මහින්ද රාජපක්ෂ ජැක්සන් ඇන්තනී බලන්න යයි..👍

N A K A M U R A

Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    M2cZ0mu.jpeg

    කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන ප්‍රවීණ රංගන ශිල්පී ජැක්සන් ඇන්තනී මහතාගේ සුවදුක් බැලීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එම රෝහලට ඊයේ (11) පෙරවරුවේ ගොස් තිබේ.

    මෙහිදී හිටපු ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනි මහතාගේ තත්වය පිළිබඳව ඔහුගේ බිරිඳ ඇතුළු පවුලේ සාමාජිකයන් සමග දීර්ඝ වේලාවක් කතාබහ කර ඇති බව සඳහන් වේ.

    ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා හැකි සෑම උදව්වක්ම කරන බව මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී පවුලේ සාමාජිකයන්ට දැනුම්දී ඇත.

    චිත්‍රපටයක රූගත කිරීම් අවස්ථාවකට සහභාගීවී නවාතැන් ගෙන සිටි ස්ථානයට පැමිණෙමින් සිටියදී සිය මෝටර් රථය අනුරාධපුර තලාව ප්‍රදේශයේ දී ඉකුත් ජුලි මස 2 වැනිදා අලියකුගේ හැපීමෙන් සිදුවූ අනතුරකින් ජැක්සන් ඇන්තනි මහතා බරපතළ තුවාල ලැබීය.

    ජැක්සන් ඇන්තනි මහතා එම අනතුරින් පසු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පැය 7ක ශල්‍යකර්මයකටද භාජන කෙරිණ.

    මේ අතර කලාකරුවන් ඇතුළු විවිධ සංවිධාන විසින් ජැක්සන් ඇන්තනි මහතාට සුවය පතා රට පුරා බෝධි පූජා ඇතුළු පින්කම් රැසක් පසුගිය දිනවල සංවිධාන කරනු ලැබීය.
     
    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,597
    6,171

    Eka walle pol , Apoi lankawe duppath minissunge salli walata unu de.
     
    Akithama

    Well-known member
  • May 24, 2014
    2,640
    2,547
    113
    හැම තැනම
    ඉතින් අපිට මොකෝ ............ලොක්ක කොහොමත් තමන්ට රෙදි නැතුව කඩේ ගිය උන් බලන්න යන්න ඕනේ..ඉස්සරහට තව වැඩ ගන්න තියෙනවනේහැ
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,745
    2,757
    113
    මේ ඉර හද යට
    ලෙඩෙක් බලන්න ගියහම රටේ සල්ලි යනවද?
    සරලව ඔව් මොකද ඔය යකා යන්නේ ආණ්ඩුවෙන් දීලා තියන වාහන වල . එතකොට ආරක්ෂක අංශෙ යනවා ඒ මිනිස්සුන්ටත් අපි තමා පඩි ගෙවන්නේ , තවමත් ගොඩක් මින්නිස්සු හිතන් ඉන්නේ මහින්ද පාලම් බෝක්කු පාරවල් හයි වේ හදන්නේ එයාගේ ගෙදරින් ගෙනල්ලා කියලා , දේශපාලනෙන් වාසි ගන්න පක්ෂ වලට කඩේ යන අයට නම් ඕවා තේරෙන්නේ නැ ,මචන්
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    මොනා උනත් අරය වගේ රෙදි නැතිවෙන විදියට වැඩකරන්නේ නෑ මෙයා ඒකට අරයා ලෝකෙ වටේ යනවා😶 හිතවතෙක්ට කරදරයක් උනාම උදව් කරන එකේ වරදක් නෑ මටනං හැමදේම දේශපාලනිකව බලන්න හොද නෑ
     
    • Haha
    Reactions: pathumputha

    ChamodhK

    Well-known member
  • May 22, 2022
    2,074
    2,388
    113
    22
    සරලව ඔව් මොකද ඔය යකා යන්නේ ආණ්ඩුවෙන් දීලා තියන වාහන වල . එතකොට ආරක්ෂක අංශෙ යනවා ඒ මිනිස්සුන්ටත් අපි තමා පඩි ගෙවන්නේ , තවමත් ගොඩක් මින්නිස්සු හිතන් ඉන්නේ මහින්ද පාලම් බෝක්කු පාරවල් හයි වේ හදන්නේ එයාගේ ගෙදරින් ගෙනල්ලා කියලා , දේශපාලනෙන් වාසි ගන්න පක්ෂ වලට කඩේ යන අයට නම් ඕවා තේරෙන්නේ නැ ,මචන්
    එතකොට පාරවල් හැදුවේ ත් ගෙවල් වල අයට යන්නත
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලෙඩෙක් බලන්න ගියහම රටේ සල්ලි යනවද?

    ow ponnayo, sakkili rajapakshala yaddi parawal wahuwahama minissu mona tharan asarana wenawada. traffic eke mona tharan thel pichchenawada.

    uba wage gon harakekta oka therum ganna beri hethuwa thamai, ubalage thiyana nugath kamai, ponna wahal kamai