මහින්ද රාජපක්ෂ පරාජය බාරගනී

topkollek

Well-known member
  • May 22, 2014
    43,877
    1
    58,126
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අප්පච්චිහ්
    1536.gif
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    මේ ඔක්කොම තියාගෙන නේ අර විමල් පිම්පියගෙයි දිනේෂ් හම්පඩයගෙයි ඕනකමට ආයෙත් චන්දෙ ඉල්ලලා කිච උනේ..මීට පස්සෙවත් මොළේ පාවිච්චි කරන්න හිටපු ජනපතිතුමනි..තියෙන ගෞරවය රැක ගන්න.එක එක පිම්පියෝ කියන ඒවා අහන්නේ නැතුව..

    11888043_446684258845114_6286074621461708820_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ගම්මන්පිළත් පරාජය බාරගනී
    අරගලය ඉදිරියටත් ගෙන යන බව කියයි
    2015 අගෝස්තු මස 18 07:11:02 | අකිල බද්දෙවිතාන

    කොළඹ දිස්ත්‍රික් එක්සත් ජනතා නිදහස් සන්ධාන අපේක්ෂක උදය ගම්මන්පිළ මහතා පරාජය බාරගන්නා බව සඳහන් කරමින් සිය නිල ෆේස්බුක් ගිණුමේ පණිවිඩයක් සටහන් කර ඇත.
    ඒ අනුව මව්බිම ආරක්ෂා කරගැනීමට ඉදිරිපත්වූ සැමට ස්තූතිය පුද කරන බවත් මැතිවරණය පරාජය වුවත් තම අරගලය ඉදිරියටත් ගෙන යන බව ඔහු සිය පණිවිඩයේ සඳහන් කර
    යි

    web30.jpg
     

    Similar threads