මහින්ද රාජපක්ෂ යළි අගමැති ධුරයට?

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    Mahinda-Rajapaksa-Pohottuwa-1.jpg

    ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ කාලයක් උදාවන බවට ජෝතීෂ්‍යවේදීන් මත පළ කර තිබේ.

    එමෙන්ම මහින්ද රාජපක්ෂගේ උපන් දිනයද නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මහින්ද රාජපක්ෂට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා සාකච්ඡා පාත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂට හිමි වනු ඇති බව බොහෝ දෙනා මත පළ කරයි.

    :Dකොහොමද අැත්තටම මෙහෙම වුනොත්..
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    හිතපන් ඉතින් නේද සමනලය යටතේ අගමැති වෙනවා කියන්නේ. හම්මෝ ඉතින්.... :lol:
     
    • Like
    • Haha
    Reactions: kevin_levin and dxx

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    හිතපන් ඉතින් නේද සමනයල යටතේ අගමැති වෙනවා කියන්නේ. හම්මෝ ඉතින්.... :lol: 2
     
    • Like
    Reactions: dxx

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,886
    113
    Fantasy
    හිතපන් ඉතින් නේද සමනලය යටතේ අගමැති වෙනවා කියන්නේ. හම්මෝ ඉතින්.... :lol:
    සිරිසේන යටතේත් අගමැති වෙලා හිටියේ එහෙනම්
     
    • Like
    Reactions: dxx

    SLBlackKnight

    Well-known member
  • Sep 17, 2010
    11,779
    13,798
    113
    Kottawa
    හිතපන් ඉතින් නේද සමනලය යටතේ අගමැති වෙනවා කියන්නේ. හම්මෝ ඉතින්.... :lol:

    අාප්ප කාලා පැන්න සිරිසේනය යටතේ අගමැති පට්ටම ගන්න ලැජ්ජ නැතුව පෙරේතයා වගේ බඩගාගෙන අාපු ඕකට රනිල් යටතේ අගමැති පට්ටම ගන්න ඵක මොකක්ද බං..:lol:
     
    • Haha
    • Like
    Reactions: Honda.putha and dxx

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අඩෝ පොහොට්ටුවෝ කළුතර,නාවලපිටිය පැත්තේ කෙඳිරිගෑවේ අැත්තටම මෙහෙම කරගන්නද දන්නෑ..🤮🤮
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    හිතපන් ඉතින් නේද සමනලය යටතේ අගමැති වෙනවා කියන්නේ. හම්මෝ ඉතින්.... :lol:
    එයා දැන් හොද ළමයෙක්. යහ මගට ඇවිත් කිව්ව්...
    නැතත්....
    මයිනා යි මයින පැටියයි ඒ මගට ගිහින් වෙන්නත් පුළුවන් ඉතින්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල

    නාකි මයිනෝ මේ අහපන්.... හොර කාපු සල්ලි දියන්..​

    හපොයි ආයේ කට පාඩම් කරන්න වෙයි වගේ. :lol:

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    Mahinda-Rajapaksa-Pohottuwa-1.jpg

    ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ කාලයක් උදාවන බවට ජෝතීෂ්‍යවේදීන් මත පළ කර තිබේ.

    එමෙන්ම මහින්ද රාජපක්ෂගේ උපන් දිනයද නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මහින්ද රාජපක්ෂට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා සාකච්ඡා පාත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂට හිමි වනු ඇති බව බොහෝ දෙනා මත පළ කරයි.

    :Dකොහොමද අැත්තටම මෙහෙම වුනොත්..
    ඕකා කෙලින්ම ස්වර්ගස්ථ උනොත් රනිල් ජනාධිපති වෙලා ඉන්න දුකයි, පොහොට්ටුවට කෙලවිලා කිරි පුතාට ආතක් පාතක් නැතිවෙන දුකයි නැතිවෙලා හොඳ කලක් යනව :lol:
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,283
    32,012

    Thanakola kana baiyonta sapa athi
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,782
    12,956
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඕකා කෙලින්ම ස්වර්ගස්ථ උනොත් රනිල් ජනාධිපති වෙලා ඉන්න දුකයි, පොහොට්ටුවට කෙලවිලා කිරි පුතාට ආතක් පාතක් නැතිවෙන දුකයි නැතිවෙලා හොඳ කලක් යනව :lol:
    එතකොට දවස් 7 කට වඩා වෙස්සන්තර ජාතකේ අහන්න වෙයි ද දන්නේ නෑ....

    එකපාරක් ප්‍රේමදාස උන්නැහැ මැරිලා දවස් හතක වෙස්සන්තර ජාතකේ තමා ඇහුවේ.....
     
    • Haha
    Reactions: hasithayad

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,538
    5,764
    113
    එහෙම උනොත් වහල්ලු/ සල්ලිවලට කහින උන් ටික කාටද බනින්නේ.
    (දැනුත් රනිල් රාජපක්ශනේ )
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතකොට දවස් 7 කට වඩා වෙස්සන්තර ජාතකේ අහන්න වෙයි ද දන්නේ නෑ....

    එකපාරක් ප්‍රේමදාස උන්නැහැ මැරිලා දවස් හතක වෙස්සන්තර ජාතකේ තමා ඇහුවේ.....
    අපෝ බං. රූපවාහිනියෙ මල විකාරයයි. මූසල මියුසික් වගයක් දාගෙන සතියක් ආතල් කුඩු කරා
     
    • Like
    Reactions: wqe123

    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    මොන කරුමයක්ද යකෝ අපි මේ ලංකාවේ ඉපදිලා ගෙවන්නේ. :lol:
     
    • Sad
    Reactions: TK Banda

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,451
    75,173
    113
    Mahinda-Rajapaksa-Pohottuwa-1.jpg

    ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ කාලයක් උදාවන බවට ජෝතීෂ්‍යවේදීන් මත පළ කර තිබේ.

    එමෙන්ම මහින්ද රාජපක්ෂගේ උපන් දිනයද නොවැම්බර් 18 වැනිදාට යෙදී තිබීම විශේෂත්වයකි.

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජ්‍යෙෂ්ඨයින් පිරිසක් මහින්ද රාජපක්ෂට නැවත අග්‍රාමාත්‍ය ධූරය ලබා දීම සඳහා සාකච්ඡා පාත්වා ඇති බව දේශපාලන ආරංචිමාර්ග පවසයි.

    ඒ අනුව ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු අගමැති ධූරය මහින්ද රාජපක්ෂට හිමි වනු ඇති බව බොහෝ දෙනා මත පළ කරයි.

    :Dකොහොමද අැත්තටම මෙහෙම වුනොත්..
    Umbala komada danne suba kaaley kiyanne maren passe ena jiwithey suba kaaley ganada nadda kiyala 🤭 🤭 ?
     
    Nanosudha

    Well-known member
  • Dec 28, 2012
    5,160
    4,915
    113
    ලබන නොවැම්බර් 18 වැනිදායින් පසු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට සුබ කාලයක් උදාවන බවට ජෝතීෂ්‍යවේදීන් මත පළ කර තිබේ.
    පළමු සය-වසර ධූර වාරය සඳහා ඔහු දිවුරුම් දුන්නේ 2005 නොවැම්බර් 19