~ මහින්ද රාජපක්ෂ රජතුමා ~

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහා මහ-ඉන්ද රජතුමාණන් රාජ්‍ය විචාරන සමයෙහි මහා භීතියක් හට ගත්තේයැ. එය ශ්වේත රථ භීතිකාව ලෙස හැදින්විණි. මහරජු ගේ පාලනය වෙතින් මිදී දිවයිනෙහි හිස කොටසේ වෙනම ජනපදයක් ඇතිකිරීමට චෞර යුද්ධයක නියැලි පිරපාහරන් නම් දානවයා විසින් බෝම්බ නම් මහා වනසක් සිදුකරන ස්ඵෝඨක රැගත් පුගුලන් අතුරුදන් කරවනු වස් ඇරඹිය ද, අවසන මේ ශ්වේත රථයෝ මහාරජාණන් හට විරිදු මත දරන්නන් ද පිටුපස ඇඹීම ඇරඹීයැ. එපඹනක් නොව මහරජාණන් සිහසුන මත හිද සිටීම වක්‍රාකාරව අරක්ෂා කරවන විරුදු මත දරන්නන් ගේ නායකතුමා වන රණ-නිල් (එනම් යුද්ධය නිල්, එනම් යුධ නොමැති/නොහැකි) තුමානන් තෙල පදවියෙන් නිර්විමුක්ත කරවීමට කැසකවන පුගුලන් පසුපස ද මේ ශ්වේත රථයෝ අඹන්නට වූයෙන්, රට වැස්සෝ බියෙන් ත්‍රස්ත වන්නට වූයේ කලින් කී පිරපාහරන් නම් දානවයා දුටු සේ යැ.
    නමුත් කල් යත් මැ යත්මැ, වෙනත් විකල්පයක් පෙනෙන තෙක් මානයක නොපෙනෙන් නියාව දුටු ආ-ආශ්චරියාවේ ජහමනයා, නැවත රජෙකු පත් කර ගැනීමට කල් එළැඹියේ, සිය කතිරය පෙට්ටිය වෙත ඔබන්නාහු කලින් සිටි මහ-ඉන්ද නම් රාජාම පත් කරවූහ.

    එකල් හි එම රජා මෙසේ සිතන්නේ “එම්බා මොවුහු නම් මොළ වෙත ඉහද තැබූ ජහමනයින්මයැ. මා වටා සිටිනි ධූම-ඉන්ද්‍ර, දුට්ඨගාමණී මැරවින් ආදී ජන විලෝපක ඇමැත්තන් සිටියදීමැ මා මෙසේ රජ බවට පත් කරනුයේ මහමදිකයන් සේ මුන් ගේ අංගජාත කෙළවර පමණක් නොව මුළු අංගජාතයම නොමැති නියාවෙනි. එසේ හෙයින් කුමන උන්මත්තක රංගයෙහි යෙදුන ද ස්වාප්න මෝචනයෙහි ආනන්දය ම දකින් මුං තව කලක් රජ කල හැකැයි“ සිතා රටෙහි ව්‍යවස්ථාව නම් මූලික නීතිය සංශෝධනය කරනුයේ, රජ බවට පත්කිරීමට හෝ රාජත්වය දැරීමට තරම් වන පුගුලෙක් නොමැති නියාවෙන් තෙමේ ආ-ආශ්චර්යාවේ “යාවජීව මහරජාණෝ මැ“ වූහ.

    මේ ප්‍රීතියේ ආනුභාවයෙන් මෙය කියවන තෙපිට ද ස්වප්න මෝචනය ම සිදුවේවා!!!!!!!!!!

    supiri bn
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මහා ශරීර කූඩුවක් තිබූ ධුම-ඉන්ද්‍ර නම් අමාත්‍ය වරයා සුවය ලැබූ සැටි අරුමයක්මැයි(වැඩි විස්තර සදහා කෙප්ප වංශයේ, ධුම-ඉන්ද්‍ර මහා සෙන්පති පරිච්චේදය කියවනු). එය මහා මහින්ද රජුගේ බල පරාක්‍රමයෙන් සිදු වූවක් මැයි. එතුමාගේ දැහැමි පාලනය හේතුවෙන් දෙවියන් සතුටුවැ එලොව ගොස් සිටි ධුම-ඉන්ද්‍ර මහ සෙන්පතියානෝ නැවත මෙලොවට එවන ලද බව කෙප්ප වංශයෙහි තව දුරටත් සදහන් වේ.
     

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    ලෙමන් පෆ් වික්‍රමය

    එහෙයි, එය එකල තිබූ රසවත් ආහාරයකි. එතෙක් මලාක් මෙන් සිටි විමල් තුමා රජුගේ අතින්ම ඉන් මදක් අනුබව කල අතර අකුණු සැරයක් මෙන් එකවිටම නැගී සිට,රජුගේ දෙපා නැමද ආශීර්වාද ලබාගෙන නැවතත් තමාගේ සුපුරුදු රාජකාරිය වූ රජවාසලේ රෙදි ඇපිල්ලීම සදහා කගවේනෙකු මෙන් වහාම දිවගියේයැ.
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මහා ශරීර කූඩුවක් තිබූ ධුම-ඉන්ද්‍ර නම් අමාත්‍ය වරයා සුවය ලැබූ සැටි අරුමයක්මැයි(වැඩි විස්තර සදහා කෙප්ප වංශයේ, ධුම-ඉන්ද්‍ර මහා සෙන්පති පරිච්චේදය කියවනු). එය මහා මහින්ද රජුගේ බල පරාක්‍රමයෙන් සිදු වූවක් මැයි. එතුමාගේ දැහැමි පාලනය හේතුවෙන් දෙවියන් සතුටුවැ එලොව ගොස් සිටි ධුම-ඉන්ද්‍ර මහ සෙන්පතියානෝ නැවත මෙලොවට එවන ලද බව කෙප්ප වංශයෙහි තව දුරටත් සදහන් වේ.

    :lol::lol:
     

    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    w7ioa0.png
    ridila... mama nam oya eka pakshekata wath adin ne..mona pakshe hari ekek hari deyak karanawa nam e de agaya karanawa
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    මහින්ද රජතුමාගේ පුත් කුමරුන් ගැන අග බිසවුන් ගැන සදහනක් මේ කේප්පවන්සේ වීලා නැහැ වගේ......
    මොනවා උනත් මෙවැනි රජවරු නැවත කිසිදින මේ හෙළ දිව පහල නොවේවා...................
     

    BonziBUDDY

    Well-known member
  • Nov 11, 2010
    3,920
    631
    113
    ~ මහින්ද රාජපක්ෂ රජතුමා ~
    රජුගේ ධාර්මිකත්වයේ අනුහස කෙසේද යත් හිසට සිදු වු මාරන්තික අනතුරක් හෙතුවෙන් සිහි නොලබා සිටි දුම + ඉන්ද්‍ර =දුමින්ද නම් රජකුමරෙක් වෙත "පුත මා කිසි පවක් සිදු කර නැත්නම් වහාම ඔබට සිහි එල්ඹෙවැයි" සත්‍යක්‍රියා කලහ ..ඒ සත්‍යක්‍රියා වේ බලයෙන් දුමඉන්ද්‍ර හාස්කමකින් මෙන් සිහි එලඹා සිය අසූ කෙලක් සේනාව සමග රජුට ගෞරවාදර දක්වනු පිණිස ..අරලියලතා මන්දිරයට ගොස් රජුට පුශ්පෝපහාර දැක්වූහ
    sirikotha006Gossiplankanews.jpg