අපිට වඩා උදේ ඉදන් උබ තමයි කෙදිරි ගාන්නෙ මේකෙ..හිටපු ජනපතිලගේ වරප්‍රසාද කපන්න ඕනේ නම් මාලිමාවට 2/3 දීපල්ලා. පස්සේ කෙඳිරිගන්න එපා අරක කෙරුවේ නෑ මේක කෙරුවේ නෑ කීලා
දානව වෙනුවට පොලීසියක් ගෙදරටම දාල දීල .

එක තමා යකෝ උන්ගේ තියරිය ඔහොම තමා කරන්නේ කියලා මුල ඉදන්ම කීවා.මුන් උදේට නිව්ස් එකක් දානව .
ඒ නිව්ස් එක උන්ගේ කඩේ යන යුටියුබ් පකීර්ලට කියලා උඩ දාල වීඩියෝ ගහනව .. කට්ටිය ඒවාට ඇවිත් හුරේ දානව ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
රෑට ලියුමක් ගහනව බොරු නිව්ස් එකක් කියලා .
මේ මාසෙට පැහැදිලි කිරීම් කරල ලියුම් කියක් ගැහුවද![]()

බලන් ඉඳපන්...ලොකු ටෝක්ස් දැම්මට, ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැ වගේ නේද ?චන්දෙ ඉවර වෙනකන් වත් ඕව අයින් කරන්න බෑ කියන්නේ ඉතින් ඊට පස්සේ අහන්න දෙයක් නෑ .
දාන රංගනයක් මේ ටිකේ නේ දාන්න ඕනේ .![]()
උබ හිතන් ඉන්නේ හැම හිටපු ජනාදිපතිටම ව්යාවස්තාවෙන 180+ පොලිස් නිලදාරින් දීල තියනව කියලද??ලොකු ටෝක්ස් දැම්මට, ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැ වගේ නේද ?
දැන් කියනවා නේඅර ගෝටාබය බෝම්බ ගහපු කතාව දැන් කියන්නෙත් නෑනේද