මහින්ද රාජපක්ෂ සහා පිසාචරයෝ
පළමු පිසාචරයා සිරිසේන හිටං[/COLOR]:
සිරිසේන මහින්ද රාජපක්ෂයන් අතර විරසකයට හේතුව දීමූ ජයරත්න ඉවත් කොට සිරිසේනව අගමැති කරන ලෙස කල ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීමය, මෙම කරුණ රටේ දැවෙන ප්‍රස්නයක් නොවුවාය හුදෙක්ම මෙය පුද්ගලික ප්‍රස්නයකි.
දෙවෙනි පිසාචරයා චන්ද්‍රිකා:
චන්ද්‍රිකා සහා මහින්ද රාජපක්ෂයන් අතර ගැටුම හට ගන්නේ හුදෙක්ම චන්ද්‍රිකාගේ කුහක ගති නිසාවෙනි, ඇය එදා සිටම මහින්ද විරෝධී එකියකි, තම ජනපති කාලය් තුල රූ එළිවෙනතුරු විස්කි බිබී සනත් තුරුලේ පහස ලබමින් රට විනාස කලේ රටේ ආර්ථිකය ඝෘණ අගයක් දක්වා පහල දමමින්, ඇයගේ කාලය තුල කොළොන්නාව තෙල් පිරිපහදුව, ශ්‍රී ලංකා මහ බැංකුව, දළදා මාළිගාව, කටුනායක ගුවන් තොටුපල ආදි මරමස්ථාන වලට කොටි දැවැන්ත ප්‍රහාර එල්ල කලේය. ඇයට අවසන් කිරීමට නොහැකි වූ යුද්ධය අවුරුදු 3 ක් වැනි කෙටි කලකින් මහින්ද අහවර කර රට සංවර්ධණය කරා ගෙනයන ආකාරය දුටු ඇය එය ඇහැට කටු අනින්නාක් මෙන් විය. පරණ තරහා වෛරයක් බවට පත් වී උඩු දුවන්නට වුයේ කෙසේ හෝ මහින්ද එළවා දැමිය යුතුයැයි සිතමිනි, එයද රටේ ප්‍රස්නයක් නොව, පුද්ගලික කෝන්තරයක් පිරිමහා ගැනීමකි.
තුන්වන පිසාචරයා ලප කුමාර:
මේ ගොබිලයට තියෙන එකම ගැටළුව විමල් වීරවංශ මහින්ද පිලේ සිට ගැනීමය, එවැවින් විමල්ව වට්ටන්නනම් මහින්දව මුලින්ම වැට්ටිය යුතුය. ඔය යස අගේට කරමින් ඉන්නේ එම ක්‍රියාවලියයි, මෙයද රටේ දැවෙන ප්‍රස්නයක් නොව හුදෙක්ම පුද්ගලික කාරනාවකි.
හතරවන පිසාචරයා රනිල් වික්‍රමසිංහ:
රනිල් ඉහත පිසාචරයන් තිදෙනාට වඩා මැද පිලිවෙතක යන්නේය, අවුරුදු 20 ක් විපක්ෂයේ සිටි ඔහු, පිනට ලැබුනු අගමැති පුටුව ඉක්මනින් අහිමිවේදෝ බයෙන් එය රුක ගැනීමට ගන්නා ලද උත්සාහායක නියෙලමින් සිටී, ඔහුට අගමැති පුටුව අහිමි වූ තැන පක්ෂ නායක කමත් ගිලිහී යනු ඇත, ඔහු එය හොදාකාරවම දිනිති, මහින්ද පාලනය ලංකා ඉතිහාසයේ සාර්ථකම යුගය බව ඔහු දනිති නමුත් එය සදහන් නොකිරීමට වග බලා ගන්නේ ඉහත සදහන් කරුනු නිසාවෙනි, එබැවින් ඔහුද අකමැත්තෙන් හෝ මහින්දට ප්‍රහාර එල්ල කරති, මෙයද රටේ ජනතාවගේ ප්‍රස්නයක් නොවන්නේය,
හෙට මහින්ද රාජපක්ෂයන් දේශපාලනයෙන් සමුගන්නා බවට නිවේදනය කලහොත් ඔය සියළු පිසාචරයන් තම තමන්ගේ පැල් වෙත ආපසු යනු නිසැකයි, FCID පැය 24 යාමට මත්තෙන් විසුරුවා හරුනු ඇත, කිසිවෙකු හිරේ නොදමනු ඇත, රට පරයන්ට විකිනීම ඉක්මන් වනු ඇත.
මේ කරුණු බලන විට මෙතන තියෙන්නේ 100% ක්ම පුද්ගලික ප්‍රස්න මිසක් රටේ ජනතාවගේ දැවෙන ප්‍රස්න සහා ඒවාට විසදුම් සෙවීමක් නොවන්නේය.