මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

Sep 11, 2014
476
165
0
Cinnamon Gardens
මහින්ද රාජපක්ෂ ගියාම මට ඇඩුනා බන් ..

යාළුවනේ , මම මගේ ජිවිතේට මහින්දව ඇත්තට දැකල නැහැ .
මම චන්දෙ දුන්නෙත් මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට .

ඒත් මහින්ද මහත්තයා අරලියගහ මන්දිරය දාල යනවා දැකල මට ඇඩුනා බන් .
මම මේ රටේ තවත් එක පුරවැසියෙක් විතරයි .
ඒත් මට ගොඩක් දුකයි බන් .

මන් හිතුවේ මහින්ද මහත්තයා ආයේ දිනයි කියල එයාගේ බලය සමතුලිත කරන්න මෛත‍්‍රිපාල සිරිසේන මහත්තයාට චන්දෙ දුන්නේ ..
ඒත් දෙමළ උන් සහ කුරුසයෝ ඇතුළු , හම්බයෝ රොත්ත බුරුත්ත පිටින් මෛත‍්‍රි මහත්තයාට චන්දෙ දීලා .

දෙමළ උන් සහ කුරුසයෝ ඇතුළු , හම්බයෝ .. උන්ගේ ජාතිය ගැන / උන්ගේ රොත්ත වැඩි කර ගන්න පටු පරමාර්ථ වලට මෛත‍්‍රි මහත්තයාට චන්දෙ දුන්නේ .
මොකද උන් දන්නවා මහින්ද එක්ක උන්ට බබා හුකුන් දාන්න බැහැ කියල .

කොහොම උනත් අද සිංහල අපි , දෙමල මුස්ලිම් කතෝලික උන්ගේ චන්ද නිසා පරාද උනා ..
පරාද උනේ මහින්ද නෙමේ බන් .. සිංහල අපි .
මට දුකයි කොල්ලනේ .
ඇයි බන් මට දුක ?
මහින්ද මගේ කවුරුවත් නෙමේ .
ඒත් මට දුකයි බන් :(

උබලට හිතෙන ඕනෑම දෙයක් කියපල්ලා :(
 
  • Like
Reactions: divoomdelux

u_make_me_sick_

Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113

    den umba kiyanne, me chande thibbe, sinhala vs anith jaatheen athara kiyalada? ey mahindata wiruddawa sinhala ewun chande dunne nedda?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    000.jpg
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    චන්දෙ මහින්ද දිනුවානම් අද මයිත්‍රී පාලට වෙන දේ ගැන හිතිලා මගේ තනි ඇහැට ඇඩුනා බන්
     
    medamulana

    Member
    Nov 22, 2014
    115
    14
    0
    නැවතත් රටේ යුද්දයක් සදහා අඩිතාලම දැමූ සියලු දෙනාට බොහොම ස්තූතියි
     
    krizta

    Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    Racists wenna epa ban! api hamoma red blood thiyenava Sri Lankans la! MR giyata pora giye nikan nemei kiyala mathaka thiyagannna 10 years me raten huuuran kapu salli malu wala puravan.
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    හනේ තොපි වගේ පොන්නයො.හොරෙක් තොලොංචි කරලා දැම්මම රට කාපු හොර පවුලක් එලෙව්වම තොපිට ඇඩෙනවා.තොපි බත් කන එවුන්ද?
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    නිදහසින් පසුව ශ්‍රී ලංකාවේ බිහිවූ රාජ්‍ය නායකයින් අතරින් ජාතික ආරක්ෂාව රටේ ඒකීයත්වය ස්වෛරීභාවය දේශපාලන ස්ථාවරභාවය සහ යටිතල පහසුකම් සංවර්ධනය අතින් විශිෂ්ටතම මෙහෙය සිදු කළ උදාර නායකයාට සමුගැනීමට සිදුව ඇත.ජනතාව නැවත නැවතත් ඉල්ලා සිටිය යුතු නායකයෙක් ජනතාවගේ කැමැත්තෙන් සමුගැනීම රටේ අවාසනාවකි.
    යුද්ධයෙන් පසුව රට ගොඩනැගෙන අයුරු අපි ආශාවෙන් බලාසිටියෙමු.මහින්ද රජය සිදු කළ බොහෝ කටයුතු විශ්වකර්ම ඒවාය.නිම කළ මෙන්ම නිමකරන්නට තිබූ මොනෝ රේල් ව්‍යාපෘතිය ,අධිවේගී මාර්ග ,වරාය නගරය ,සෆරි උද්‍යානය වැනි ව්‍යාපෘතීන් බොහෝය.රටේ ආර්ක්ෂාවට ස්ථාවරභාවයට සහ සංවර්ධනයට අකුල් හෙලා ඇත්තේ මූලිකව දෙමළ මුස්ලිම් මිනිසුන්ය.අනෙක් ජනකොටස් ඔවුන්ට අවශ්‍ය අඩුවැඩිය සපයා තිබේ.රටේ ඉදිරි ගමන් මග අපැහදිලිය.
    බෙදුම්වාදීන්ගේ අන්තවාදීන්ගේ ඉල්ලීම් ඉටු කලානම් හෙටත් ඔබ ජනපතිය.එහෙත් ජයග්‍රහණය වෙනුවෙන් රට පාවා නොදී නිර්භයව සිංහයෙකු සේ සටන් වැදුනු ඔබ අද නික්මයන්නට සැරසී සිටී.මෙය පරාජයක් නොවේ.තාවකාලික පසුබැසීමක් පමණි.හෙටත් අපේ රට ඉල්ලන නායකයා ඔබයි.
    කෙසේ වෙතත් ජාතික සංවිධාන සමග තව දුරටත් කටයුතු කරනවාද නැද්ද යන්න අපට තීරණය කිරීමට සිදුව ඇත.
    ලියන්නට බොහෝ දේ ඇත. එහෙත් අපි කාලයට ඉඩ දී බලාසිටිමු.මෙතෙක් දිනක් මේ තීරණාත්මක මොහොත උදාවෙන තෙක් නොසැලී අප සමග කටයුතු කළ රට වෙනුවෙන් පෝස්ට් දැමූ එකම මතවාදයක් වෙනුවෙන් එක්ව කටයුතු කළ සොයුරු සොයුරියන් සැමට හද පිරි ප්‍රණාමය පළ කරමි.මතවාදිමය වශයෙන් වෙනස් අදහස් දැරූ කිසිවෙකු සමග අමනාපයක් නැත.

    තෙරුවන් සරණයි !
     
    Dec 28, 2014
    763
    95
    0
    අපි චන්දෙ දුන්නෙ රට වෙනුවෙන්... මහින්ද කරපු ජරා වැඩ උබලා දැක්කෙ නැද්ද ?වැරදි දැක දැක අහක බලාගන්න සිරිතක් හරි සින්හලයගෙ නෑ
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අනේ මේ? උඹ මයිත්‍රීපාලට චන්දෙ දුන්න?:lol: උඹ නේද ඉස්සල්ලම මහින්දර ගොට්ට අල්ලලා ත්‍රෙඩ් එකක් දැම්මේ :lol: සිංහල අපි නම් පැරදිලා නැහැ බත් ගොට්ටෝ නම් පැරදිලා
     
    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    සිංහල අපි , දෙමල මුස්ලිම් කතෝලික lankawe minissune ban.. balamu mokatada ennna hadane kiyala .. tama kal wadi hitanna
     
    Gatapolos

    Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    මටත් දුක හිතුනා. ඒත් උඹ කියන හේතුවට නෙමෙයි. අපරාදෙ හොද නායකයෙක් විනාශ වෙච්ච හින්දා. උඹ මයිත්‍රී ට ඡන්දෙ දුන්නට අමු ජාතිවාදියෙක් නෙ බන්. ඇයි හම්බයො කුරුසකාරයෝ රටේ මිනිස්සු නෙමෙයිද ? ආයි මේ රට යුද්දෙකට තල්ලු නොකර ඉදින්
     
    • Like
    Reactions: krizta

    Pathum_madu

    Well-known member
  • Dec 11, 2007
    1,319
    161
    63
    පොළොව උඩ
    මටත් දුක හිතුනා. ඒත් උඹ කියන හේතුවට නෙමෙයි. අපරාදෙ හොද නායකයෙක් විනාශ වෙච්ච හින්දා. උඹ මයිත්‍රී ට ඡන්දෙ දුන්නට අමු ජාතිවාදියෙක් නෙ බන්. ඇයි හම්බයො කුරුසකාරයෝ රටේ මිනිස්සු නෙමෙයිද ? ආයි මේ රට යුද්දෙකට තල්ලු නොකර ඉදින්
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මහින්ද ට එරෙහිව {චන්ද්‍රිකා+ මෛත්‍රී ගේ ශ්‍රීලංකා නිදහස් පාක්ෂිකයින් + හෙළ උරුමය+ ටී.එන්.ඒ+ එ.ජා.පෙ + ජ.වි.පෙ+ හකිම්, බදුර්ඩීන් + සරත් ෆොන්සේකා}

    ඔච්චර සුලු ගානකින් පැරදුනා කියන එකත් නම්බුවක්
     
    chootyputha1

    Well-known member
  • මචං ඇයි බං අපිට එහෙම කියන්නෙ, අපිත් මේ රටේ සිංහල කතෝලික මිනිස්සු. අපිත් මේ රටට අපේ පණටත් වඩා ආදරෙයි. අපිත් මේ රටේ ඉපදිල, හැදිල වැඩිල මේ උතුම් මාතෘ භූමියෙටම පස්වෙලා යයි. අපෙත් ඇගේ ලේ කැක්කුම දෙනව මේ රටට අවැඩක් වෙනකොට. මටනං මචං මැරෙනව සැපයි මේ රටට විරුද්ධ දෙයක් කරනවට වඩා. අපිව මචං අර අන්තවාදී හම්බයො ගානට දාන්න එපා, අපිත් උන්ටයි දෙමළටයි කැමති නැහැ.
    මම හැමදාම දවස පටං ගන්නෙ යාච්ඤා කරල සහ දවස ඉවර කරන්නෙත්
    යාච්ඤාවකින්, ඒ හැම වෙලාවෙම අපේ රට ගැන, රට ආරක්ෂා කරල දෙන්න කියල විශේෂයෙන් ඉල්ල සිටිනව. හැම දේව මෙහෙයකදිම රටේ සහ රට පාලකයන් ආරක්ෂා කර දෙන්න කියල ඉල්ලනව. මම පිළිගන්නව අපේ කතෝලික සභහවෙ ඇතැම් පූජක වරු රායප්පු කොටිය වගේ අය රට අස්ථාවර කරන්න ක්‍රියාකරනව කියල. ඒක ගැන පුදුම කළකිරීමක් සහ තරහක් එන්නෙ. අපිත් සිංහලු කියල අමතක නොකරන්න කියන කාරුණික ඉල්ලීම කරන්න කැමතියි අවසාන වශයෙන්.
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,426
    2,142
    113
    Leeds, UK
    හරිම දුකයි ද මයේ පුතේ? මහින්ද මාමිගෙන් හම්බ වෙන කුට්ටිය නැති උනාද පුතාට. දැන් මහින්දගේ කාලේ ඉවරයි කියල හිත හදාගනින්. මහින්දය දිනන නම් මට විපක්ෂේ ඉන්න උන්ට වෙනදේ මැවිලා පේනවා.