ජනාධිපති, අගමැති නෙවෙයි වෙන්න ඕනෑ. ගොඩ නගන්න ඕනෑ චරිතයක්. චරිතයක් ගොඩනැගුවාම ජනතාව ඒක උස්සාගෙන ගිහින් පුටුවේ තියනවා. මම ජනාධිපති, අගමැති නෙවෙයි මම මහින්ද රාජපක්ෂ. .....
මහින්ද රාජපක්ශ අයිකන් එකක් උනේ එහෙමයි.. ඇත්තටම තමන් තමන්ව ගොඩ නගාගත්ත නම් ඉන් පස්සේ අනික්ව ගේමක් නෑ.. දේශ්පාලනේට විතරක් නෙවෙයි හැමදේටම ඒක අදාලයි...
ලංකාවේ බිහිඋන සුපිරිම ජනපති... රටේ වීරයෙක්.. මේතුමා මියපරලොව ගියාම මිනිස්සු ජෝතිපාලටත් වඩා හොදට අදහනවා.. ඉන්නකන් වටින්නේ නෑ සමහරෙකුට.
මගේ නම් වීරයෙක් තමා මෙතුමා...දිගුකල් නිදුක් නිරෝගීව වැජඹේවා...!!!!!