~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    එතුමානන්ගෙන් පැවත් එන එන පරපුරක් අදටත් උගන්ඩාවේ සහ සීශෙල්ස් රාජ්ජයේ දකින්නට ලැබේ.:lol::lol::lol::lol: (Year 2033)

    ස්වාසිලන්තෙත් ඉන්නව
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    නැතුව..දැන් මෙ අපිට නොසැහෙන්න පිහිට වෙනවා වගෙ..එ කාලෙදි දෙයිය්යෙක් වෙල පිහිට වෙයි

    හම්බන්තොට දෙය්යෝ
     

    Max_r

    Well-known member
  • May 10, 2007
    13,039
    1
    15,830
    113
    fb එකෙ මනෝරම ගෙ පොස්ටුවක් උස්සලා වාගෙ
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ගන් කබර දෙයියො කියලත් හන්දුන්වනවා

    පුරාවෘත වලට අනුව එතුමාට විමල් කෙප්පවංශ යනුවෙන් අමාත්‍ය වරයෙකු සිට ඇත. එම අමාත්‍ය වරයා මහා කෙප්පවංශය නම් වූ ග්‍රන්ථය රචනා කර ඇති බවට සාක්ෂි මේ වනවිට ලැබී ඇත.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    පුරාවෘත වලට අනුව එතුමාට විමල් කෙප්පවංශ යනුවෙන් අමාත්‍ය වරයෙකු සිට ඇත. එම අමාත්‍ය වරයා මහා කෙප්පවංශය නම් වූ ග්‍රන්ථය රචනා කර ඇති බවට සාක්ෂි මේ වනවිට ලැබී ඇත.

    එසෙම එ අමාත්‍යවරයා උපවාස කිරිමෙහිලා ශුරයකු බව සදහන් වෙ..
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    එසෙම එ අමාත්‍යවරයා උපවාස කිරිමෙහිලා ශුරයකු බව සදහන් වෙ..

    මාරයාටද බිය නොවූ එතුමා එක් වරක් මාරාන්තික උපවාසයකද නිරතව ඇත. මහින්ද රජතුමාගේ බල මහිමයෙන් විමල් තුමා උපවාසය අත් හැර දැමූ අයුරු කෙප්ප වංශයේ ඉතා විචිත්‍රවත් ලෙස විස්තර කර ඇත.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    1013054_10200175911455783_772302412_n_zps04a456bd.jpg