මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Mahinda rata rakinawa kiyala ube ammawath deepan ehenam :lol: thopi wage wahallu :baffled: mahinda kate riuwath rasai thawa renna rajano kiyana type ponnayo thamai ubala. :lol:

    ah..ah..ah.. monewada me kiyanne? methuma 2015 Ranil ta chande deela tiyenne!!:cool:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    86my2L.gif

    මදැයි අගමැතිකම ගන්න ගියා.:baffled::baffled:

    අගමැතිකම ගන්න ගිහින් ඇඩුවා වාගේ - " සිoහල බසට 2018දී එකතු වූ අලුත්ම ප්‍රස්ථා පිරුල :lol::lol::lol::lol:

    :yes::yes: සිරා දුන්න රනිලට රෙද්දෙ බඩ යන්ඩම..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බලපන් ඔකුන්ගෙන් භාගයක් දෙමල්ලු. ගොඩක් උන් ඉන්නේ පිටරට. කොච්චර දෙමල හොදයි කිව්වත් උන්ට ඕනේ මේ රට අල්ලගන්න. ප්‍රභාකරන් කොච්චර දෙමල්ලු මැරුවත් උන් හිත යටින් ප්‍රභාකරන් ගේ තීම් එකට කැමති. ඒ ඊළම හදාගන්න. ඒකයි මහින්ද එක්ක තරහ නැතුව වෙන දෙකට නෙමේ. අනික් ටික රැඩිකල් කියාගෙන බුද්දාගම, සිංහල සංස්කෘතිය එක්ක වෛර බදින එවුන්. ඉතුරු කොටස තමා වාසියක් ඇතුව හෝ නැතුව කැපුවත් කොළ සෙට් එක. තව සෙට් එකක් ඉන්නවා හම්බයෝ, උන් බලන් ඉන්නේ වික්කාමසින්හට කියල උන්ට වාසි ගන්න. මේ හැමදේටම එකම බාධකේ මහින්ද. ඒකයි හැමෝම මහින්දටම මඩ ගහන්නේ. උන්ගේ පැත්තට හරවගන්න පුළුවන් එකම එකා වික්කාමසිංහ. මොකද උන් දන්නවා තියන බල තන්හාවට වික්කාමසිංහ ඕනෑම බලු වැඩක් කරනවා කියල. ඔන්න ඕකයි වෙනස. අපිට දැන් ඉවසන්න වෙනවා බන් චන්දයක් එනකම්. එතකොට සමහරවිට රට නැත්තටම නැති වෙලා තියෙයි. කරන්න දෙයක් නෑ රටේ කරුමේ තමා. :(:no:

    :yes::yes::yes: ඒක හරි අපේම සිහලු කොටින්ට පුක දික් කරද්දි උන් බඩ පිනුම් ගහන දේ අහන්ඩත් දෙයක්ද...සිහලු මීට වඩා රට ගැන හිතන්ඩම ඔනෙ කාලයක් මේක..රනිල කියන්නෙ දරුවෙක් මල්ලෙක් නැති කාලකන්නි අපතයෙක්, ඕකට රට ජාතිය ආගම කියල දෙයක් නැ ඕකට ඔනෙ රටින්ම පලි ගන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති දිවුරුම් තැනම වාඩි කරවා රනිලගෙ රෙද්දෙ රෙවෙන්ඩම ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..

    ලොල් මේකට නම් රිදෙයි ගූ ඇන් පී මීහරක්ට හොදටම :lol::lol::lol:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහ බැoකුව කඩපු පල් හොරා අගමැති වශයෙන් දිවුරුම් දුන් ඒ මූසල අවස්තාව..
    rideyi.jpg

    රටේ මහ බැoකුව කඩා බිලියන 30 හොරා කෑ පරයා පැන්නීමට සැරසෙවු...!!!!!

    -------------------------------------------------------------
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI
    Srilankan1
    yakshaya
    VPS09
    Radical78
    ruchira55
    hector@troy
    wingman
    speedmalli

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    48363791_151495342498052_1139884530811797504_n.jpg
    :lol::lol::lol:

    ඔය සිරා කියන ඒවා දැන් උඹලට ලොකුද? මොනා උනත් සිරාගේ මහින්දගේ ප්ලෑන් ඔක්කොම වතුරේ. දැන් කව්ද ඉතින් අන්තිමට අගමැති උනේ? රනිල්ගේ වැරදි තියනවා නැත්තේ නෑ හැබැයි සිරා නා ගත්තා රනිල්ට අරින්න ගිහිං මහින්ද ලව්වා. හිතපු විදියට බහුතරේ ගන්නත් බැරි උණා අන්තිමට සිරා එක්කම මහින්දත් පීච්චන් උණා. ඕක ඉතිං ආපහු මුල ඉඳලා බල බල හිටපන් දුක නිවා ගන්නත් විදියක් තියෙන්න එපැයි. :lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මහ බැoකුව කඩපු පල් හොරා අගමැති වශයෙන් දිවුරුම් දුන් ඒ මූසල අවස්තාව..
    rideyi.jpg

    රටේ මහ බැoකුව කඩා බිලියන 30 හොරා කෑ පරයා පැන්නීමට සැරසෙවු...!!!!!

    -------------------------------------------------------------
    තාමත් රනිලගෙ පස්ස ලොවන කිරියේ ඉන්න ගූ ඇන් පී සෙට් එක හදුනාගනිමු..

    Dharatha
    Don GasCan
    dayt0na
    Buddhi_R
    saturn
    Smartm
    I love JS
    kolavari
    Emios
    SLCRI
    Srilankan1
    yakshaya
    VPS09
    Radical78
    ruchira55
    hector@troy
    wingman
    speedmalli

    කොහොමද පන්නන්නේ? ඒක පොඩ්ඩක් විස්තර කරපංකෝ. කෝ මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොට කිව්වේ රනිල් හිරේ අරකද මේකද කියලා. ලොල් :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කොහොමද පන්නන්නේ? ඒක පොඩ්ඩක් විස්තර කරපංකෝ. කෝ මේ ත්‍රෙඩ් එක පටන් ගන්නකොට කිව්වේ රනිල් හිරේ අරකද මේකද කියලා. ලොල් :lol::lol::lol:

    ලොල් තමයි, අහ ගත්ත නේද ඊයෙ දැන්ද උබ ලැට් එකෙන් එලියට ආවෙ... :lol::lol::lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ඔය සිරා කියන ඒවා දැන් උඹලට ලොකුද? මොනා උනත් සිරාගේ මහින්දගේ ප්ලෑන් ඔක්කොම වතුරේ. දැන් කව්ද ඉතින් අන්තිමට අගමැති උනේ? රනිල්ගේ වැරදි තියනවා නැත්තේ නෑ හැබැයි සිරා නා ගත්තා රනිල්ට අරින්න ගිහිං මහින්ද ලව්වා. හිතපු විදියට බහුතරේ ගන්නත් බැරි උණා අන්තිමට සිරා එක්කම මහින්දත් පීච්චන් උණා. ඕක ඉතිං ආපහු මුල ඉඳලා බල බල හිටපන් දුක නිවා ගන්නත් විදියක් තියෙන්න එපැයි. :lol::lol:

    අගමැති උනාට වඩා හොදයි බන් මන්ත්‍රීකම අත ඇරල ගෙදර ගියානම්.. කොහොමද සිරාගෙ ටෝක් එක ලග තියාගෙන දුන්න රනිලට රෙද්ද් රෙවෙන්ඩම , තනියෙන් නම් කමක් නැ මුලු රටම බලාගෙන ... :lol::lol::lol::lol: දැන් ඉතින් ඔය රෙවුන රෙවිල්ලට කොහොමද බන් මිනිස්සුන්ගෙ මූන බලන්නෙ , මරු වැඩේ උනේ, මදැයි නඩුත් කියල ගත්ත අගමැතිකම හරිනෙ දැන්..:lol::lol::lol::lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    අගමැති උනාට වඩා හොදයි බන් මන්ත්‍රීකම අත ඇරල ගෙදර ගියානම්.. කොහොමද සිරාගෙ ටෝක් එක ලග තියාගෙන දුන්න රනිලට රෙද්ද් රෙවෙන්ඩම , තනියෙන් නම් කමක් නැ මුලු රටම බලාගෙන ... :lol::lol::lol::lol: දැන් ඉතින් ඔය රෙවුන රෙවිල්ලට කොහොමද බන් මිනිස්සුන්ගෙ මූන බලන්නෙ , මරු වැඩේ උනේ, මදැයි නඩුත් කියල ගත්ත අගමැතිකම හරිනෙ දැන්..:lol::lol::lol::lol::lol:

    Thota rewuna hati mathaka nadda wesiye:confused:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ලොල් තමයි, අහ ගත්ත නේද ඊයෙ දැන්ද උබ ලැට් එකෙන් එලියට ආවෙ... :lol::lol::lol::lol::lol:

    අගමැති උනාට වඩා හොදයි බන් මන්ත්‍රීකම අත ඇරල ගෙදර ගියානම්.. කොහොමද සිරාගෙ ටෝක් එක ලග තියාගෙන දුන්න රනිලට රෙද්ද් රෙවෙන්ඩම , තනියෙන් නම් කමක් නැ මුලු රටම බලාගෙන ... :lol::lol::lol::lol: දැන් ඉතින් ඔය රෙවුන රෙවිල්ලට කොහොමද බන් මිනිස්සුන්ගෙ මූන බලන්නෙ , මරු වැඩේ උනේ, මදැයි නඩුත් කියල ගත්ත අගමැතිකම හරිනෙ දැන්..:lol::lol::lol::lol::lol:

    ඉතිං හරිනේ. දැන් උඹලමනේ කිව්වේ වැරදි නං නඩු දාපන් කියලා. ගෙම්බා කිව්වේ 3ක් මදි 7ක් වත් ඕනේ කියලා? දැන් අහගත්තනේ. ඒකෙන්ම උඹලට රෙවුනනේ. රනිල් ඔය දැන් යස අගේට ඉන්නේ. උම්බලටනන් ඉතිං දුකයි තමයි ඒත් ඒක පෙන්නන්න කැමති නෑ. කොහොමත් අන්තිමට සිරා ජනාධිපති, රනිල් අගමැති, මහින්ද නිකන්ම නිකන් පාර්ලිමේන්තු මන්ත්‍රී. :lol::lol::lol:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අගමැති දිවුරුම් තැනම වාඩි කරවා රනිලගෙ රෙද්දෙ රෙවෙන්ඩම ජනපතිගෙන් කුණු බැණුම්.. 225ම කැමති වුණත් අගමැති නොකරන බව යලිත් කියයි..

    ලොල් මේකට නම් රිදෙයි ගූ ඇන් පී මීහරක්ට හොදටම :lol::lol::lol:

    මූ කියන විදිහට මහින්දත් මහ බැංකුව හොරා කාලානේ බන්!
    2007/2008 ඉඳන් ලු මහ බැංකුව හොරා කෑවා කියලා කොමිෂන් සභා වාර්තා තියනවා කියන්නේ!

    6:12 ඉඳන් බලපන්.
    -------------------------
    මට නං ඕකා මොනා කිවුවත් වැඩක් නෑ. උගේ ධූර කාලය ඉවර වෙන්න අවුරුද්දක් තියලා තමයි මූ මේ නින්දෙන් නැගිට්ටා වගේ ඔක්කොම හොයාගෙන තියෙන්නේ.

    යකෝ මේකා මේ කතාව කරන්න ඕන දැනට අවුරුදු 2-3 කට කලින් නේ! මහ බැංකුව ගැන මේ කතාව මේකා කියන්න ඕන 2015 දීම නේ! දැන් හරි කියපු එක ලොකු දෙයක් නමුත් පරක්කු වැඩියි.

    හැම දේම වෙනකන් බලන් ඉඳලා දැන් කියවනවා. මේකා මෙච්චර කල් වෙච්චි හැම දේම දැක්කේ සති අන්තේ පත්තරෙන් නේ!
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,375
    32,098

    Matath oka prashnayak. Mehema baluwoth eka janadhipathi unata horakamata anubala deemak karala thiyenne. Mechchara kal eliyata danne nathuwa.ranilta kalaguna salakanna kiyala horakam karanakan sadda nathuwa hitiye mona payannakda?:eek:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මූ කියන විදිහට මහින්දත් මහ බැංකුව හොරා කාලානේ බන්!
    2007/2008 ඉඳන් ලු මහ බැංකුව හොරා කෑවා කියලා කොමිෂන් සභා වාර්තා තියනවා කියන්නේ!

    6:12 ඉඳන් බලපන්.
    -------------------------
    මට නං ඕකා මොනා කිවුවත් වැඩක් නෑ. උගේ ධූර කාලය ඉවර වෙන්න අවුරුද්දක් තියලා තමයි මූ මේ නින්දෙන් නැගිට්ටා වගේ ඔක්කොම හොයාගෙන තියෙන්නේ.

    යකෝ මේකා මේ කතාව කරන්න ඕන දැනට අවුරුදු 2-3 කට කලින් නේ! මහ බැංකුව ගැන මේ කතාව මේකා කියන්න ඕන 2015 දීම නේ! දැන් හරි කියපු එක ලොකු දෙයක් නමුත් පරක්කු වැඩියි.

    හැම දේම වෙනකන් බලන් ඉඳලා දැන් කියවනවා. මේකා මෙච්චර කල් වෙච්චි හැම දේම දැක්කේ සති අන්තේ පත්තරෙන් නේ!

    නැතුව. දැන් මුන්ට මතක නෑ එක්කෝ මතක නෑ වගේ ඉන්නවා. මහින්දගේ කාලේ කබ්රාල් කාරයා අර ග්‍රීක් බොන්ඩ් සීන් එක හෙජිං ඩීල් එක? ඒවාට මුන් මීක් නෑ. සිරා මූ හොඳ නෑ කියලා පරණ යකාටම දුන්නා. සිරා ඊට වඩා මෝඩයෙක්. :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මූ කියන විදිහට මහින්දත් මහ බැංකුව හොරා කාලානේ බන්!
    2007/2008 ඉඳන් ලු මහ බැංකුව හොරා කෑවා කියලා කොමිෂන් සභා වාර්තා තියනවා කියන්නේ!

    6:12 ඉඳන් බලපන්.
    -------------------------
    මට නං ඕකා මොනා කිවුවත් වැඩක් නෑ. උගේ ධූර කාලය ඉවර වෙන්න අවුරුද්දක් තියලා තමයි මූ මේ නින්දෙන් නැගිට්ටා වගේ ඔක්කොම හොයාගෙන තියෙන්නේ.

    යකෝ මේකා මේ කතාව කරන්න ඕන දැනට අවුරුදු 2-3 කට කලින් නේ! මහ බැංකුව ගැන මේ කතාව මේකා කියන්න ඕන 2015 දීම නේ! දැන් හරි කියපු එක ලොකු දෙයක් නමුත් පරක්කු වැඩියි.

    හැම දේම වෙනකන් බලන් ඉඳලා දැන් කියවනවා. මේකා මෙච්චර කල් වෙච්චි හැම දේම දැක්කේ සති අන්තේ පත්තරෙන් නේ!

    2007/2008 ගැන වාර්තාවෙ නැ, එහෙම වෙන්ඩ පුලුවන් කියල තියනව මිසක් උනා කියල කොහෙවත් නැ.. එහෙම උනා නම් ඒකත් හොයන්ඩම ඔනනෙ..දඩුවම් දෙන්ඩ නම් රනිල යට ගහපු පනත සම්මත කරන්ඩම වෙනවනෙ.. මෙතන මේ බෝල පාස් කරල විසදන්ඩ දෙයක් නැ රනිලගෙ බිලියන 30 අතේ මාට්ටුනෙ, අර්ජුන මහේන්ද්‍රන් රටිනුත් පැනලනෙ.. මහින්දගෙ කාල වරදක් වෙලා නම් කබ්රාල්ලුත් ඉන්නව මහින්දත් ඉන්නව, කාටවත් ප්‍රශ්නයක් නැනෙ ,හොරාකාල රටින් පැනපු සීන් නැනෙ.. :no::no::no:
     
    Status
    Not open for further replies.

    Similar threads