අලුත් අවුරුදු දවසේ රින රෙප් දෙන්න එපා. හොඳ දවසක කුනුහරුප කියන්න එපා.සිංහල මුස්ලිම් සමගිය තහවුරු කරන දෙයක් ජනාධිපතිතුම කරේ.ලංකාවේ මුස්ලිම් ජනකොටස බහුතරය සාමකාමි සහ මිත්රශීලි අය.අපි ඒ අය සමග වසර සිය ගානක් ගනු දෙනු කරනවා නේද? මුස්ලිම් කෙල්ලො ගැන කතා කරොත්.ඔව් ඕන තරම් මුස්ලිම් අය සිංහල කෙල්ලො එක්ක යාලු වෙලා ඉන්නවා.පොඩ්ඩක් වට පිට සමාජයට ගිහින් බලන්න.මම මීට වඩා මුකුත් අද කියන්නේ නෑ.මෙතන හුඟක් ජාතිවාදය පතුරුවන අය ඉන්නේ.





