මහින්ද රාජපක්ෂ බල හුවමාරු විසංවාදය

hitback

Member
Nov 15, 2014
6,177
350
0

කාටද දන්නෙ නෑ ගූ ගිහිල්ල ගොන් talk දිදී thread කන්නෙ.
උබට තේරෙන්නෙ නැද්ද. මම කිවුවනේ මේක bbc news වලින් ගත්තෙ කියල. උබ දැක්කද මම මෙතන ඇහින් දැක්කයි කියල කිවුවයි කියල. නිකන් වටේ යන්නෙ නැතුව කෙලින් කියපන්.
උබ කොච්චර පොර ටෝක් දුන්නට උබ දන්නවද මහින්ද මේ වැඩේ කලාද නැද්ද කියල.
උබ ඇහින් දැක්කද?
මම මෙක විශ්වාස කරන්නෙ අපක්ශපාතී නාලිකාවකින් කිවුව නිසා.

ඕකව ඉග්නෝර් ලිස්ට් එකට දාලා හිටපන් බං පාඩුවෙ මම වගේ. :rofl::rofl:
 

Hapuwa

Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    ලංකා ඊ නිව්ස් පොන්නයන්ගෙන් නිව්ස් අරගෙන කොටින්ට පුක දෙන බිබිසී එකේ දාලා දැන් අපි මෙව්වා විස්වාස කරන්න ඕනෙද තව මෙතන තව පොන්නයෙක්ගේ අදුරන එකෙක් කිව්වලූ ලූ ලූලූ ලූ ලූ :rolleyes:

    මෙතන කුලියට ලියන්න ආපු මේ ගොට්ටාගේ පලවෙනි පොස්ට් එක දාල තියෙන්න 12-24-2014, 10:00 ඵ්M. මට මූ වගේ කාට්වත් කඩේ යන්න අහෙනියක් නැහෑ මේ තොරතුරු දැම්මෙ පාට පක්ශ භෙදයක් නැතුව එලකිරි එක ඉන්න සියලුම Genuin සාමාජිකයන්ගේ දැන ගැනීමට. මීට වෙනස් දෙයක් වුනා කියල විස්තර ඈතුව දන්නවන්ම් මෙතන දාන්න. මේ වගේ නූගත් ආත්මයක් නැති සල්ලි වලට අම්මව උනත් විකුනන් කන උන් නිසා තොරතුරු දැන ගෑනීමට තියෙන හෑකියාව නැති කරගන්න එපා
     
    Last edited:

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙතන කුලියට ලියන්න ආපු මේ ගොට්ටාගේ පලවෙනි පොස්ට් එක දාල තියෙන්න 12-24-2014, 10:00 ඵ්M. මට මූ වගේ කාට්වත් කඩේ යන්න අහෙනියක් නැහෑ මේ තොරතුරු දැම්මෙ පාට පක්ශ භෙදයක් නැතුව එලකිරි එක ඉන්න සියලුම ගෙනුඉන් සාමාජිකයන්ගේ දැන ගැනීමට. මීට වෙනස් දෙයක් වුනා කියල විස්තර ඈතුව දන්නවන්ම් මෙතන දාන්න. මේ වගේ නූගත් ආත්මයක් නැති සල්ලි වලට අම්මව උනත් විකුනන් කන උන් නිසා තොරතුරු දැන ගෑනීමට තියෙන හෑකියාව නැති කරගන්න එපා

    ඉග්නෝර් ලිස්ට් එකට දාපන් බං මම වගේ. ඔය පැරදිලා හිතේ අමාරුවට සමයන් දොඩවනවා. නරි නාවන්න එපා බං.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,835
    3,417
    113
    10933876_10152551693466960_8035805781450162276_n.jpg
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    මෙතන කුලියට ලියන්න ආපු මේ ගොට්ටාගේ පලවෙනි පොස්ට් එක දාල තියෙන්න 12-24-2014, 10:00 ඵ්M. මට මූ වගේ කාට්වත් කඩේ යන්න අහෙනියක් නැහෑ මේ තොරතුරු දැම්මෙ පාට පක්ශ භෙදයක් නැතුව එලකිරි එක ඉන්න සියලුම ගෙනුඉන් සාමාජිකයන්ගේ දැන ගැනීමට. මීට වෙනස් දෙයක් වුනා කියල විස්තර ඈතුව දන්නවන්ම් මෙතන දාන්න. මේ වගේ නූගත් ආත්මයක් නැති සල්ලි වලට අම්මව උනත් විකුනන් කන උන් නිසා තොරතුරු දැන ගෑනීමට තියෙන හෑකියාව නැති කරගන්න එපා
    මචන්ලා මම Sony... 07-06-2013, 02:15 PM
    Z
    එතකොට 2013 ජුලි දාපු මේ පොස්ට් එක දැම්මේ උඹද සොන්නයෝ ?:rofl:අපිට උඹේ හීන වැඩක් නැහැ කුක්ක වගේ ගිහින් ඇත්ත හොයන් වරෙන් මෙතන බයිලා පොස්ට් දාන්නෙ නැතුව
     

    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,176
    3,184
    113
    මටත් ඕකා කිව්වා බං. අරලිය ගහ මන්දිරේම වැඩ කරපු මහින්දගේ බත් ගොට්ටෙකුගෙනුත් ඇහුවා. ඌටත් දැන් අන්න එපා වෙලා. ඌ RDA එකේ වැඩ කරන එකෙක් මහින්දගේ පහුගිය කාලේ සමීක්ෂණ කර කර හිටපු එකෙක්. ඔය කතාව ඇත්තක් කියලා තමයි මටත් කියන්න තියෙන්නෙ බං. රතන හාමුදුරුවෝ ගිණිතියාගන්න ගියපු කතාවත් ඇත්තක්. ඒක හාමුඩුරුවන්ගේ ලඟම එකෙක් මාර්ගෙන් දැන ගත්තු එකක්. ඔය සිද්ධිය තවම එලියට දෙන්නේ නැත්තෙ රටේ ප්‍රශ්න ඇති වේවි කියලා බයට කියල කිව්වෙ බන්. තව ටික දවසකින් සිද්දිය එලියට දාවි. මම නම් කියන්නෙ සරත් ෆොන්සේකට ආරක්ෂණ ලේකම් දෙන්නම ඕනේ. මිනිහා ඔය මැදමුලන කොටියව නියමෙට කන්ට්‍රෝල් කරාවි ජාතිවාදේ අවුස්සන නොදී. බල්ලෙක් වගේ ඉඳී එහෙම උනොත්.

    නිකන්ම කියල වැඩක් වෙන එකක් නැහෙ බන්.. අරුන් කියඉ මඩ ගහනව කියල. එකෙන් ආන්ඩුවෙත් ලකුනු කැපෙනව. video එකක් හරි recording එකක් එලියට දැම්මනම් වල් හාමු කවුද කියල හැමොම දැන ගන්නව.

    SF තමඉ මාත් හිතන්නෙ සුදුසුම මිනිහ..හැබැයි මහින්ද එක්ක තියෙන මලට react කරන්න ගිහින වැඩේ අල කර ගනීද දන්නෙ නැහෙ
     

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    නිකන්ම කියල වැඩක් වෙන එකක් නැහෙ බන්.. අරුන් කියඉ මඩ ගහනව කියල. එකෙන් ආන්ඩුවෙත් ලකුනු කැපෙනව. video එකක් හරි recording එකක් එලියට දැම්මනම් වල් හාමු කවුද කියල හැමොම දැන ගන්නව.

    SF තමඉ මාත් හිතන්නෙ සුදුසුම මිනිහ..හැබැයි මහින්ද එක්ක තියෙන මලට react කරන්න ගිහින වැඩේ අල කර ගනීද දන්නෙ නැහෙ

    ඔව් බලමු. ඔව්වා එලියට හරියට ආවොත් නයි ටී එන් එකේ පෙන්නද්දි ලංකාවේ සෑහෙන සියදිවි නසා ගැනීම ගාණක් වෙන්නත්බැරි නෑ. ඒ වගේම පපුවේ අමාරු බත් ගොට්ටන්ගේ. කරන්න ඕනේ මහින්දව කුජීතම කරලා දාන එක ආයේ රෙද්දක් ඇඳන් යන්න බැරි වෙන්නම. :rofl::rofl:
     

    komarks

    Member
    Dec 28, 2014
    61
    11
    0
    මිත්‍රවරුනි, වැඩේ යට ගහන්න කලින් වහාම මෙය අත්සන් කරමු!!!


    Petitioning අග්‍රාමාත්‍ය, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය රනිල් වික්‍රමසිංහ
    2015 ජනාධිපතිවරණයට පසු දින අළුයම සිදුවූ සිද්ධි පිළිබඳ සත්‍යය රටට හෙළි කරනු

    https://www.change.org/p/%E0%B6%BB%E...B6%B1%E0%B7%94

    2015 ජනාධිපතිවරණ ඡන්ද ප්‍රතිඵල නිකුත්වීමේ ඇනහිටීමක් ජනවාරි 9 වනදා අළුයම 3.00 ත් 4.00 ත් අතර සිදුවූ බව සියළු ශ්‍රී ලාංකිකයෝ දුටුහ. මෙය තාක්ෂණික දෝෂයක් ලෙස ප්‍රසිද්ධ කලද, පසුදින අපහට දැනගන්නට ලැබුනේ එවකට විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහින්ද රාජපක්ෂ මහතා සමග මුණගැහුනේත්, රාජපක්ෂ මහතා යම් හේතුවකින් ප්‍රතිඵල සම්පූර්ණ වීමට පෙරම ධුරය අතහැර ගියේත් මෙම කාල සීමාව තුලම බවය. තවද එදිනම අළුයම පොලිස්පතිගේ හෝ ඡන්ද කොමසාරිස් වරයාගේ අනුදැනුමකින් තොරව හමුදා ඒකක කොළඹ සැරිසැරූ බවට රාවයක් පැතිර ගියේය.

    මේ වන විට බී.බී.සී ඇතුළු විදේශ මාධ්‍ය ගණනාවක වාර්තා වන්නේ මහින්ද රාජපක්ෂ මහතා හෝ ඔහුගේ සහෝදරයා 9 වන දින අළුයම හමුදා කුමන්ත්‍රණයකින් බලයේ රැඳී සිටීමට උත්සහ දැරූ බවත්, එම අණ පිළිපැදීම හමුදා නිළධාරීන් ප්‍රතික්ෂේප කළ බවත්ය. මෙය සත්‍යයක් නම් එදින අළුයම ශ්‍රී ලංකාව එහි නිදහස් ඉතිහාසයේ කිසිදා නොවූ විරූ විනාශයක අබියසටම පැමිණියේය.

    රට මෙවන් අවදානමකට ඇත්ත වශයෙන්ම ලක්වුයේ නම් එය දැනගැනීමට පුර්ණ අයිතියක් සියළු ශ්‍රී ලාංකිකයින් හට ඇත. එමෙන්ම එවැන්නක් හෙළි කිරීම යහපාලන භූමිකාවක් ඔස්සේ බලයට පැමිණි රජයක් පැහැර හැරීම කොහෙත්ම පිළිගත නොහැක.

    ජනවාරි 9 වනදා අළුයම සිද්ධි වාරණයෙන් තොරව වහාම රටට හෙළි කරන්න!
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    දැන් මේ පොන්නයෝ බය වෙලා ගූ ගිහින් ඉන්නේ බලයට එනකන් කුඩුකාරයෝ එතනෝල් කාරයෝ කිය කිය හංවඩු ගහන්න හදපු එවුන් උන්ගෙ පැත්තට නෑවිත් ඉදියි කියලා.එහෙම උනොත් ඔක්කොම හබක් ආණ්ඩු පක්ෂේ එවුන් මෙච්චර කල් තමන් දරපු දේශපාලන මතය වෙනුවෙන් එකා වගේ පනින්නේ නැතුව හිටියොත් ලොක්කටයි වෙන්ඩ ලොක්කටයි සිංහාසනයේ ගූ යනවා.එකට බයේ මුන් මහින්දට බනිනවා චරිතය ඝාතනය කරන්න හදනවා වෙසියේ ඇහින් දැක්කා වගේ කියවන්නේ නැතුව තොගේ ඔලුගෙඩිය ඇතුලේ තියෙන අහවල් එකෙන් කල්පනා කරලා බලල දාහන් වෙන්න පුළුවන් දෙයක්ද කියලා

    බුවා පොඩ්ඩක් පුක නොදී පැත්තකට වෙලා ඉන්නවද මනුස්සයෙක් වගේ ..? මෙතැන ඒවා ඔයාට අදාළ නැහැ..බලන් ඉන්න බැරිනම් ගිහින් යන්න වෙන thread එකක් ගෙන ඇති තරම් ඕව කියවගන්න තනියම...කවුරුත් ඔය කියන ඒවා අහන්න නෙමෙයි මෙතනට එන්නේ...thread එකේ තියෙන්නේ මොකක්ද කියල බලන්න...


    ඒ අය මේකේ කියල තියෙන දේ කියවල තේරුම් ගනිය්...ඔය මහන්සි වෙන්න එපා..දැන් පැරදිලා ඉවරනේ?:no::no::no::no:
     

    dinasiri

    Member
    Jul 3, 2013
    17
    6
    3
    මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්‍රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්‍රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
    තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්‍රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
    ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්‍රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්‍රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.
     

    Similar threads