මහින්ද රාජපක්ෂ එදා සහ අද වෙනස

Greenz

Member
Jun 13, 2014
1,481
144
0
මහින්ද රාජපක්ෂ එදා සහ අද වෙනස

z_p34_mahinda2.jpg

මැදමුලන නිවස
z_p34_mahinda3.jpg

2014_06_14_102848.png

rajapaksa_family.jpg

අද ගෙදර ජිම් එකක් තියෙනවා:oo:
2014_06_14_103032.png

අද මැදමුලාන කාල්ටන් වලව්ව
10390260_234701133392119_2304516646811617334_n.jpg

මේ ලෝයර් කෙනෙක් විදිහට හිටපු දවස්වල..
 
Last edited:
  • Like
Reactions: hacker T
උබලගේ තාත්තා සරම් අදින කාලේ තමා අගේට අම්මා යහතින් හිටියේ.. කලිසමක් ඇන්දා විතරයි උබේ තාත්තා සරමෙන් පිහිද ගන්න බැරි උනානේ.. අම්මපා තව චුට්ටක් ඉවසුවනම්..
 
Greenz

Member
Jun 13, 2014
1,481
144
0
රජයේ සේවක;16775780 said:
උබලගේ තාත්තා සරම් අදින කාලේ තමා අගේට අම්මා යහතින් හිටියේ.. කලිසමක් ඇන්දා විතරයි උබේ තාත්තා සරමෙන් පිහිද ගන්න බැරි උනානේ.. අම්මපා තව චුට්ටක් ඉවසුවනම්..

අද රාජපක්ෂ පවුල ආසියාවේම බිලියනර්ස්ලා.පුතාලා ඩරිව් කරන්නේ ඇස්ටන් මාටින් ෆරාරේ ලැම්බෝගිනි.ඇපලෝ හොස්පිටල් එක පවා සල්ලි වලට අරගෙනලු.
 
  • Like
Reactions: nlasasatha

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,210
    113
    Gotham City
    කොමිස් පවර් එක තමා .මම හිතුවේ මැදමූලන වලව්ව කියනකොට ඒ කාලේ ඉඳන්ම සුපිරියට තිබ්බ එකක් කියලා .අර රිච්මන්ඩ් වලව්ව වගේ .ඒත් බන් මේක සොල්දර ගෙයක් වගේ නේ .මට පේන්නේ මේක මුන් හොරාකන්න පටන් ගත්ත දවසේ ඉඳන් තමා වලව්ව වෙලා තියෙන්නේ .හොර හැත්ත .කොමිස් පවර් එක තමා .බුදුහාමුදුරුවෝ කිව්ව එව්වා බොරු නෙමේ නම් මුන්ගේ පවුල් පිටින් කලාස් වෙනවා තව නුදුරේදී
     
    Jun 14, 2014
    111
    14
    0
    මේ ලෝයර් කෙනෙක් විදිහට හිටපු දවස්වල..

    මහින්ද ලෝයර් කෙනෙක් වෙලා තියෙන්නේ පාර්ලිමන්ට් ගියාට පස්සේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hikzz ඔය මහින්ද ටෙලි නාට්‍යක රඟපාපු චරිතයක් පිංතූරයක්.:lol:.අනික ඔය ශිරන්ති නෝනා ඉන්න පින්තූරේ ඉතින් ඒකාලේ හැටියට යමක් කමක් තිබ්බ ගෙවල්වල විදිහට තියෙන්නේ.ඒ කාලේ ටී වී ,ඕඩියෝ එහෙම තිබ්බේ ගෙවල් කීයෙන් කීයෙද?ඉතින් දැන් තරමට නැතත් යමක් කමක් තියෙන්න ඇති ඒකාලෙත්. :dull:
     
    ඔය ෆොටෝ එක අරන් තියෙන්නේ 1992 අවුරුද්දෙ විතරලු
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    hikzz ඔය මහින්ද ටෙලි නාට්‍යක රඟපාපු චරිතයක් පිංතූරයක්.:lol:.අනික ඔය ශිරන්ති නෝනා ඉන්න පින්තූරේ ඉතින් ඒකාලේ හැටියට යමක් කමක් තිබ්බ ගෙවල්වල විදිහට තියෙන්නේ.ඒ කාලේ ටී වී ,ඕඩියෝ එහෙම තිබ්බේ ගෙවල් කීයෙන් කීයෙද?ඉතින් දැන් තරමට නැතත් යමක් කමක් තියෙන්න ඇති ඒකාලෙත්. :dull:
    11.gif
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    hikzz ඔය මහින්ද ටෙලි නාට්‍යක රඟපාපු චරිතයක් පිංතූරයක්.:lol:.අනික ඔය ශිරන්ති නෝනා ඉන්න පින්තූරේ ඉතින් ඒකාලේ හැටියට යමක් කමක් තිබ්බ ගෙවල්වල විදිහට තියෙන්නේ.ඒ කාලේ ටී වී ,ඕඩියෝ එහෙම තිබ්බේ ගෙවල් කීයෙන් කීයෙද?ඉතින් දැන් තරමට නැතත් යමක් කමක් තියෙන්න ඇති ඒකාලෙත්. :dull:

    2014_06_14_142130.png

    :angry::angry::angry:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හොද උස්සහයක් අරන unp ලොල්ලෙක්,:lol::lol::lol: පව් යකො, ඔව පෙන්නලවත් බොලාට තාම චන්දයක් දිනා ගන්ඩ බැරි උනානෙ අනාත මීහරක් රැල :lol::lol::lol::P
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    අනේ මන්දා මිනිස්සු ගැන හිතා ගන්න බැ කොහොම උනත් රට යන විදිහ නම් ටිකක් අවුල් :(
    කියලා හිතනවා පේනවා දකිනවා :)
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    හොද උස්සහයක් අරන unp ලොල්ලෙක්,:lol::lol::lol: පව් යකො, ඔව පෙන්නලවත් බොලාට තාම චන්දයක් දිනා ගන්ඩ බැරි උනානෙ අනාත මීහරක් රැල :lol::lol::lol::P

    DSC03945.JPG

    විමල් බූරුවංශ හිටපු ගෙදර මේක.
    :lol::lol:
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    අනේ මන්දා මිනිස්සු ගැන හිතා ගන්න බැ කොහොම උනත් රට යන විදිහ නම් ටිකක් අවුල් :(
    කියලා හිතනවා පේනවා දකිනවා :)

    ධනය සහ බලය ඇති තැන පට්ට හොරු අපරාදකරුවන් සිටිති
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    මහින්ද ලෝයර් කෙනෙක් වෙලා තියෙන්නේ පාර්ලිමන්ට් ගියාට පස්සේ.

    ආ ඔව්.පිනා චන්ස් එකකින් බෝට් එකේ ගිහින්.
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    hikzz ඔය මහින්ද ටෙලි නාට්‍යක රඟපාපු චරිතයක් පිංතූරයක්.:lol:.අනික ඔය ශිරන්ති නෝනා ඉන්න පින්තූරේ ඉතින් ඒකාලේ හැටියට යමක් කමක් තිබ්බ ගෙවල්වල විදිහට තියෙන්නේ.ඒ කාලේ ටී වී ,ඕඩියෝ එහෙම තිබ්බේ ගෙවල් කීයෙන් කීයෙද?ඉතින් දැන් තරමට නැතත් යමක් කමක් තියෙන්න ඇති ඒකාලෙත්. :dull:

    මහින්දයා චිත්‍රපටියකද කොහෙද රඟපෑවා කියල මතකයි. මේ ඒකෙ පිංතූර වගයක් තමයි උඩ තියෙන්නෙ. :nerd::nerd::nerd:
    දැන් තරමට නැතත් යමක් කමක් තියෙන්න ඇති ඒකාලෙත්. :dull: