මහින්ද රාජපක්ෂ ඉතිහාස ගත වෙයි.

Megatrone

Well-known member
  • Mar 17, 2009
    2,076
    97
    63
    In front of my computer
    බොරු කියන්න එප මචන් අපෙ පැත්තෙ සිංහල කොල්ලෙක් මුස්ලිම් කෙල්ලෙක්ව බැන්ද මුස්ලිම් උන් උන් දෙන්නට ඉන්න දුන්නෙම නැ.කෙල්ලගෙ දෙමාපියො පවා එහෙමයි.කෙක් එකකට වස දාලාත් ගෙනත් දීල තිබුන.දැන් උන් දෙන්නම ඉන්නෙ වෙන රටක කෙල්ල බුද්දාගමට ආව.මෙහෙ ඉන්න බැරි නිසාම රට ගියෙ අපි දන්න විදියට.මොකද උබලගෙ උන් මෙහෙ හිටියොත් උන් දෙන්නව මරනව.ඔන්න උබෙ සාමකාමි ආගම.
    මන් උබගෙ ආගමට මුකුත් කියන්නෙ නැ.නමුත් උබ විද්‍යාව ගැන පොඩ්ඩක් හරි දන්නවනම් ඔය දේවල් ප්‍රායොගිකද කියල හිතපන්.උබ තාමත් පිලිගන්නෙ මිනිස්සුන්ව මැවුවෙ දෙවියො කියලද?මට කියපන් ඒක??
    :confused::confused::confused:

    කතාව සහතික ඇත්ත.
     
    duka

    Active member
  • Nov 1, 2007
    260
    58
    28
    වැදගත් මිනිසුන්ට අපහාස කරන්න එපා මෝඩයෝ.

    ඔව් බං ඔය වැදගත් මිනිස්සුන්ට අපහස කරන්න එපා.අහිංසක කොල්ලන්ට කුඩු විකුනලා වැදගත් විදිහට ඉන්න මහත්වරු තමයි ඔය.

    අනේ පලයන් යකො යන්න. කුඩ්ඩන්ට පු* දෙන හු**.
     
    http://www.elakiri.com/forum/showthread.php?t=1193995

    ඔන්න ඕකයි ඇත්ත..
    අපි පුක ඉරාගෙන අපේ ආගම දහම වෙනුවෙන් කතා කරනවා..
    අපේම ලොක්කා බල තන්හාවෙන් උන්ටම පුක දීගෙන යනවා..
    ඊයේ පෙරේදා ජන සංගණනය තිබ්බ වෙලාවේ දකින්නේ ඇතිනේ මුස්ලිම් ජනගහනය..
    මුට ඒවා පෙන්නේ කතිර හැටියට..
    රටේ අවාසනාව..
    මුස්ලිම් ආගම එක්ක මගේ කිසිම තරහක් නෑ..
    මේ ත්‍රෙඩ් එකේ මුස්ලිම් සහෝදරයෙක් ඉන්නවනම් කියපන් මචන් උබලට අපේ වෙසක් එකට දෙන දන්සල් වලින් කන්නත් තහනම් නේද..

    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)
     
    • Like
    Reactions: EMINƎM

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    :sorry::sorry::sorry::sorry::sorry::sorry::sorry:
     
    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,819
    1,788
    113
    රජයේ රෝහල
    මුස්ලිම් පල්ලි විවෘත කරන එක සාධාරනයි.ඒ අයගේ ආගම් තුලින් ගුණ වගාවන් දියුනු කර ගන්න එකනේ කරන්නේ.මුස්ලිම් අය පල්ලියක් නැතිව එයාලගේ ආගම් අදහන්නේ කොහොමද? ටිකක් හිතනවකෝ. ඔයාලට අපිට පංසල වැදගත් වගේ තමයි එයාලට මොස්ක් එක වැදගත්.
    ලංකාවේ නායකයන් උඩු කය නග්නව දෙමල කෝවිල් වල පූජා කරන්නේ. ඒක කරන්න පුලුවන්නම් , මුස්ලිම් පල්ලියකට පූජාවක් කරන එකත් වැරදි නෑනේ ඒ තර්කය අනුව කල්පනා කරනකොට නේද?
    හිතන්න .කල්පනා කරන්න. බුද්ධිමත් වන්න.

    හා පොනිමල් මහත්තයෝ...
    කියහන්කො ඔය මහරජාට කල්මුණේ,කාත්තන්කුඩි,සයින්දමරුදු ගිහින් පන්සලක් හදන්න කියලා...
    කරන වැඩවලට අදහෙටම හැඳි ගෑවිලා යයි වස්වැදිලා...
    අපේ ඡන්ද අරගෙන අපිටම අරිනවා.....
    රෙප්-------------
    :angry::angry::angry::angry:
     
    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    හා පොනිමල් මහත්තයෝ...
    කියහන්කො ඔය මහරජාට කල්මුණේ,කාත්තන්කුඩි,සයින්දමරුදු ගිහින් පන්සලක් හදන්න කියලා...
    කරන වැඩවලට අදහෙටම හැඳි ගෑවිලා යයි වස්වැදිලා...
    අපේ ඡන්ද අරගෙන අපිටම අරිනවා.....
    රෙප්-------------
    :angry::angry::angry::angry:

    උන් නැගෙනහිර පැත්තේ තියෙන පන්සල් විනාශ කරනවා, මෙහෙ මහරජා පල්ලි open කරනවා. මුන්ට චන්දෙ හම්බවෙනවානම් අම්ම තාත්ත උනත් පාවලා දෙන්න බැරි නැහැ.
     
    akozlov68

    Member
    Nov 18, 2011
    1,361
    234
    0
    Sri Lanaka
    " මතක තියා ගනිල්ලා,
    කවදා හරි සුද්දෝ මේ රට දාලා යනවා.
    උන් යන්නේ උන්ගේ දරුවෝ වගේ කළු සුද්දෝ විසි තිස් දාහක් මේ රටේ
    බෝ කළාට පස්සෙයි. ඊට පස්සේ අපේ රට පාලනය කරන්නේ මේ කළු සුද්දො.
    උන් සිංහල භාෂාවට, සිංහල සිරිත් විරිත් වලට වෛර කරනවා. උන් උඹලගෙ දරුවන්ට
    උගන්නාවි ජාත් ආගම් භාෂා භේදයක් එපාය කියලා.
    දෙමළත්, මරක්කලයත්, හම්බයත්, කොච්චියත් බෝරකාරයත් එකයි කියලා.
    උන් කියාවි මේ රට උන් ඔක්කොටොම අයිතිය කියලා. එහෙම කියලා උන් ඉංග්‍රීසියම රජකරාවි.
    පන්සල් වටේ පල්ලි,‍ කෝවිල් හදාවි.
    උඹලා උඹලෑ වෙනුවෙන් දියසෙන් කුමාරයල ඉපදෙනකල් බලාන ඉන්නවා. උපදින්න ඉන්න
    දියසෙන්ලා තිඹිරිගෙයිදීම මරාදාන්න මේ කළු සුද්දන්ට පුළුවන් බව
    මතක තියා ගනිල්ලා. අපේ හාමුදුරැවන්ටත් උන් එදාට ඉනා බේතක් දෙනවා.
    ඊට පස්සේ උඹලෑ කොල්ලො කෙල්ලන්ට
    ඇටිකෙහෙල් කාපු රිලව් වගේ නියෝ නියෝ ඉන්න සිද්ධ වේවි. "

    අනගාරික ධර්මපාලතුමා
    ( 1931 - එතුමාගේ දිනපොතෙන් උපුටා ගන්නා ලදි.)

    අද ඇත්ත වෙලා තියන්නෙ එතුම එද කිවුව දෙවල්නෙ:(:(:(:(
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,084
    3,524
    113
    Inside Your Laptop ;)
    තොගේ මහරජා කොන කපාගත්තද දන්නේ නෑ නේ......?? තෝත් ගිහින් කපා ගනින් පොනිමල්......
     
    Gomaa

    Member
    Apr 8, 2012
    47
    2
    0
    ane yakoooooo

    tho wagema geri thambiyek neda lankapublishernews.info karanne...utath oka niyama news akak wage

    :P:P:P:P:P:P
     
    Itube

    Banned
    Apr 12, 2012
    41
    13
    0
    අපේ රට ජාතිය ආගම හම්බයන් ඉදිරියේ පාවලා දුන් අපේ මරාරාජට හෙනම ගහපිය, ඕකගේ පවුල් වලටත් හෙන ගහපිය.
     
    Farook xxx

    Member
    Apr 2, 2012
    88
    14
    0
    1st you must know Islam never say's to cover all body to women...its very clear..Qur'an says women must cover all da body but the Face and hand (from wrist)...
    a women don't have to show her curves and other thing to other people..that body part only accept to see to her husband...if you have mother/sister/daughter
    you will say yes for this...not for Islam..for true..

    if you ask ..why your ppl wearing burkah .. i dont know ..i think it there will...i admit their lots of problems will rise when ppl cover all body (specially in minority Islamic country's)...

    dear Farook XXX ...Islamic laws are came from GOD (on our believes) ...
    just you cant say to change like a dress....this is the Islamic way...we never asked to change other religion ways..
    coz we now how a religion structure build..

    Qur'an is path to way of life..its not a science or math book...
    its came to all humans not only for Muslims...

    taste the real life..its not coming from alcohol or girls....

    i never say to you to convert to Islam

    at least 1st try to study your religion ..and follow the religion in proper way...

    and don't blame other religion with out you have a good knowledge about that religion..

    OK ... :love::love:wish your happy new year :love::love:

    ප්‍රායොගිකව සිද්දවන දෙ බලමුකෝ...ලංකාවෙත් බුර්කා අදිනවා සැහෙන මුස්ලිම් කාන්තාවන් පිරිසක්.ඒ දේ එන්න එන්නම වැඩි වෙනවා.ඔය අරයා මෙයා මැව්වා කියලා කියනවා.අනෙ මන්දා මම නම් දන්න දෙය්යෙක් නැහැ.මුස්ලිම් කෙල්ලෙක් සිංහල කොල්ලෙක් එක්ක යාලු වෙනවා කියන්නෙ දෙන්නගෙන් එක්කෙනෙක් මැරුම් කනවා වගෙ වැඩක්.ඔය ගොල්ලන් අන්තවාදියි.