මහින්ද රාජපක්ෂ පිපිරිම ගැන කලින් දැනගෙන &#3465

ecashlkpro

Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    reddi ussan kagahhanna epa, balapn wimal kiyanawa mahindatath a latter eka awa kiyala kiyanawa mahinda laga thiyagenama,

    mn kiwwe na anduwa hodai kiyala, unuth waradi,

    mn ahanne mahinda ratata adarei kiya kiya kagagaha kiyanawa, kalin danagaththa nam anathuru agawanna wath thibba, mokada oppu karanna sakshi thiyenaw ne ara latter eka apu eka,

    ekkenek wath kiwwe nane anith kena harin,


    mn methana kagewath paththak aran katha karanwa newei, poddak hithala balapn moka unath kalin danagena hitiya nam poddak hari anathuru agawanna thibba

    arakshaka lekam polispathi okkoma waradi, kawruth hari na,
     

    ecashlkpro

    Well-known member
  • Feb 8, 2018
    1,067
    437
    83
    godak aya rep kapuwa, eka nam awlak na, poddak hithanna witharai mn meka damme,


    anith eka mage wayasa gana prashnayak karaganna epa, mn scl out wela awrudu ganak wenawa
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,151
    4,019
    113
    පාරවල් හදන එකත් මහින්දගේ බූදලේ නෙවෙයි ලු.
    යුද්දේ ඉවර කරෙත් මහින්ද නෙවෙයි ලු. ජලාශ හදන එකත් මහින්ද ගේ නෙවෙයි ලු.
    මෙන්න එක පාරටම යූඇන්පී උන්ට මහින්ද එක්ක බෙදාගන්න ඕන වෙලා එකම දෙයක්. බෝම්බ ගහපු එකේ වගකීම.:rofl::rofl::rofl:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    අහවල් දවසේ අනිවාර්යෙන් මෙතනට ගහනවා කියල නෑ කාටවත් මම හිතන්නේ තර්ජනයක් ගැන කියල තියෙන්නේ නේද :oo:. හරීන් උනත් කිවේ තාත්තා කිව්වා කියල ගෙදර හිටියේ නෑ මනුස්සයගේ ළමයිනුයි මෙයයි එදා පල්ලි ගියා කියල. ඕකුං ඕව සීරියස් ගන්නේ නෑ යුද්දේ ඉවරනේ කියල ආතල් එකේ ඉන්න ඇති
     

    Superman101

    Well-known member
  • Jul 3, 2015
    1,219
    946
    113
    මෙතැනදී විපක්ෂයට චෝදනා කරන්න ආණ්ඩුවට කිසිම සාදාරන අයිතියක් නෑ. විපක්ෂයෙන් මේ ප්‍රශ්නේ ගැන පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් විමසීම් කරලා තියෙනවා. ආණ්ඩුව ඒවා කිසි ගානකට අරන් නෑ. අනිත් එක මේක මහින්ද කියන්න ඕනෙද? එහෙම බරිවෙලාවත් කිව්වනම් මේ පොස්ට් හදන සහ ඒවා මේකේ දාන, සහ ඒවාට සපොර්ට් එකට comment කරන UNP බත් බැලයෝ කියයි මහින්ද බොරු බිල්ලෝ මවනවා/ජාතිවාදියා වගේ කතා.
     

    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,362
    1,325
    113
    Malabe
    මෙතැනදී විපක්ෂයට චෝදනා කරන්න ආණ්ඩුවට කිසිම සාදාරන අයිතියක් නෑ. විපක්ෂයෙන් මේ ප්‍රශ්නේ ගැන පාර්ලිමේන්තුවේ දිගින් දිගටම ආණ්ඩු පක්ෂයෙන් විමසීම් කරලා තියෙනවා. ආණ්ඩුව ඒවා කිසි ගානකට අරන් නෑ. අනිත් එක මේක මහින්ද කියන්න ඕනෙද? එහෙම බරිවෙලාවත් කිව්වනම් මේ පොස්ට් හදන සහ ඒවා මේකේ දාන, සහ ඒවාට සපොර්ට් එකට comment කරන UNP බත් බැලයෝ කියයි මහින්ද බොරු බිල්ලෝ මවනවා/ජාතිවාදියා වගේ කතා.

    :yes::yes::yes::yes: