මහින්ද දිනුවොත් ? (ඔන්න එහෙනම් මමත් කඩෙ ගිය
හදිස්සියෙ හරි මහින්ද දිනුවොත්
තවත් අවුරුදු 8 කට ජනාදිපතිවරයෙක් වෙනස් කරන්නට හිතුනත් බැරි වෙවි එ අයිතිය අහොසි වෙවි අවුරුදු 8 කට , අවුරුදු 2 කකට කලින් චන්ද්ය පැවැත්විමට හෙතුව වෙන්නෙ වෙන මොකක්වත් නෙවෙයි තවත් අවුරුදු 2 ක් යනකොට මහින්දගෙ ජනප්‍රියතාව , සටන් පාට වල ජනප්‍රියතාව හින වෙන නිසා, චන්දෙ කාලෙ නිස පොඩ්ඩක් චුන් උනාට වැඩිම උනොත් තව අවුරුදු 2/3 යනකොට බහුතර මහජනතාවකට කලකිරෙවි , පැට්‍රොල් මිල අඩු කලා හො වාහන මිල අඩු කලා හො යම් කිසි සහනයක් මිනිස්සුන්ට ඔය මිනිස්සු දුන්නත් එ සහනය ලැබිල තියෙන්නෙ චන්දයක් ඉලක්ක කරගෙන , චන්දයක් නැති අවුරුදු වල වැඩි උන වැඩි උනා විතරමයි ..එහෙම වැඩි වෙන්නෙ ලොක ස්වබවය නිසා කියලයි එ දවස්වලනම් එ මිනිස්සු කිවෙ , එත් එ බොරු හෙජින් ගිවිසුම වගෙ වල් බුරු වැඩ නිසා අදික ගසාකැම් කොමිස් කුට්ටියට යටවෙල ප්වුද්ගලික වාසිය වෙනුවෙන් රටට හෙන ගැහුවත් තමන්ගෙ ගාන එන්න කියල දුරදිග බලන්නෙ නැති කොම්පැනි කරයොන්ට යට උනු නිවැරදි නොවන පාලනයක් නිස තමයි ගොඩක් දුරට මිනිස්සුන්ට මෙ තත්වෙ ලන්කාවෙදි දරුනුවට බලපාන්නෙ , තමුන්ට ඉන්ටෙනෙට් තියනවනම් පොඩ්ඩක් තමුන්ගෙ සහොදර තමුන් වගෙම දුප්පත් ආසියානු කලපියක වෙබ් සයිට් වලට එහෙම ගිහින් බලන්න රටවල ජිවන වියදම් කොහොමද කියල , කන බොන දෙ ,යාන වාහන වලට යන ගනන් එහෙම, වෙනස තෙරෙවි . සමහර රටවල සමහර ආනයනික දෙ ගනන් එත් තම්න්ගෙ රටවල නිශ්පදනය වෙන එ දෙම අඩුමිලට තියනව , හිතල බලන්න තමුන්ගෙ රට ගැන ..
පාරවල් කාපට් උනා ගුවන් තොටුපොලවල් හැදුන ඇත්තටම රට ලස්සන උනා තමයි එක නොදකින එක කුහක කමක් කියල කාට හරි හිතෙන්න පුලුවන් , එත් මෙන්න මෙහෙම තිත්ත ඇත්තක් ඔය ලස්සන පාරවල් යට තියනව , අපි ඔය ඔක්කොම හදන්නෙ රටවල් වලින් ණයට ගන්න සල්ලි වලින් . 2012 අවුරුද්දෙ අපෙ රට ගත්ත නය වල වාර්ශික වාරිකය විතරක් බිලියන 1073 ක් . එත් 2012 වසරෙ රජයෙ මුලු ආදායම බිලියන් 1051 යි මෙකම 2013 දි ණය වරිකය බිලියන් 1191 ආදයම 1183 , රටෙ ආදායම රටෙ ණය වාරිකය ගෙව ගන්නවත් මදි , රටෙ ණය වරිකය ගෙව ගන්නත් ණය ගන්න වෙන රටකයි අපි ඉන්නෙ , එහෙම රටෙ කරනා වියදම් ගැන ඔය පාරවල් වල ගන්නන් වෙනස්වෙන හැටි හිතල බලන්න ගාල්ලෙදි සෙන්ටිමිටරෙකට ගියෙ 8000 නම් කටුණයකදි එක සෙන්ටිමිටරෙකට 40000 වෙල ,එ කට්ටිය කියනව වගෙ ඇත්ත තමයි පාරවල් හදනකොටනම් buමිය අනුව ගාන වෙනස් වෙනවලු එත් හෙතුව එකමයි කියල තමුන් විස්වාස කරනවද ? සමකාලිනව කෙන්යාවෙ හදපු නයිරොබි ටික හයිවෙ එක ගැන තොරතුරු ටිකක් මට නිකමටවගෙ අහන්න ලැබුන පහුගිය කාලෙ එ පාර කිලොමිටර් 50 ක මන්තිරු 8 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 360යි අපෙ කටුනායක පාර මන්තිරු 4 ක (සමහර තැනක 6 ක් ) කිලොමිටර් 25 ක පාරක් ගිහින් තියන වියදම ඩොලර් මිලියන් 300 ක් මෙහෙම වෙන්නෙ buමියෙ වෙනස නිසා විතරමද කියල හිතල බලන්න .. රට දියුනු වෙන්න ඔනිනම් රටෙ කර්මාන්ත ඇති වෙන්න ඔනි , මෙ රටෙ කර්මාන්ත ඇතිඋනාද නැත්තම් තිබුන එවත් වැහුනද ? තෙ ෆැක්ටරි , ගමන්ට් ,කර්මාන්තශාල කියක් වැහුනද ? කර්මාන්ත කියල ජතියක් ඇතිඋන එව කිසිම වගතුවක් නැති එව , දැන්නම් කැසිනො කර්මාන්ත ඇති වෙනවලු ,යටිතල පහසුකම් දියුනුවත් දියුනුවක් තමයි එත් කාපට් පාරක් බලාගෙන එකයි දියුනුව කියල හිතනවනම් එක මොඩ කමක් ,දියුනුව පෙන්න හොදම තැනක් තමයි තමුන්ගෙ පර්ස් එක , ..එ ඔක්කොම මැද නය වරිකය ගෙවන්ඩත් නයට ගත්තත් අපි ලොකෙ ලොකුම ඇමතිමන්ඩලෙ නඩත්තු කරන්න ඔනි ,එන්ගලන්තෙවත් නැති විදිහට ජනධිපතිගෙ වියදමට දවසට කොටි 3 කිට්ටු ගානක් ඔනි දුශන වන්චා ගැනනම් කියල ඉවරයක් කරන්ඩ අමාරුයි . කවුරු ආවත් දුශන වන්ච කෙරෙනව තමයි එත් ලන්කාවෙ හැම වෙලවකදිම එහෙම දුශන වන්ච ඔඩු දුවනකොට රජයන් පෙරලුනා ප්‍රබල විපක්ශක් තිබුන , යම් කිසි ආකරයක් දුශන වන්චවන් පලනක් තිබුන , එත් අද යුද්දෙ ගවුරවය මත හැදුනු මහා ජන බලයක් රජයට තියනවා , එ ජන බලය 2/3 බලය පාවිච්චි වෙන්නෙ ගසා කැම් එකදිපතිත්වය ර්‍අක ගැනිම් වෙනුවෙන් ,ඔය බලය නිසා නිතියට වෙලා තියන දෙ දන්නව ඇති , හැමොම එහෙමයි යුද්දෙ දිනුම් කියල අත අරල දනවනම් එ හැම අන්ඩුවකටම වඩාඔය කියන දුශන වන්චත් ලැබිල තියන බලයට සාපෙක්ශව වැඩි එ අවසර ලැබෙන අකටයුතුකම්වලට සාපෙක්ශව වැඩි වෙන්නෙ රටෙ දියුනුවක් කියල හිතන්ඩ එප .. වෙන එකෙක් ආවත් දුශන වන්චා වෙයි එත් මෙ තරම් නටන්ඩ අමාරුවෙයි , වලට යන රටක් තියනවනම් එ වලට යන දවස එකකින් හරි අඩු වෙයි
තව එකක් රජයට විරුද්ද හැම බලවෙගෙම , හැම දෙශපලනික මතවදයක්ම , හැම විරොදතවයක්ම , එකමුතුවක්ම කොටි /ඩයස්බොර /එන් ජි ඔ /ඇමරිකන් / ඇදිරාජ්යවාදි නෙවෙයි .. මහින්දව යුද්දෙ කරන තැනට ගෙන්න ජි වි පි ය හෙල උරුමෙ කොච්චරනම් පහුගිය කාලෙ කැගහුවද කියල දන්නවනෙ , මිනිස්සු සන්දාන ගත වෙන්නෙ කාලින පොදු අවශ්යතාවයක් වෙනුවෙන් මිසක් කොටින්ට රට දෙන්ඩ නෙවෙයි ,මයිත්‍රි ජනදි පති උනොත් පාර්ලිමෙතුවට වග කියන අගමැතිවරයෙක් වටා බලයෙන් කොටසක් සන්ශොදනය වෙනව ,විදයක ක්‍රමය සම්පුර්නයෙන් නැති වෙනව නෙවෙයි ,සන්ශොදනය වෙනව බලය අඩු වෙනව .. ඉන් දින 100 ඇතුලත මහ මැතිවරනයක් පැවැත් වෙනව , එතකොට ඔය හැම පක්ශයක්ම වෙන්වෙන්ව තරග වැදිල තමුන්ගෙ පක්ශෙ අරමුනුවෙන් වෙන්ව දිනා ගන්න වෙයි , නැතුව රනිල් එනව කොටින්ට රට යනව කියන්නෙ රාජ්ය මිඩියා කරයො මවන අමු ටොම් පච් භිතිකාවක් , එ භිතිකාව මතයි තමුන්ගෙ චන්ද පදනම තියෙන්නෙ කියල උන් දන්නව ,එකයි මැතිවරන ලන්වෙනකොට විතරක් කොටි නිව්ස් ,විදුල්ලි පුටු නිවුස් ,ඩයස්බොරා නිවුස් සම්බාධක නිවුස් එහෙම හයි ලයිට් වෙන්නෙ ලන්කාවෙ ඇතුලෙ ,
ඔන්න එහෙනම් මමත් කඩෙ ගියා
(නිල් බලකයෙන් එලකිරි ඇවිත් තියන අන්තර්ජාල මැතිවරන මාද්ය අන්ශෙට කියන්ඩ තියෙන්නෙ කොටි /ඇමරිකන් එන් ජි ඔ සල්ලි ගෙදර තියගන්ඩ ඉඩත් මදි වෙල තියෙන්නෙ මට කියල තමයි -අනෙ උකෙ ..)

ලොල් නේද තර්කයක් නැනෙ.