 අතර. කෙටි කාලයකින් ගොඩ එන්න නම් සවුත් කොරියාවලට වගේ පවර්හවුස් එකකින් ෆන්ඩ් කරන්න ඕනෙ, ඉන්වෙස්ට් කරන්න ඕනෙ. ඒක වෙන්නේ නෑ.

    ආර්ථිකය හදාගන්න බැරි දෙවනි හේතුව නොහැකියාව, ගැලරිය පිනවන කතා කියන්නේ. හඳුන්නෙත්ති ත්‍රිකුණාමල වරාය ගැන කරපු දේශනයක් බාගෙට අහල නැවැත්තුවා ඒ තරම් අන්රියලිස්ටික් සහ බොලඳයි. ඉතින් සුපිරි දක්ෂයො පිරිසක් කියලා නෑ උන්ට. හැබැයි ඒක එහෙමයි කියලා ජේවීපී එක පරදිනවද ? නෑ.. මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අඩුම 33% - 45% අතර ඡන්දයක් යනවා ජේවීපී එකට. වැඩි උනොත් මිසක් අඩු වීමක් නැහැ.

    හැබැයි එක දෙයක්, ඔය දැන් රනිලා සහ සමාගම සම්මත කරපු මර්ධනවාදී පණත් සේරම හොඳට පාවිච්චි කරන්නෙ කොමියො. උන්ට ඒක එන්නෙ සහජයෙන්. ඇති හැකි උන්ට මිරිකෙන්නත්, නිකමුන්ට සුභසාධන ආර්ථිකයක් රන් කරන්නත් අතර, සහෝදර සමාගම බලය තුලනය කරන් දුවන හැටි බලන් ඉන්න එක ඉන්ට්‍රෙස්ටින් දෙයක් වෙයි.

    නමුත් කරුමය කියන්නෙ මමත් මේ රට ඇතුලෙම හිරවෙලා ඉන්න එකයි. ඔය ගෝඨා ගෝගමවල් අටෝගෙන උන්ව පැන්වුවා වගෙ පුතෙ කොම්‍යුනිස්ට් ආණ්ඩු පන්වන්න බෑ. නමුත් ‍ මේ වෙන්න යන දේට 1000% වගකියන්න ඕනෙ දේශපාලනඥයො, ඉන්දියාව, නූගත් මිනිස්සු සහ ලංකාවෙ මාධ්‍යවේදියොයි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියොයි. කතා කරන මට උනත් ජේවීපී හැර වෙන දෙන්න කෙනෙක් දැනට නෑ..

    එකම හොඳකට තියෙන්නෙ හැත්තෑව සහ අසූව දශකයෙ රට වෙනුවෙන් අවංකව මැරිලා ගිය දක්ෂ තරුණයොන්ගෙ ඒ ජීවිත කැපකිරීමට යම් අගයක් ලැබෙන එක විතරයි. උන් මැරුණ එකේ අරමුණ ඉටු වෙනවා ඉතින්.

    මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තාම, අපි දුක් විඳිනකොට පොදු පෙරමුණු සහ එජාප හැතිකරය සැප විඳින කාලය අවසන් වෙයි. නමුත් රට මල් යහනාවක් වෙන්නෙ නෑ. මේක කාල ඉවරයි. දරු මල්ලෝ ඉන්නවා නම් උන්ට හොඳට උගන්වපල්ලා මේක අතහැරලා යන්න පුලුවන් වෙන්න. සිංහල භාෂා‍ව වයපු රාජපක්ෂ පුතාගෙ ගෑණි ඉන්ටග්‍රෑම් රීල්ස්වල උන්ගෙ දරුවන්ට කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්, බුද්ධාගම රැකගන්න කතා කරන රාජපක්ෂ සීයාගේ දරුවන්ගෙ භෞතීස්ම ඉවෙන්ට්වල කාඩ් එහෙමත් දැකලා ඇති නෙ? ඒ නිසා ලබ්බෙ ජාති ආලයයි, ආගම් ආලයයි, සංස්කෘතික ලබුගෙඩියයි බදන් ඉන්නෙ නැතුව, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට හොඳ අධ්‍යාපනයක් සහ සංස්කෘතික හා භාෂා දැනුම දියල්ලා. උන් ඕවා ප්‍රමෝට් කරන්නෙ උඹලා මෝඩයෝ කරලා තියාගන්නයි.
    මොකක්ද බන් සාරාන්ශේ. අපි ඵොහොට්ටුවට දෙන්න ඕනෙද?
     

    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    1,870
    2,481
    113
    .1. NPP will win
    2. There is no guarantee they will be better than the rest - in fact there is every chance they will become just like the rest of the rogues.
    3. We can only hope for the best - there is absolutely no way we are going to vote for MR, Ranil or Moda putha
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    41,659
    84,393
    113
    Fox Lol GIF by SkinnyPop
     

    Sathira529

    Well-known member
  • Apr 8, 2019
    3,429
    1
    8,312
    113
    මෙච්චර කල් කරපු උන්ට වඩා නම් NPP එකේ උන් දක්ෂයි. ඔය අනිත් කතාත් බයිලා විතරයි. දැන් ඔය NPP ආවම මෙහෙම කරයි අරම කරයි කියල පේන කියන ඔක්කොම උන් එක්කෝ 2019 ගෝටා කරයි කියල හිතපු උන්.නැත්තම් 2048 රනිල් කරයි කියල හිතන උන්. උන් ගෙනාපු එවුන් හාපු එකේ වේදනාව පිට කරන්නේ.
    හඳුන්නෙත්ති ට්‍රින්කො වරාය ගැන කිව්වේ උදාහරණයක් විදියට.ඒක ඔය බයි රැල තේරුම් ගත්ත විදියෙ අවුලක් තියෙන්නේ.
    රටේ ආර්ථිකය හදන්න බැරි නෑ.මෙච්චර හොරු රැලක් වට කරගෙන බදු වැඩි කරපු එක විතරක් කරලත් දැන් ඩොලර් රේට් බැහැල තියෙන්නේ.
    NPP එක කොහෙවත් මැජික් කරනවා කියල නෑ.උනුත් කියන්නෙ හැමෝම එකතු වෙලා වැඩ කරලා මේක ගොඩගමු කියලා.
    මේවා මේ අනුරයා ඉන්දියාවෙ ගියපු එකේ වේදනාව පිටකරගන්න කියන කතා විතරයි
     

    Bekam

    Well-known member
  • Jun 13, 2010
    7,629
    4,377
    113
    අනුර ඉන්දියාවේ ගියපු එකේ දුකට ලිව දිගම විග්‍රහයද කොහේ...
    LOL, WTF I Just Read, :rofl:

    .1. NPP will win
    2. There is no guarantee they will be better than the rest - in fact there is every chance they will become just like the rest of the rogues.
    3. We can only hope for the best - there is absolutely no way we are going to vote for MR, Ranil or Moda putha
    Exactly
    ------ Post added on Feb 6, 2024 at 9:38 AM
     

    portable

    Well-known member
  • Sep 26, 2016
    238
    268
    63
    අනුරල නිතරම කියන්නෙ වෙනස් වෙන ලෝකෙත් එක්ක වෙනස් වෙන්න ඕනි කියල...උබ මේ කියන්නෙ 70,80 ගනන් වල ලෝකෙ තිබින පාලන ක්‍රම ගැන...අනුරලගෙ කාලයට අනුව වෙනස් වෙන එක හොදටම පේන තැනක් තමයි ඉන්දියා ගමන...
    අනුරල යන ලයින් එකේ හැටියට ගොඩක් අයගෙ උදව් ලැබෙනව ආර්ථිකය ගොඩදාන වැඩේට....ඔය ණය වලිනුත් 25%ක් විතර කපාගන්න පුලුවන් වෙයි...ගොඩක් ඒව over estimate කරපු inveatmant...
     

    monson

    Well-known member
  • May 7, 2007
    20,092
    17,352
    113
    JVP blames successive govt for Sri Lanka’s woes, leaves out own contributions: මෝඩ ජෙප්පෝ ලිඳේ
    https://elakiri.com/threads/jvp-bla...ut-own-contributions-මෝඩ-ජෙප්පෝ-ලිඳේ.2119804/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති
    https://elakiri.com/threads/එදා-jvp...-ආර්ථිකය-කඩා-වැට්ටවූ-මෝඩ-ප්‍රතිපත්ති.2091904/

    එදා JVP (NPP) විසින් චන්ද්‍රිකා මහින්ද ලවා ක්‍රියාත්මක කරවූ රටේ ආර්ථිකය කඩා වැට්ටවූ මෝඩ ප්‍රතිපත්ති නිසා ගෝලීය වෙළඳපලෙන් ඈත්වීම අපේ ණය අර්බුදයට බලපෑවේ කොහොමද ?
    https://elakiri.com/threads/ගෝලීය-වෙළඳපලෙන්-ඈත්වීම-අපේ-ණය-අර්බුදයට-බලපෑවේ-කොහොමද.2092168/
     
    • Like
    Reactions: Asmodeus

    topkollek

    Well-known member
  • May 22, 2014
    36,634
    1
    49,288
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    නමුත් වෙන්නේ දැනට ඔය හැදිලා තියෙන දේශපාලන ක්‍රමේ ඉන්න හැම ප්‍රොමිනන්ට් එකාම වගේ ටාගට් කරලා හිරේ දානවා. මිනිස්සුන්ට ඕනෙත් ඒක.
    කවුද බන් මේවා ලියන ඔස්තාර්ලා?
    Staring George Costanza GIF
     

    Error365!

    Well-known member
  • Jun 27, 2012
    12,292
    8,450
    113
    එක තැනක නෑ
    උබලට කම්මැලි නැද්ද බං මෙවා ලියන්න.
    කීයක් හරි හම්බවෙනවා නම් කමකුත් නෑ.
    අරූ රට ගියා විතරයි අමුතු අමුතු එකවුන්ට් බැහැලා හෑලි ලියනවා.
    කම්මැලි වෙලා බෑනෙ බන්. ජොබ් එකනෙ :rolleyes:
     

    Asmodeus

    Well-known member
  • Feb 6, 2023
    5,071
    11,732
    113
    Ursa Major
    ජේවීපී කාරයෝ දිනනවා. ආයි කතාවක් නෑ ඒ ගැන. ‍මේකට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනෙ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකේ උන්. අවුරුදු 70ක් තිස්සෙ කරපු කාලකණ්නි කම් නිසා මිනිස්සු වෛරයෙන් දෙන්නේ ජේවීපී එකට. ජේවීපී එකේ හොරකම අඩුකම හැර දක්ෂයෝ කියලා ජාතියක් නැහැ රට සුපිරි තැනකට ගෙනියන්න කියලා.

    එක දෙයක් කියන්නම්, සෝවියට් සංගමයෙ ලෙනින්, ස්ටාලින්, ජර්මනියෙ හිට්ලර්, චීනයේ මාඕ ඉඳලා ඔය හැම සමාජවාදී රටකම.. (හිට්ලර් සමාජවාදී ද ? - හොයලා බලන්න) තිබුනේ/පවතින්නේ එක පක්ෂයයි. දැන් 21 වෙනි ශතවර්ශය. හැම දේම ඉන්ටර් කනෙක්ටඩ්. ඉතින් දැන් 19 වෙනි ශතවර්ෂය නොවෙන නිසා, ජේවීපී ආවා කියලා තොග පිටින් මිනී මැරුම් වෙන්නේ නෑ. නමුත් වෙන්නේ දැනට ඔය හැදිලා තියෙන දේශපාලන ක්‍රමේ ඉන්න හැම ප්‍රොමිනන්ට් එකාම වගේ ටාගට් කරලා හිරේ දානවා. මිනිස්සුන්ට ඕනෙත් ඒක.

    නමුත් ජේවීපි එක ඒක කරන්නේ හේතු දෙකක් නිසා. එකක් තමන්ට තියෙන අනාගත චැලෙන්ජස් නැති කරලා දාන්න. අනික් කාරණාව ඒක හරහා ලැබෙන ජන ප්‍රසාදය වගේම ආර්ථිකය හදාගන්න තියෙන නොහැකියාව නිසා.

    ආර්ථිකය හදාගන්න බැරි ඒකටත් හේතු දෙකක් තියෙනවා. එකක් සරළව විස්තර කරන්නම්, හිතහල්ලා මිලියන 20ක සෙනඟක් ඉන්න රටක් අවුරුදු 70ක් තිස්සෙ මිස්මැනේජ් කරලා ඩොලර් බිලියන ගානක් ණය කරලා තියෙන්නෙ දැන් (උන්ගෙ ණය වාරික+පොලිය නොගෙවයි දැන් ඔය පෝලිම් අතුරුදහන් කරලා තියෙන්නෙ) , ඒ වගේම ආදායමට වඩා වියදම් වැඩි තත්ත්ත්වයක තියෙන්නෙ රට. (ණය වාරික ගෙවන්න ගත්තොත් ආයි තෙල් පෝලීම් ඇති වෙනවා), ඉතින් ලෝකෙ දක්ෂම පරිපාලකයාආවත් මැජික් කරලා ගොඩ දාන්න බෑ රට. හොඳම ටීම් එකක් සහ මාකට් කන්ඩිෂන් එකක් යටතෙ උනත්, පරම්පරා දෙකක් හෝ තුනක්වත් යයි. ඒ කියන්නේ අවුරුදු 20 - 60 අතර. කෙටි කාලයකින් ගොඩ එන්න නම් සවුත් කොරියාවලට වගේ පවර්හවුස් එකකින් ෆන්ඩ් කරන්න ඕනෙ, ඉන්වෙස්ට් කරන්න ඕනෙ. ඒක වෙන්නේ නෑ.

    ආර්ථිකය හදාගන්න බැරි දෙවනි හේතුව නොහැකියාව, ගැලරිය පිනවන කතා කියන්නේ. හඳුන්නෙත්ති ත්‍රිකුණාමල වරාය ගැන කරපු දේශනයක් බාගෙට අහල නැවැත්තුවා ඒ තරම් අන්රියලිස්ටික් සහ බොලඳයි. ඉතින් සුපිරි දක්ෂයො පිරිසක් කියලා නෑ උන්ට. හැබැයි ඒක එහෙමයි කියලා ජේවීපී එක පරදිනවද ? නෑ.. මිනිස්සුන්ට දෙන්න කෙනෙක් නෑ. ඒ නිසා අඩුම 33% - 45% අතර ඡන්දයක් යනවා ජේවීපී එකට. වැඩි උනොත් මිසක් අඩු වීමක් නැහැ.

    හැබැයි එක දෙයක්, ඔය දැන් රනිලා සහ සමාගම සම්මත කරපු මර්ධනවාදී පණත් සේරම හොඳට පාවිච්චි කරන්නෙ කොමියො. උන්ට ඒක එන්නෙ සහජයෙන්. ඇති හැකි උන්ට මිරිකෙන්නත්, නිකමුන්ට සුභසාධන ආර්ථිකයක් රන් කරන්නත් අතර, සහෝදර සමාගම බලය තුලනය කරන් දුවන හැටි බලන් ඉන්න එක ඉන්ට්‍රෙස්ටින් දෙයක් වෙයි.

    නමුත් කරුමය කියන්නෙ මමත් මේ රට ඇතුලෙම හිරවෙලා ඉන්න එකයි. ඔය ගෝඨා ගෝගමවල් අටෝගෙන උන්ව පැන්වුවා වගෙ පුතෙ කොම්‍යුනිස්ට් ආණ්ඩු පන්වන්න බෑ. නමුත් ‍ මේ වෙන්න යන දේට 1000% වගකියන්න ඕනෙ දේශපාලනඥයො, ඉන්දියාව, නූගත් මිනිස්සු සහ ලංකාවෙ මාධ්‍යවේදියොයි රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරියොයි. කතා කරන මට උනත් ජේවීපී හැර වෙන දෙන්න කෙනෙක් දැනට නෑ..

    එකම හොඳකට තියෙන්නෙ හැත්තෑව සහ අසූව දශකයෙ රට වෙනුවෙන් අවංකව මැරිලා ගිය දක්ෂ තරුණයොන්ගෙ ඒ ජීවිත කැපකිරීමට යම් අගයක් ලැබෙන එක විතරයි. උන් මැරුණ එකේ අරමුණ ඉටු වෙනවා ඉතින්.

    මිනිස්සුන්ගෙ පැත්තෙන් ගත්තාම, අපි දුක් විඳිනකොට පොදු පෙරමුණු සහ එජාප හැතිකරය සැප විඳින කාලය අවසන් වෙයි. නමුත් රට මල් යහනාවක් වෙන්නෙ නෑ. මේක කාල ඉවරයි. දරු මල්ලෝ ඉන්නවා නම් උන්ට හොඳට උගන්වපල්ලා මේක අතහැරලා යන්න පුලුවන් වෙන්න. සිංහල භාෂා‍ව වයපු රාජපක්ෂ පුතාගෙ ගෑණි ඉන්ටග්‍රෑම් රීල්ස්වල උන්ගෙ දරුවන්ට කතා කරන්නෙ ඉංග්‍රීසියෙන්, බුද්ධාගම රැකගන්න කතා කරන රාජපක්ෂ සීයාගේ දරුවන්ගෙ භෞතීස්ම ඉවෙන්ට්වල කාඩ් එහෙමත් දැකලා ඇති නෙ? ඒ නිසා ලබ්බෙ ජාති ආලයයි, ආගම් ආලයයි, සංස්කෘතික ලබුගෙඩියයි බදන් ඉන්නෙ නැතුව, පොඩි කාලෙ ඉඳලම ළමයින්ට හොඳ අධ්‍යාපනයක් සහ සංස්කෘතික හා භාෂා දැනුම දියල්ලා. උන් ඕවා ප්‍රමෝට් කරන්නෙ උඹලා මෝඩයෝ කරලා තියාගන්නයි.
    Nice, but Jeppo never wins. Why? Because people, especially our people, are very ambitious ultra-capitalists. They know what kind of people these lot are.