මහින්ද රාජපක්ෂ , බන් කීන් මූන් හා අපි .....!!!!!

rigamage

Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    SF naththan koraie Mahinda.Mahidage asuchith Rasum kiyala hadagena bona jathiye ewun ne ada inne.kelehi guna nodanna weddo...

    ranil ge government 1a tibuna kale ai sf wa army commander nokale....?????
    kelehi guna nodanna weddo...:yes::yes:....SF ta tibune mamai lokka,mamai okkoma kale kiyana manasikathwaya......SF kiyana widiyata nam SF tamai pitaratin weapons genalla , koti paradala tiyenne....Air Force 1a & Navy nikan balan idala......:P:P:P:P pitaratin satana natara karanna kiuwama ewatath kata karala tiyenne SF.....:P:P matakada muhamale wecha seen 1a.....airforce 1a help 1a gannae natuwa sf taniyama satana karanna gihin army kollo kiyak marunada.....?????
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    hakiz..issella hoya ganin Tiran Alas ge gedarata Bomba gahanda hethuwa mokadda kiyala.eelangata katha karapan...ethakota therei kawuda yudde adagena giye kiyala.

    ඔව් බන් මහින්ද තමයි යුද්දේ ඇඳගෙන ගියේ.....

    පොන්සේකා නිසා තමයි ඉක්මනට ඉවර උනේ නේද??? ටිරාන් අලසුත් මාර සපොර්ට් එකක් දුන්නා යුද්දේ ඉවර කරන්න .....

    ටිරානුයි මංගලයි තමයි අන්තර්ජාතික බලපෑම් වලට මූණ දුන්නේ.....

    රනිල් තමයි යුද්දේ කරන්න අවසර දුන්නේ නේද???

    මහින්ද මොකද කළේ සාම ගිවිසුම් ගහලා රට පාවලා දුන්නා නේද???

    මට මතකයි ඔක්කොම......
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව් බන් මහින්ද තමයි යුද්දේ ඇඳගෙන ගියේ.....

    පොන්සේකා නිසා තමයි ඉක්මනට ඉවර උනේ නේද??? ටිරාන් අලසුත් මාර සපොර්ට් එකක් දුන්නා යුද්දේ ඉවර කරන්න .....

    ටිරානුයි මංගලයි තමයි අන්තර්ජාතික බලපෑම් වලට මූණ දුන්නේ.....

    රනිල් තමයි යුද්දේ කරන්න අවසර දුන්නේ නේද???

    මහින්ද මොකද කළේ සාම ගිවිසුම් ගහලා රට පාවලා දුන්නා නේද???

    මට මතකයි ඔක්කොම......

    :P:P:P:yes::yes::yes::yes::P:P:P
     
    surabada

    Member
    Jul 6, 2007
    4,631
    62
    0
    42
    Sri Lanka
    nodanna hinda ahnne ...mokada danne na bomba ghuwe......???:P:P

    අයියෝ මචන් උබ ඒකවත් දන්නේ නැද්ද????

    යුද්දේ කාලේ වෙච්ච දේවල් ඔක්කොම තිබුනේ ටිරාන් ගාවනේ .... මහින්ද ටිරාන්ගේ ගෙදරට බෝම්බ ගහලා ඔක්කොම නැති කරානේ... දැන් සාක්කිනෑ ඔප්පු කරන්න.....
     
    • Like
    Reactions: migaramk

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අයියෝ මචන් උබ ඒකවත් දන්නේ නැද්ද????

    යුද්දේ කාලේ වෙච්ච දේවල් ඔක්කොම තිබුනේ ටිරාන් ගාවනේ .... මහින්ද ටිරාන්ගේ ගෙදරට බෝම්බ ගහලා ඔක්කොම නැති කරානේ... දැන් සාක්කිනෑ ඔප්පු කරන්න.....

    :D:D:D:D
     
    yaka007

    Member
    Apr 6, 2010
    1,589
    316
    0
    yatiyantota
    Kawru mona pissuwa netuwath anthimata ratata thamai kela wenne...
    ඔව් මචන් අපි මෙතන කෑ ගැහුව කියල.. මහින්ද රාජපක්ෂට , බන් කීන් මූන්ට හෝ රනිල්ට මේව පේනවද?.. බලනවද?..:no::no:
    (දැන් අරගොල්ලන්ට බනින එක නවත්තල මට බනීද දන්නැ???උබල හින්ද තමයි රට හදන්ඩ බැරි කියල..)
    8.gif
    8.gif
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    ඔව් මචන් අපි මෙතන කෑ ගැහුව කියල.. මහින්ද රාජපක්ෂට , බන් කීන් මූන්ට හෝ රනිල්ට මේව පේනවද?.. බලනවද?..:no::no:
    (දැන් අරගොල්ලන්ට බනින එක නවත්තල මට බනීද දන්නැ???උබල හින්ද තමයි රට හදන්ඩ බැරි කියල..)
    8.gif
    8.gif

    :yes::yes::yes::yes:
     
    • Like
    Reactions: migaramk

    rauxz

    Member
    Aug 27, 2009
    7,393
    377
    0
    හිත ගිය තෑන......
    ඔව් මචන් අපි මෙතන කෑ ගැහුව කියල.. මහින්ද රාජපක්ෂට , බන් කීන් මූන්ට හෝ රනිල්ට මේව පේනවද?.. බලනවද?..:no::no:
    (දැන් අරගොල්ලන්ට බනින එක නවත්තල මට බනීද දන්නැ???උබල හින්ද තමයි රට හදන්ඩ බැරි කියල..)
    8.gif
    8.gif

    lolz....:yes::yes::yes::yes:
    api hinda thama rata hadanna beri...apine uda danena gihin munta chande denne..:lol::lol::lol::lol::lol:
     
    UNDERTAKERR

    Member
    Mar 11, 2010
    1,342
    67
    0
    ඔව් බන් මහින්ද තමයි යුද්දේ ඇඳගෙන ගියේ.....

    පොන්සේකා නිසා තමයි ඉක්මනට ඉවර උනේ නේද??? ටිරාන් අලසුත් මාර සපොර්ට් එකක් දුන්නා යුද්දේ ඉවර කරන්න .....

    ටිරානුයි මංගලයි තමයි අන්තර්ජාතික බලපෑම් වලට මූණ දුන්නේ.....

    රනිල් තමයි යුද්දේ කරන්න අවසර දුන්නේ නේද???

    මහින්ද මොකද කළේ සාම ගිවිසුම් ගහලා රට පාවලා දුන්නා නේද???

    මට මතකයි ඔක්කොම......

    උඹ වගේ ගොන් නාම්බෙක් උම්බෑ කිව්වට කවුද ගනන් ගන්නේ.2500 ත් නෑ.දීපු පොරොන්දුත් නෑ.උඹ දෙන තරමක් මහින්දට දීපන් නවල.අර විශාල සේවයක් කරපු ජෙනරල්ට විරුද්දව ගොන් පාට් දන්නෙ නැතුව.