මහින්ද රාජපක්ෂ කෙරෙහි පලස්තිනයන්ගේ ආදරය

dimuth_bhanuka666

Well-known member
  • Feb 4, 2021
    844
    1,007
    93
    Kandy, Pilimathalawa
    බලන්න පලස්තිනයන් කොච්චර හොද ජාතියක් ද කියලා උන්ට කෙලෙහෙගුනේ තියනවා අපේ ඔය හොරිකඩ ටෝයියෝ ජෙප්පෝ වගේ නෙමේ
    මේ තියෙන්නේ පලස්තීනයේ මහින්ද රාජපක්ෂ නමට තියන පාරක්
    Rajapaksa road.jpg
    E1QM9UHUYAAXnOJ.jpg
     

    Kiridia

    Well-known member
  • Jan 15, 2018
    856
    656
    93
    hadapu kenaage nama pare gahanawa kiwwama, pora lankawe salli wiyadam karala hadala dunna da danne na :-D
     
    • Like
    Reactions: Undead

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,396
    6,276
    113
    පලස්තීන් වගේ මෙලෝ වැඩකට නැති රටවල් වලට පුක දෙනවට වඩා ඊශ්‍රයල් වලින් එන ජොබ් කෝටා එක වටිනවා
    නාකි මයිනා කොරොත් කොරන්නේ ගොන් වැඩක් ම තමයි
     
    • Like
    Reactions: topkollek and Didy

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,370
    26,904
    113
    Kandy

    Greshan Keraminiyage

    ntngYSesteSoarcrday atprtsoah sns0S9o:5urd6nedf ·

    "පහනට තෙල්" - ජාතික ව්‍යාපාරයේ සමාජදීපන "මිහිඳු අභිමන්" යහ සේවා

    1. පහනට තෙල් - "මිහිඳු දෙනෙත්"
    (ඇස් කන්නාඩි ප්‍රදානය)
    2. පහනට තෙල් - "මිහිඳු නුවණ"
    (පාසල් උපකරණ හා ශිෂ්‍යත්ව ප්‍රධානය)
    3. පහනට තෙල් - "මිහිඳු අපේක්ෂා"
    (විශේෂ විශේෂ අවශ්‍යතා ඇත්තන්ගේ සිත් තුළ අපේක්ෂාවන් දැල්වීම)
    4. පහනට තෙල් - "මිහිඳු පවුල"
    (සිහල මානව සම්පත ප්‍රවර්ධනය)
    5. පහනට තෙල් - "මිහිඳු සුරක්ෂා"
    (වැඩිහිටියන්ට,රෝගීනට සුදුසු රෝද පුටු කිහිලිකරු අත්වාරු ලබාදීම)
    6. පහනට තෙල් - "මිහිඳු සිසිල"
    (ජාතියේ පොහොර ගස මී පැල රෝපණය)
    7. පහනට තෙල් - "මිහිඳු සෙවන"
    (ජල උල්පත් පිරිසිදු කිරීමට සහ සේවා සඳහා කුඹුක් පැල රෝපණය)
    8. පහනට තෙල් - "දැය නැංවූ මිහිඳු කුසුම්"
    (සේවා ඇගයුම)
    9. පහනට තෙල් - "මිහිඳු මාතා"
    (දන්දිනා සමරසිංහ මාතෘ රත්නයට පින් පැතීමේ වැඩසටහන)
    10.පහනට තෙල් - "මිහිඳු පිතා"
    (මානව පේමී රාජපක්ෂ ඩී.ඒ රාජපක්ෂ පියතුමානන්ට පිං පැතීමේ වැඩසටහන)
    11. පහනට තෙල් - "මිහිඳු දෑත්"
    (කම්මලේ වැඩපොලේ සේවය කරන්නන් ඇගයීම)
    12. පහනට තෙල් - "මිහිදු හඬ" (හඬක් නැති ජනයා වෙනුවෙන් හඬක් නැගීම)
    13. පහනට තෙල් - "මිහිඳු සක්මන"
    (මහින්ද රාජපක්ෂ ශ්‍රීමතාණන්ගේ ගමන් විලාසය අනුකරණය කරමින් සිදුකරන පා ගමන)
    14. පහනට තෙල් - "මිහිඳු රන් දා බිඳු"
    (දාඩිය හෙලන ගොවි කම්කරුවන් ඇගැයිම)
    15.පහනට තෙල් - "මිහිඳු සුවය"
    (දෙටු පුරවැසි සත්කාරය)
    16. පහනට තෙල් - "මිහිඳු උදාන"
    (මව්පියන්ට සැලකීම,පරෝපකාරය වැනි උසස් ගුණ දහමින් යුක්ත රට වැසියන් ඇගයීම)
    17. පහනට තෙල් - "මිහිඳු නිවහන"
    (නිවසක් සහිත ඉඩමක් පිරිනැමීමේ ව්‍යාපෘතිය)
    18. පහනට තෙල් - "මිහිඳු චාරිකා"
    (නොමිලේ සිද්ධස්ථාන වන්දනා මානන කරවීම)
    19. පහනට තෙල් - "මිහිඳු ප්‍රදීප"
    (දහම් පාසල් ආචාර්ය භවතුන් ඇගැයිම)
    20. පහනට තෙල් - "මිහිඳු කප්රුක"
    (උසස් තත්වයේ පොල් පැල රෝපණය සහ රැකබලා ගැනීම)
    21.පහනට තෙල් - "මිහිඳු අරඹ"
    (සීඝ්‍රයෙන් වදවී යන පුවක් පැල රෝපණය)
    22. පහනට තෙල් - "මිහිඳු අවුරුද්ද"
    (හෙළ ජන ක්‍රීඩා සහිතව රට පුරා අවුරුදු උත්සව සංවිධානය)
    23. පහනට තෙල් - "මිහිඳු මල්"
    (රණවිරු සුබසාධන වැඩසටහන)

    -- මතුසම්බන්ධයි --

    මෙවන් වැඩසටහනක් ඔබටත් අවශ්‍යනම් විමසන්න.
    මහ ලේකම්, පහනට තෙල් ජාතික ව්‍යාපාරය
    විමසීම් 0772254819
    See less
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    තමන්ගෙ රටේ එවුන් බඩගින්නෙ ඉද්දි පලස්තීන තම්බින්ට පාරවල් හදල දීපු එකෙක් මීට කලින් දැකල තියනවද :lol:

    කොහොමත් තමන්ගෙ වර්ගෙ නෙ. ඕකත් බාගෙට තම්බි නේද @ESL :lol:
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උන්ට මොනා උනත් යන්න පාරක් හරි නම් කරලා දුන්නේ කව්ද ඉතිං......🤔 Gammac thama...😅