මහින්ද රාජපක්ෂ , බන් කීන් මූන් හා අපි .....!!!!!
අද ලංකාවේ බොහෝ වියාපාර පාඩු ලබති ....මිනිසුන්ගේ අතේ සල්ලි නැත...කෙටියෙන්ම කිවොත් මිනිසුන්ට අද පාන් කියා ගැනීමට නොහැක .....ලංකාවේ ආර්ථිකය බිද වැටෙමින් පවතී.(නමුත් ආණ්ඩුවේ සංකිය ලේකන අනුව ආර්ථිකය ඉහල මට්ටමක පවතී...හෙහෙහෙ)... ලංකාව ආර්ථික උගුලකට හසු වෙමින් පවතී .... අවාසනාවකට ඇමතිවරුන්ට මහජනත්වගේ දුක නොථෙරෙඉ... මිනිසුන්ගේ දුක දන්නේ නම් ආණ්ඩුව මෙලෙස ක්‍රියා කරිද ...???(ඇමතිවරුන්ගේ සියලු දීමන වැඩි කරද්දී අතවශීය බඩු වල බදු වැඩි කරති ...සියලු දේවල් කෘතිමව පාලනය කරන්න උත්සහ කරති ...) අද බටහිර රටවල සැබෑ උවමනාව වී ඇත්තේ මහින්ද ප්‍රමුක ලංකා ආණ්ඩුව ආර්ථික වශයෙන් හිර කර මහජනතාව අතැර අප්‍රසදයට පත් කොට ආණ්ඩුව පරාජයට පත් කිරිමෛ..... එඉන් පසුව බටහිර රටවල පදයට නටන කොටි හිටවාදී කොටින්ට දොළ පිදේනි දෙන රුකඩ ආණ්ඩුවක් ලංකාව තුල ස්ථාපිත කිරිමෛ....එයට ප්‍රදනම හේතුව වන්නේ මහින්ද බටහිර රටවල කීම නොඅසා කොටින් පරාජයට පත් කිරිමෛ ...මේ වනතරු රට පාලනය කල සියලු පාලකයින් කොටින් පැරදවීමට උත්සාහ කලත් ( සමහර පාලකයින්ට එවැනි උවමනාවක් තිබුනේ නැත ) බටහිර රට වල බලපෑම නිසා ජයග්‍රහණය පෙනී පෙනී සටන නතර කිරීමට සිදු විය..එනම් කොටි විරෝදී සටන පරාජයට පත් කිරීම සාමුහික ප්‍රයන්ටයක් උවත් වැදගත් සාදකය වන්නේ දේශපාලන නායකත්වයි .....(සම හරක්ගේ තර්කයට අනුව SF නොහිටියානම් කොටින් පැරදවීමට නොහැකිය ....)මහින්ද බටහිර රටවල් ඉදිරියේ දන නොනමමින් සබැ දේශපාලනික නායකත්වයක් ලබා දෙමින් කොටින් පැරදවිය....එම හේතුව නිසාම දන් බටහිර ප්‍රජාව අප රටට පල නොකිය පලා බෙදෛ ....GSP+ කපා දැමීම , මානව හිමකම් චෝදනා , udha අපරාධ , ban kin moon ge උපදේශක සභා ආදී එකී මෙකි නොකී නම් වලින් පැමිනෙනේ ලංකාවට වීරුදව බටහිර රට වල ඇති වෛරයි ...( බටහිර රටාව පදයට මහින්ද දන නොනැමූ නිසා ) බටහිර රට වලට අවශියව ඇත්තේ කෙසේ හෝ මහින්දගෙන් වාඩුව ගෙන ලංකාවේ දේශපාලනික බල තුලනය වෙනස් කර බටහිරට ගැතී රුකඩ ආණ්ඩුවක් මෙරට ඉස්තාපිත කීමටය.