මහින්ද රාජපක්ෂ හිරේ......

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඈත්තටම මේ ආණ්ඩුව මහින්ද හිරේ දායිද? මහින්ද හිරේම මෑරිලා යයිද?

    අර්ජුන් මහේන්දර්න්ව ගෙනල්ලා රනිල් එක්ක හිරේ දායිද? රනිල් හිරේම මෑරිලා යයිද?
     
    • Haha
    Reactions: 2osama

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,583
    124,941
    113
    දෙහිවල
    හිටපු ජනපතිලගේ වරප්‍රසාද කපන්න ඕනේ නම් මාලිමාවට 2/3 දීපල්ලා. පස්සේ කෙඳිරිගන්න එපා අරක කෙරුවේ නෑ මේක කෙරුවේ නෑ කීලා
    අපිට වඩා උදේ ඉදන් උබ තමයි කෙදිරි ගාන්නෙ මේකෙ..😄😄
     

    lilman

    Well-known member
  • May 10, 2009
    40,952
    54,524
    113
    Colombo
    කාන්තා පොලිස් පරීක්ශකයො දීල තියෙන්නෙ මයිනට නගිනවද කියල චෙක් කරන්නද ?? @2osama ??
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,588
    28,525
    113

    එතකොට වරප්‍රසාද කපනවා කිව්වේ මෝඩ ජෙප්පෝ රවට්ටන්න ජනාධිපති පචයගේ තවත් පචයක්ද ? :lol:
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    මුන් උදේට නිව්ස් එකක් දානව .
    ඒ නිව්ස් එක උන්ගේ කඩේ යන යුටියුබ් පකීර්ලට කියලා උඩ දාල වීඩියෝ ගහනව .. කට්ටිය ඒවාට ඇවිත් හුරේ දානව ආණ්ඩුව වැඩ පෙන්නයි කියලා .
    රෑට ලියුමක් ගහනව බොරු නිව්ස් එකක් කියලා .

    මේ මාසෙට පැහැදිලි කිරීම් කරල ලියුම් කියක් ගැහුවද :baffled:
    එක තමා යකෝ උන්ගේ තියරිය ඔහොම තමා කරන්නේ කියලා මුල ඉදන්ම කීවා.
    මීට අමතර තව දෙයක් කිව.

    කොහොමද ඔයාලා පාර්ලිමේන්තුව දිනන්නේ කියලා ඇහුවා. ඒ වෙනකොට දුර 80 වගේ ගන්න පුළුවන් තිබ්බේ. එකෙක් දෙන්නෙක් ඇතුලට දාලා, බඩු ටිකක් අඩු කරලා දෙනවා කීවා. එතකොට ඕක හදන්න පුළුවන්. බැරිම උනොත් බානවා... :lol: :lol:

    තව හොඳ කතා ටිකක් කිව. ඔවා කියන්න බෑ මේකේ. මොක උනත් මුන් ගේ සහය නැතිව අපිට දුවන්නත් බෑ නේ. . :lol: බලන් ඉඳපන්...
     

    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    චන්දෙ ඉවර වෙනකන් වත් ඕව අයින් කරන්න බෑ කියන්නේ ඉතින් ඊට පස්සේ අහන්න දෙයක් නෑ .
    දාන රංගනයක් මේ ටිකේ නේ දාන්න ඕනේ . :rofl:
    ලොකු ටෝක්ස් දැම්මට, ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැ වගේ නේද ?
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,341
    166,696
    113
    එකමත් එක රටක
    ලොකු ටෝක්ස් දැම්මට, ව්‍යවස්ථාව ගැන මෙලෝ දෙයක් දන්නේ නැ වගේ නේද ?
    උබ හිතන් ඉන්නේ හැම හිටපු ජනාදිපතිටම ව්‍යාවස්තාවෙන 180+ පොලිස් නිලදාරින් දීල තියනව කියලද??
    ඔය ගාන තිරණය කරන්නේ ආරක්ෂක කමිටු වලින් බන් ආන්ඩුවේ