මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

Wal MAMA

Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    ඊයෙ මහින්ද යන්න ඉස්සෙල්ල බලයෙ ඉන්න ‍හෙන ගේමක් දීල තියෙනවා.
    මන් එ්ක එච්චර විශවාස කලේ නැහැ.
    ඒත් මේ සිද්දිය ගැන විස්තර දැන් විශ්වාස කරන්න පුලුවන් bbc sinhala news site එකක දාල තිබ්බ.
    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2015/01/150109_lanka_mahinda_power

    මන් ගෙඩිය පිටින් මෙහෙ past කරා.

    මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

    150109121057_mahinda_rajapaksa_leaving_512x288_pmd.jpg

    ඊයේ ජනවාරි අටවෙනි දින පැවැත්වූ ජනාධිපතිවරණ ඡන්ද විමසීමෙන් තමා පරාජය වී ඇති බව තහවුරු වීමෙන් අනතුරුව ඒ වන විට බලයේ සිටි ජනාධිපති මහින්ද රාජපක්ෂ බලය භාර නොදී දිගටම තනතුරේ රැඳී සිටීමට උත්සාහ කල බවක් ශ්‍රී ලංකාවේ දේශපාලන ආරංචි මගින් මෙන්ම මාධ්‍ය වාර්තා මගින් ප්‍රකාශ වෙයි.
    එක් අන්තර්ජාල වෙබ් අඩවියක් වාර්තා කර තිබුණේ හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල උදව් ලබා ගනිමින් බලය දිගටම පවත්වා ගැනීමේ උත්සාහයක නිරත වූ බවයි.
    එම අවස්ථාව වන විට විපක්ෂ නායකවරයාව සිටි රනිල් වික්‍රමසිංහ ඒ සම්බන්ධයෙන් ආරක්ෂක අංශ වලට යම් පණිවුඩයක් දුන් බවත් එම මාධ්‍ය වාර්තා මගින් පැවසෙයි.

    150109121810_mahinda_rajapaksa_leaving_512x288_pmd.jpg

    මේ අතර ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ වෙබ් අඩවියේ පළ කරනු ලැබ ඇති වාර්තාවක් මගින් පැවසෙන්නේ 'හිටපු ජනාධිපතිවරයා මහත්මයකු හැටියට බලය භාර දෙනු ඇතැයි විශ්වාස නොකෙරුණ මොහොතක' හදිසි නීතිය ප්‍රකාශයට පත් කරමින් ඡන්ද ප්‍රතිපල අවලංගු කිරීමේ උවමනාවක් ඔහුට තිබුණ බවයි.
    හිටපු ජනාධිපතිවරයා ඒ සඳහා අවශ්‍ය ලිය කියවිලි සුදානම් කරන මෙන් නීතිපතිවරයාට දැනුම් දුන්නත් නීතිපතිවරයා එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරන ලද බවයි ‘කලම්බු ටෙලිග්‍රාෆ්’ අන්තර්ජාල වෙබ් අඩවිය පවසන්නේ.

    ප්‍රතිපල ප්‍රමාදවීමක්

    ඉහත කී ක්‍රියාවලිය නිසා ජනාධිපතිවරණ ප්‍රතිපල ප්‍රකාශයට පත් කිරීමේ ප්‍රමාදයක් ද සිදු වූ බව නම සඳහන් කිරීමට අකමැති ආරංචි මාර්ගවලින් පැවසෙයි.

    150109192310_mahinda_rajapaksa_512x288_pmd.jpg

    එවැනි වාතාවරණයක් යටතේයි ඒ මොහොතේ විපක්ෂ නායක පදවියේ සිටි රනිල් වික්‍රමසිංහට එම කාරණයට මැදිහත් වීමට සිදු වී තිබෙන්නේ.
    ඒ අනුව සාමකාමීව බලය භාර දී යාමේ සුරක්ෂිතව සමුගැනීමක් සලසන මෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇති බවයි අදාළ වාර්තාවන්හි දැක්වෙන්නේ.
    කෙසේ වුවද, බලයේ රැඳී සිටීම සඳහා යම් ඉල්ලීමක් වී නම් ආරක්ෂක අංශ මගින් එය ප්‍රතික්ෂේප කෙරුණ බවයි කොළඹ ආරක්ෂක අංශ පිළිබඳ විමසිලිමත් ආරංචි මාර්ගවලින් පැවසෙන්නේ.
    හිටපු ජනාධිපතිවරයා ආරක්ෂක අංශ වල උදව්වෙන් දිගටම බලයේ රැඳී සිටීමට කැබිනට් මණ්ඩලයේ උදව් ඉල්ලා සිටියේදැයි බීබීසිය වාසුදේව නානායක්කාර ඇමතිවරයාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එවැනි ඉල්ලීමක් නොකෙරුණ බවයි.

    150109192128_mahinda_rajapaksa_512x288_pmd.jpg

    පරාජිත ජනාධිපතිවරයා කැබිනට් මණ්ඩලයෙන් එවැනි ඉල්ලීමක් සිදු කර නැතැයි කී ඇමති වාසුදේව නානායක්කාර, තමා කැබිනට් මණ්ඩලයේ සාමාජිකයකු වූයෙන් ඒ ගැන දන්නා බවයි පවසන්නේ.
    හිටපු ජනාධිපතිවරයාගේ සමීපතම ආධාරකරුවන් දෙදෙනකු ද බීබීසියට කියා සිටියේ සිය නායකයා පරාජයෙන් අනතුරුව බලයේ රැඳී සිටීමේ උත්සාහයක නිරත නොවූ බවයි.

    ඉතිරි වසර දෙක

    ජනාධිපතිවරණය කැඳවන ලද්දේ නියමිත කාලයට වසර දෙකකට පෙර බැවින් හිටපු ජනාධිපතිවරයාට තවත් වසර දෙකක කාලයක් දිගටම බලයේ රැඳී සිටිය හැකි බවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඇතැම් කණ්ඩායම අතර මතයක් ද තිබුණි.
    මේ අතර ඇමෙරිකානු රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ප්‍රකාශනයක් නිකුත් කරමින් කිය තිබුණේ, ජනාධිපතිවරණ ප්‍රතිඵලය පිළි ගනිමින් ශ්‍රී ලංකාවේ සුපුරුදු සාම්ප්‍රදායික බල හුවමාරු දේශපාලන සංස්කෘතිය අනුව සාමකාමීව පාලනය භාර දීම සම්බන්ධයෙන් තමා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අගය කරන බවයි.

    මහින්ද හෙන නලු බට්ටෙක් කියල මෙයින් ඔප්පු වෙනව නේ....
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    me kathaawa 100% aththa. mata kiwwe ministry ekaka porak.. mage parana post kiyawala balapan mama kiyana deya sure neththnam.. mama kaatawath kade giya bath gottek newei.
     
    neonz

    Member
    Mar 31, 2008
    1,349
    55
    0

    සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ //

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
     
    blacktarzan

    Well-known member
  • May 9, 2009
    7,113
    736
    113
    අතරමග
    තියෙන කෑදර කම පෙරේත කම කියන්නේ පාර්ලිමෙන්තුවට ඒනවලු. මොකද? අැයි?
    දින 100 විධායක ජනාධිපති කම අහෝසි කරලා පාර්ලිමේන්තු බලය වැඩි කරාම අගමැති වෙලා බලය අල්ලගන්න තියෙන පෙරේත කම නිසා. ඉතින් ඒහෙව් ඒකා ඔහොම යයිද???
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,177
    3,192
    113
    මට මේ විස්තර සත්ය බව 99.9% විශ්වාශඉ. මොකද මට මේ විස්තර කිව්වෙ මම හොන්දින් අන්දුනන අමාත්යන්ශ සම්භන්දිකරන නිලදාරියෙක් ලෙස වෑඩ කරන කෙනෙක්. මිනිහ බොරුවට කාටවත් කඩෙ යන කෙනෙක්වත් බොරුවට පොර වෙන්න කියවන කෙනෙක් වත් නෙමේ.. එකඉ මට කියපු දෙය විශ්වාස. පොර කියපු විදිහට, මහින්ද මුලින්ම දිනන පලාත් වල ප්‍රතිපල විතරක් එලියට දාන්න කියල නියොග කරල තියෙනව.. ඊට පස්සෙ වෑඩේ දරුනු වෙගෙන එනකොට හමුදාවෙ මහින්ඩට කඩේ යන ලොක්කෙක්ගෙ බල ඈනියක් මගින් කොලම්බ ප්‍රදාන ගනන් කිරීමේ මඩ්යස්තාන වල ප්‍රතිපල වෙනස් කරන්න හදල තියෙනව. නමුත් මැකො සහ පොලිස්පති එකතු වී පොලිස් විශෙශ බල ඈනියක්(මම හිතන්නෙ S) යවල හමුදාව අඉන් කරල තියෙනව. ඒ අතරෙ ගොටා වෙන ගෙමක් අදින්න ගිහින් තියෙනව(මේ ටික පෙහදිලි නෑහෙ පොර කියාගෙන කියාගෙන ගියා) එතකොට රතන හිමි අරලියගහ මන්දිරය ඉදිරිපිට ගිනි තියාගන්නව හදල තියෙනව. අන්තිමට බෑරිම තෑන මහින්ද රනිල් එක්ක සාගච්චා කරල සර්ත් ෆොන්සෙකාට අරක්ශක ලේකම් ඩුරය නොදෙන ලෙස ඉල්ලල තියෙනව.

    මම දෑනට දන්නෙ මෙච්චරඉ මම හෙට පොරව අයෙ මුන ගෑහෙනව වෙඩි විස්තර මෙතන දානම් කාට හරි සුරන්ගනා කතාවක් වගේ තෙරනවනම් මට කරන්න දෙයක් නෑහෙ ටික දවසකින් ඇත්ත එලි වෙයි. ඒ වෙලාවට හොන්ද හයිය බිත්තියක ඔලුව ගහ ගනින් මතක හිටින්න
     
    amila1amila

    Junior member
  • Oct 30, 2013
    288
    21
    18

    :shocked:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    ලංකා ඊ නිව්ස් පොන්නයන්ගෙන් නිව්ස් අරගෙන කොටින්ට පුක දෙන බිබිසී එකේ දාලා දැන් අපි මෙව්වා විස්වාස කරන්න ඕනෙද තව මෙතන තව පොන්නයෙක්ගේ අදුරන එකෙක් කිව්වලූ ලූ ලූලූ ලූ ලූ :rolleyes:
     
    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    හරකුත් දැක්කා මේ වගේ හරක් නොදැක්කා අර වතු වල මුඩුක්කු වල ඉන්න ගැනු වගේ අනේ බලන්නකෝ අරයා අරම කරලලු නේද මෙයා මෙහෙමත් කරලලුනේ කිය කිය ත්‍රෙඩ් දානවා එළකිරියේ පොන්න මෙම්බර්ස්ලා ඇත්තටම දැක්ක එකෙකුත් නෑ :rofl: මේ යන විදිහට ඇස් දෙකෙන් දැක්කා කියන්නත් මේකේ එවුන් ලෑස්ති වෙයි :lol::lol::lol:
     
    Wal MAMA

    Well-known member
  • Oct 29, 2014
    1,132
    107
    63
    හරකුත් දැක්කා මේ වගේ හරක් නොදැක්කා අර වතු වල මුඩුක්කු වල ඉන්න ගැනු වගේ අනේ බලන්නකෝ අරයා අරම කරලලු නේද මෙයා මෙහෙමත් කරලලුනේ කිය කිය ත්‍රෙඩ් දානවා එළකිරියේ පොන්න මෙම්බර්ස්ලා ඇත්තටම දැක්ක එකෙකුත් නෑ :rofl: මේ යන විදිහට ඇස් දෙකෙන් දැක්කා කියන්නත් මේකේ එවුන් ලෑස්ති වෙයි :lol::lol::lol:

    හරි අපි වතු වල ඉන්න මුඩුක්කු ගෑනු නම් උබ ඒ මුඩුක්කුවට රින්ගන මොකටද?
    නිකන් පුක නොදී පල.

    මෛත්‍රී වෙනුවෙන් ඉන්න උන් මහින්දගෙ උන් වගේ තුනයි පනහෙ වැඩ කරන්නෙ නෑ. අපි කවදාවත් තල ගොයි පෙන්නල කබරය ගාන්නෙත් නෑ. අපි දැක්කනේ මේ දවස්වල මහින්දගෙ උන්ගෙ හැටි.බොලා මෙච්චර දවස් විස්වාස කලේ iTN, Rupawahini, lakhada, ලංකා c news වැනි ඉතා පක්ශක්ග්‍රාහී මධ්‍යවලින් පිටවෙන දේවල්. bbc නිවුස් මන් එදා ඉදන් මම බලන එකක්. ඒක ඉතාම අපක්ශපාතීව news දැන්මෙ. මෛත්‍රීට කඩේ ගියෙත් නෑ මහින්දට ගියෙත් නෑ.
     
    දැන් මේ පොන්නයෝ බය වෙලා ගූ ගිහින් ඉන්නේ බලයට එනකන් කුඩුකාරයෝ එතනෝල් කාරයෝ කිය කිය හංවඩු ගහන්න හදපු එවුන් උන්ගෙ පැත්තට නෑවිත් ඉදියි කියලා.එහෙම උනොත් ඔක්කොම හබක් ආණ්ඩු පක්ෂේ එවුන් මෙච්චර කල් තමන් දරපු දේශපාලන මතය වෙනුවෙන් එකා වගේ පනින්නේ නැතුව හිටියොත් ලොක්කටයි වෙන්ඩ ලොක්කටයි සිංහාසනයේ ගූ යනවා.එකට බයේ මුන් මහින්දට බනිනවා චරිතය ඝාතනය කරන්න හදනවා වෙසියේ ඇහින් දැක්කා වගේ කියවන්නේ නැතුව තොගේ ඔලුගෙඩිය ඇතුලේ තියෙන අහවල් එකෙන් කල්පනා කරලා බලල දාහන් වෙන්න පුළුවන් දෙයක්ද කියලා
     
    කාටද දන්නෙ නෑ ගූ ගිහිල්ල ගොන් talk දිදී thread කන්නෙ.
    උබට තේරෙන්නෙ නැද්ද. මම කිවුවනේ මේක bbc news වලින් ගත්තෙ කියල. උබ දැක්කද මම මෙතන ඇහින් දැක්කයි කියල කිවුවයි කියල. නිකන් වටේ යන්නෙ නැතුව කෙලින් කියපන්.
    උබ කොච්චර පොර ටෝක් දුන්නට උබ දන්නවද මහින්ද මේ වැඩේ කලාද නැද්ද කියල.
    උබ ඇහින් දැක්කද?
    මම මෙක විශ්වාස කරන්නෙ අපක්ශපාතී නාලිකාවකින් කිවුව නිසා.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මට මේ විස්තර සත්ය බව 99.9% විශ්වාශඉ. මොකද මට මේ විස්තර කිව්වෙ මම හොන්දින් අන්දුනන අමාත්යන්ශ සම්භන්දිකරන නිලදාරියෙක් ලෙස වෑඩ කරන කෙනෙක්. මිනිහ බොරුවට කාටවත් කඩෙ යන කෙනෙක්වත් බොරුවට පොර වෙන්න කියවන කෙනෙක් වත් නෙමේ.. එකඉ මට කියපු දෙය විශ්වාස. පොර කියපු විදිහට, මහින්ද මුලින්ම දිනන පලාත් වල ප්‍රතිපල විතරක් එලියට දාන්න කියල නියොග කරල තියෙනව.. ඊට පස්සෙ වෑඩේ දරුනු වෙගෙන එනකොට හමුදාවෙ මහින්ඩට කඩේ යන ලොක්කෙක්ගෙ බල ඈනියක් මගින් කොලම්බ ප්‍රදාන ගනන් කිරීමේ මඩ්යස්තාන වල ප්‍රතිපල වෙනස් කරන්න හදල තියෙනව. නමුත් මැකො සහ පොලිස්පති එකතු වී පොලිස් විශෙශ බල ඈනියක්(මම හිතන්නෙ S) යවල හමුදාව අඉන් කරල තියෙනව. ඒ අතරෙ ගොටා වෙන ගෙමක් අදින්න ගිහින් තියෙනව(මේ ටික පෙහදිලි නෑහෙ පොර කියාගෙන කියාගෙන ගියා) එතකොට රතන හිමි අරලියගහ මන්දිරය ඉදිරිපිට ගිනි තියාගන්නව හදල තියෙනව. අන්තිමට බෑරිම තෑන මහින්ද රනිල් එක්ක සාගච්චා කරල සර්ත් ෆොන්සෙකාට අරක්ශක ලේකම් ඩුරය නොදෙන ලෙස ඉල්ලල තියෙනව.

    මම දෑනට දන්නෙ මෙච්චරඉ මම හෙට පොරව අයෙ මුන ගෑහෙනව වෙඩි විස්තර මෙතන දානම් කාට හරි සුරන්ගනා කතාවක් වගේ තෙරනවනම් මට කරන්න දෙයක් නෑහෙ ටික දවසකින් ඇත්ත එලි වෙයි. ඒ වෙලාවට හොන්ද හයිය බිත්තියක ඔලුව ගහ ගනින් මතක හිටින්න

    මටත් ඕකා කිව්වා බං. අරලිය ගහ මන්දිරේම වැඩ කරපු මහින්දගේ බත් ගොට්ටෙකුගෙනුත් ඇහුවා. ඌටත් දැන් අන්න එපා වෙලා. ඌ RDA එකේ වැඩ කරන එකෙක් මහින්දගේ පහුගිය කාලේ සමීක්ෂණ කර කර හිටපු එකෙක්. ඔය කතාව ඇත්තක් කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ බං. රතන හාමුදුරුවෝ ගිණිතියාගන්න ගියපු කතාවත් ඇත්තක්. ඒක හාමුඩුරුවන්ගේ ලඟම එකෙක් මාර්ගෙන් දැන ගත්තු එකක්. ඔය සිද්ධිය තවම එලියට දෙන්නේ නැත්තෙ රටේ ප්‍රශ්න ඇති වේවි කියලා බයට කියල කිව්වෙ බන්. තව ටික දවසකින් සිද්දිය එලියට දාවි. මම නම් කියන්නෙ සරත් ෆොන්සේකට ආරක්ෂණ ලේකම් දෙන්නම ඕනේ. මිනිහා ඔය මැදමුලන කොටියව නියමෙට කන්ට්‍රෝල් කරාවි ජාතිවාදේ අවුස්සන නොදී. බල්ලෙක් වගේ ඉඳී එහෙම උනොත්.
     
    Similar threads