මහින්ද රාජපක්ෂ
"ගුටිකෙළියෙන් මගහැරිලා ගියාට වරාය ඉඩම් චීනෙට අවුරුදු 200කට විකුණලා බව මතක තියාගන්න. මහින්ද රාජපක්ෂ ගැන ඇත්තට ම ගෞරවයක් ඇතිවුනේ ඊයේ පෙරේදයි. මේ මිනිහා ඇමරිකාවෙන් එංගලන්තෙන් යුධ අපරාධ චෝදනා එද්දී ඉන්දියාවෙන් තග එද්දී ඒවාට නවෙන්නේ නැතිව ඉන්න අස්සේ ලංකාවට දේශපාලනිකව උදව් කරපු චීනෙන් රුසියාවෙන් පවා ලංකාව බොහොම ලාභෙට බේරාගෙන හිටපු බව තේරෙන්නේ දැනුයි.
Mahinda Pathirana
"