මහින්ද රාජපක්ෂ සහා පිසාචරයෝ

Chethiya Wijayawardhana

Well-known member
  • Feb 17, 2016
    2,287
    3,875
    113
    කතාව හරියට හරි
    ඕකට තව ටිකක් එකතු කරන්න පුළුවන්


    හිරුණිකා-දුමින්ද සිල්වා හිරේ දාන්න

    දුමින්ද දිසානායක- තාත්තට මහින්ද සැලකුවේ නෑ කියලා.


    මේ හුඟක් ඒවාට හේතුව කියලා මම දකින්නේ මහින්දගේ එක් සුවිශේෂි strategy එකක්.

    තමන්ට අවනත වන දේශපාලන පහල පෙලක් හදා ගන්න මහින්ද කලේ මෙන්න මේ වැඩේ .
    ඒක තමයි සුදුස්සා කපලා තමන් handpick කරන නොසුදුසු කෙනෙකුට ඒ සුදුසාට හිමි විය යුතු තැන දීම.මෙතනදි වෙන්නෙ අර දෙවනි පුද්ගලයා දන්නව තමන් මේ තනතුරේ ඉන්නේ මහජන කැමැත්ත නිසාවත් ජේෂ්ඨත්වය නිසාවත් නෙවෙයි මහින්ද රාජපක්ෂ නිසා කියලා. එතකොට ඉතින් මහින්ද කියන ඕන දෙයකට මුන් අවනත වෙනවා. වැදගත්ම කරුණ නම් මේ හදපු යටි පෙල කවදාවත් තමන්ගේ බලයට අභියෝග කරන්නේ නෑ.හොඳට බලපන් මේක මේ විදිහ නෙමෙයිද කියලා ප්‍රාදේශිය සභාවල ඉඳලා අගමැති පුටුවට යනකන් මේ තියරිය තමයි මූ පාවිච්චි කලේ.
    ඉතින් මෙහෙම වුනාම පක්ෂ loyalty එකට වඩා වැදගත් වෙන්නේ මහින්ද රාජපක්ෂට පුද්ගලිකව දක්වන පක්ෂපාතීත්වය ඒක නිසා මහින්ද පැරදුනා විතරයි පක්ෂය සී සී කඩ.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,924
    1
    58,218
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පිනට ලැබුනු අගමැති පුටුව ඉක්මනින් අහිමිවේදෝ බයෙන් එය රුක ගැනීමට ගන්නා ලද උත්සාහායක නියෙලමින් සිටී,
    මුගේ මොලේ අමාරුව දැන් හොඳ ඇති