කාටද දන්නෙ නෑ ගූ ගිහිල්ල ගොන් talk දිදී thread කන්නෙ.
උබට තේරෙන්නෙ නැද්ද. මම කිවුවනේ මේක bbc news වලින් ගත්තෙ කියල. උබ දැක්කද මම මෙතන ඇහින් දැක්කයි කියල කිවුවයි කියල. නිකන් වටේ යන්නෙ නැතුව කෙලින් කියපන්.
උබ කොච්චර පොර ටෝක් දුන්නට උබ දන්නවද මහින්ද මේ වැඩේ කලාද නැද්ද කියල.
උබ ඇහින් දැක්කද?
මම මෙක විශ්වාස කරන්නෙ අපක්ශපාතී නාලිකාවකින් කිවුව නිසා.


ලංකා ඊ නිව්ස් පොන්නයන්ගෙන් නිව්ස් අරගෙන කොටින්ට පුක දෙන බිබිසී එකේ දාලා දැන් අපි මෙව්වා විස්වාස කරන්න ඕනෙද තව මෙතන තව පොන්නයෙක්ගේ අදුරන එකෙක් කිව්වලූ ලූ ලූලූ ලූ ලූ![]()
මෙතන කුලියට ලියන්න ආපු මේ ගොට්ටාගේ පලවෙනි පොස්ට් එක දාල තියෙන්න 12-24-2014, 10:00 ඵ්M. මට මූ වගේ කාට්වත් කඩේ යන්න අහෙනියක් නැහෑ මේ තොරතුරු දැම්මෙ පාට පක්ශ භෙදයක් නැතුව එලකිරි එක ඉන්න සියලුම ගෙනුඉන් සාමාජිකයන්ගේ දැන ගැනීමට. මීට වෙනස් දෙයක් වුනා කියල විස්තර ඈතුව දන්නවන්ම් මෙතන දාන්න. මේ වගේ නූගත් ආත්මයක් නැති සල්ලි වලට අම්මව උනත් විකුනන් කන උන් නිසා තොරතුරු දැන ගෑනීමට තියෙන හෑකියාව නැති කරගන්න එපා
මෙතන කුලියට ලියන්න ආපු මේ ගොට්ටාගේ පලවෙනි පොස්ට් එක දාල තියෙන්න 12-24-2014, 10:00 ඵ්M. මට මූ වගේ කාට්වත් කඩේ යන්න අහෙනියක් නැහෑ මේ තොරතුරු දැම්මෙ පාට පක්ශ භෙදයක් නැතුව එලකිරි එක ඉන්න සියලුම ගෙනුඉන් සාමාජිකයන්ගේ දැන ගැනීමට. මීට වෙනස් දෙයක් වුනා කියල විස්තර ඈතුව දන්නවන්ම් මෙතන දාන්න. මේ වගේ නූගත් ආත්මයක් නැති සල්ලි වලට අම්මව උනත් විකුනන් කන උන් නිසා තොරතුරු දැන ගෑනීමට තියෙන හෑකියාව නැති කරගන්න එපා
එතකොට 2013 ජුලි දාපු මේ පොස්ට් එක දැම්මේ උඹද සොන්නයෝ ?මචන්ලා මම Sony... 07-06-2013, 02:15 PM![]()
අපිට උඹේ හීන වැඩක් නැහැ කුක්ක වගේ ගිහින් ඇත්ත හොයන් වරෙන් මෙතන බයිලා පොස්ට් දාන්නෙ නැතුව මටත් ඕකා කිව්වා බං. අරලිය ගහ මන්දිරේම වැඩ කරපු මහින්දගේ බත් ගොට්ටෙකුගෙනුත් ඇහුවා. ඌටත් දැන් අන්න එපා වෙලා. ඌ RDA එකේ වැඩ කරන එකෙක් මහින්දගේ පහුගිය කාලේ සමීක්ෂණ කර කර හිටපු එකෙක්. ඔය කතාව ඇත්තක් කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ බං. රතන හාමුදුරුවෝ ගිණිතියාගන්න ගියපු කතාවත් ඇත්තක්. ඒක හාමුඩුරුවන්ගේ ලඟම එකෙක් මාර්ගෙන් දැන ගත්තු එකක්. ඔය සිද්ධිය තවම එලියට දෙන්නේ නැත්තෙ රටේ ප්රශ්න ඇති වේවි කියලා බයට කියල කිව්වෙ බන්. තව ටික දවසකින් සිද්දිය එලියට දාවි. මම නම් කියන්නෙ සරත් ෆොන්සේකට ආරක්ෂණ ලේකම් දෙන්නම ඕනේ. මිනිහා ඔය මැදමුලන කොටියව නියමෙට කන්ට්රෝල් කරාවි ජාතිවාදේ අවුස්සන නොදී. බල්ලෙක් වගේ ඉඳී එහෙම උනොත්.
නිකන්ම කියල වැඩක් වෙන එකක් නැහෙ බන්.. අරුන් කියඉ මඩ ගහනව කියල. එකෙන් ආන්ඩුවෙත් ලකුනු කැපෙනව. video එකක් හරි recording එකක් එලියට දැම්මනම් වල් හාමු කවුද කියල හැමොම දැන ගන්නව.
SF තමඉ මාත් හිතන්නෙ සුදුසුම මිනිහ..හැබැයි මහින්ද එක්ක තියෙන මලට react කරන්න ගිහින වැඩේ අල කර ගනීද දන්නෙ නැහෙ


කව්ද දැන් මේක fake news කියන්නේ ?
![]()
Pradhan Ranagala = SSP Premalal Ranagala's Son
![]()
mu thread eke reply karapu okkogema kapala paw 
දැන් මේ පොන්නයෝ බය වෙලා ගූ ගිහින් ඉන්නේ බලයට එනකන් කුඩුකාරයෝ එතනෝල් කාරයෝ කිය කිය හංවඩු ගහන්න හදපු එවුන් උන්ගෙ පැත්තට නෑවිත් ඉදියි කියලා.එහෙම උනොත් ඔක්කොම හබක් ආණ්ඩු පක්ෂේ එවුන් මෙච්චර කල් තමන් දරපු දේශපාලන මතය වෙනුවෙන් එකා වගේ පනින්නේ නැතුව හිටියොත් ලොක්කටයි වෙන්ඩ ලොක්කටයි සිංහාසනයේ ගූ යනවා.එකට බයේ මුන් මහින්දට බනිනවා චරිතය ඝාතනය කරන්න හදනවා වෙසියේ ඇහින් දැක්කා වගේ කියවන්නේ නැතුව තොගේ ඔලුගෙඩිය ඇතුලේ තියෙන අහවල් එකෙන් කල්පනා කරලා බලල දාහන් වෙන්න පුළුවන් දෙයක්ද කියලා




