මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    දැන් උඹලගේ වීරයා නේද හිටන්? :rofl::rofl:

    ආප්පය රනිල්ගේ පුකට පයින් ගහල එලෙව්වේ උගේ වාසියට මිසක් මහින්දට ආදරේකට නෙමෙයි කියල බයියො දන්නව.

    2015 දී යූ එන් පී කාරයන්ට යූ එන් පියෙන් කවුරුහරි ජනාධිපති අපේක්ෂක කමට දාගත්තනම් අමු කෑමක් කන්න වෙන හින්ද ආප්පයව වීරයෙක් කරලා උගේ පිටිපස්සේ හැංගිලා බලේට ආවට මහින්දට බලේට එන්න ඕන චන්දයක් විතරයි, ඕකනේ පෙබරවාරි චන්දෙන් පෙන්නපු ඇත්ත. (2)
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මහින්දට ගොඩයන්න මේ සති තුනට ඩේසි ආච්චිගේ මැණික් මල්ල හොලවන්නම වෙනවා....... රට ජාතිය බේරා ගැනීම වෙනුවෙන් කරන මේ කැපකිරීමට දේශයේ උත්තමාචාරය............... ඒත් ඇයි බං....... ඔච්චර වියදං කරන්නේ හිටං බේරගන්න...... ඩේසි කැමතිවෙයිද හොලවන්න?

    සෙවින්ග් ප්‍රයිවට් හිටං!!
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අනේ බුරන් නැතුව ඉදපන් මිනිහො..රනිල මහ බැoකුව එලිපිට හොරා කද්දි කටයි පුකයි වහගෙන උන්න උබල එනව මේ නොදන්න රෙද්දවල් ගැන ඇහින් දැක්කවගේ ටෝක් දෙන්ඩ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    බදුල්ල දිස්ත‍්‍රිත්කය නියෝජනය කර එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාට සහාය පල කිරීම සදහා එක්වෙයි.

    අද පෙරවරුවේ රාජපක්‍ෂ මහතා හමු වූ මන්ත‍්‍රීවරයා සදහන් කර ඇත්තේ තමන් ඉදිරියේදී නව ආණ්ඩුවට සහයෝගය ලබා දෙන බවයි.

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions

    120 wage hari lu.
     
    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    මහින්දට ගොඩයන්න මේ සති තුනට ඩේසි ආච්චිගේ මැණික් මල්ල හොලවන්නම වෙනවා....... රට ජාතිය බේරා ගැනීම වෙනුවෙන් කරන මේ කැපකිරීමට දේශයේ උත්තමාචාරය............... ඒත් ඇයි බං....... ඔච්චර වියදං කරන්නේ හිටං බේරගන්න...... ඩේසි කැමතිවෙයිද හොලවන්න?

    සෙවින්ග් ප්‍රයිවට් හිටං!!

    Pissu hadena salliyak bedanne depathen ma.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    ආප්පය රනිල්ගේ පුකට පයින් ගහල එලෙව්වේ උගේ වාසියට මිසක් මහින්දට ආදරේකට නෙමෙයි කියල බයියො දන්නව.

    2015 දී යූ එන් පී කාරයන්ට යූ එන් පියෙන් කවුරුහරි ජනාධිපති අපේක්ෂක කමට දාගත්තනම් අමු කෑමක් කන්න වෙන හින්ද ආප්පයව වීරයෙක් කරලා උගේ පිටිපස්සේ හැංගිලා බලේට ආවට මහින්දට බලේට එන්න ඕන චන්දයක් විතරයි, ඕකනේ පෙබරවාරි චන්දෙන් පෙන්නපු ඇත්ත. (2)

    රෑ වැටුන වලේ දවල් වැටෙයි කියල හිතාගෙන ඉන්නවනම් ඒක ලොකු මුලාවක්..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    120 wage hari lu.

    :yes::yes: මේ ගූ ඇන් පී අහුරු කුක්කො හිතාගෙන උන්නෙ, මහින්ද 113 නැතුව දිවුරුම් දුන්න කියල පව් උන්.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා දලදා වහන්සේ වැද පුදාගෙන ආශිර්වාද ලබා ගැනීම සදහා අද පෙරවරුවේ මහනුවරර පැමිණියේය.

    ඔහු පිලිගැනීම සදහා අති විශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් පාලනය කිරිම සදහා පොලීසියට අමතට බල ඇණි කැදවීමටද සිදුව ඇත.

    දලදා මාලිගාව වැදපුදා ගැනීමෙන් පසු රාජපක්‍ෂ මහතා අනුරාධපුර ජයශ‍්‍රී මහා බෝධිය වැදපුදා ගැනීම සදහා පිටත්ව යයි.

    44887787_1262332567240643_8297140323470016512_n.jpg

    44944758_1262332497240650_902804054059515904_n.jpg

    44956614_358808561554008_7514053818452017152_n.jpg

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    :yes::yes: මේ ගූ ඇන් පී අහුරු කුක්කො හිතාගෙන උන්නෙ, මහින්ද 113 නැතුව දිවුරුම් දුන්න කියල පව් උන්.. :lol::lol::lol:

    UNP Rajapaksha patha maru karana sene eakak theynne.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113

    ඔහු පිලිගැනීම සදහා අති විශාල ජනතාවක් එක්ව සිටි අතර ඔවුන් පාලනය කිරිම සදහා පොලීසියට අමතට බල ඇණි කැදවීමටද සිදුව ඇත.

    මහින්දට රට පාලනය කරන්න දෙන්න කැමති මිනිස්සු ඉන්නව අවශ්‍ය තරමට

    පාර්ලිමේන්තුවේ 113 තියෙනවද කියන එකනං බලන්න වෙන්නෙ 16 තමා.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්දට රට පාලනය කරන්න දෙන්න කැමති මිනිස්සු ඉන්නව අවශ්‍ය තරමට

    පාර්ලිමේන්තුවේ 113 තියෙනවද කියන එකනං බලන්න වෙන්නෙ 16 තමා.

    ඒක ප්‍රශ්නයක් නෙමේ බහුතරය මහින්දට ඉන්නව දැනටම.. රනිල් කියනවනම් එහෙම නැ කියල 16 උදේම මහින්දට හෝ සිරිසේනට විරුද්දව විස්වාසභoගයක් දෙන්ඩ පුලුවන්, ඒක මාසයක් ඇතුලත විවාද කරන්ඩ ඔනෙ අනිවාර්යෙන්, කතානායකත් unp නිසා වඩා පහසුයි..වෙන්ඩ ඕනෙ ඒක නැතුව ''මමයි අගමැති'' කියකියා බලෙන් රාජය සම්පත් අල්ලන් ඉදල බලු කූඩුවෙ ලගින්ඩ ඔනෙ නම් කමක් නැ ඉතින්.. කොහොමත් මහ බැකුව හොරා කෑවට බඩු පැකට් වෙන එකේ දෙකම එකට ගෙවනනව කියල ඉන්නවද දන්නෙ නැනෙ..:cool::cool:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    ඒක ප්‍රශ්නයක් නෙමේ බහුතරය මහින්දට ඉන්නව දැනටම..

    එහෙනං පඹය මොකෝ පාර්ලිමේන්තු සැසිවාරය ඉවර කරේ :baffled:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    එහෙනං පඹය මොකෝ පාර්ලිමේන්තු සැසිවාරය ඉවර කරේ :baffled:

    ඇමති මන්ඩලේ දිවුරුම් දෙන්ඩ, ලේඛ්ම්ල පත් කරන්ඩ,අලුත් අය-වැය හදන්ඩ..ඕවට කාලෙ ඔනෙ මහා කාලෙකට නෙමේනෙ කල් තිබ්බෙ දවස් 21යි තව දවස් 19 කින් ආයෙ රැස් වෙනව..ඕක මහා දෙයක් නෙමේ...චන්දෙ කොච්චර කල් කල් දැම්මද අවුර්දු ගානක් චන්දෙ කල් දාද්දි ඇයි කියල ඇහුවෙ අපි විතරනෙ..
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,021
    2
    54,795
    113
    ඇමති මන්ඩලේ දිවුරුම් දෙන්ඩ, ලේඛ්ම්ල පත් කරන්ඩ,අලුත් අය-වැය හදන්ඩ..ඕවට කාලෙ ඔනෙ මහා කාලෙකට නෙමේනෙ කල් තිබ්බෙ දවස් 21යි තව දවස් 19 කින් ආයෙ රැස් වෙනව..ඕක මහා දෙයක් නෙමේ...චන්දෙ කොච්චර කල් කල් දැම්මද අවුර්දු ගානක් චන්දෙ කල් දාද්දි ඇයි කියල ඇහුවෙ අපි විතරනෙ..

    hmm
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති ධුරයෙන් ඉවත් කර තිබියදීත් අගමැති නිල නිවාසය වන අරලිගහ මන්දරියෙන් ඉවත් නොවී බලහත්කාරයෙන් රැදී සිටීම නිසා පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතා පොදු දේපල අවභාවිත චෝදනාව එල්ල වෙයි.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී ලක්‍ෂමන් යාපා අබේවර්ධන මහතා සදහන් කරන්නේ මේ සම්බන්දයෙන් ඉතා ඉක්මනින් නීතිය ක‍්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති බවයි.

    පොදු දේපල පනත යටතේ අත්අඩංගුවට ගන්නා අය මහේස්ත‍්‍රාත් අධිකරණ මගින් ඇප නොලැබෙන අතර එවන් චෝදනාවන්ට ලක් වූ පිරිසන් දිගින් දිගටම පසුගිය කාලයේ රිමාන්ඩ් කෙරනි.

    පාර්ලිමේන්තු මන්ත‍්‍රී රනිල් වික‍්‍රමසිංහ මහතාට අරලිගහ මන්දිරයෙන් ඉවත් වන්නැයි ලබා දී ඇති කාලය අවසන්ව ඇති අතර රාජ්‍ය දේපල රැුක ගැනීම වෙනුවෙන් ඉදිරියේදී නීති කටයුතු ක‍්‍රියාත්මක වනු ඇත.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    මහින්ද නිසා කොත්තු ප්ලේන්ටි බත් පැකට් මිල පහළට

    පවතින දේශපාලන තත්ත්වය හේතු කරගනිමින් හෙට (29) සිට ආහාර කිහිපයක මිල ගණන් පහළ දැමීමට සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය කටයුතු කර තිබේ.
    ඒ අනුව බත් පැකට් සහ කොත්තු යන ආහාර වල මිල රුපියල් 10 කින්
    පහළ දැමීමට තීරණය කර ඇති අතර

    ප්ලේන්ටියක මිල රුපියල් 05 කින් අඩුවනු ඇති බව සංගමයේ සභාපති අසේල සම්පත් මහතා පවසයි.
    පිළිබඳව අදහස් දක්වන අසේල සම්පත් මහතා මෙලෙස පැවසීය.
    "දැන් අපිට බලාපොරොත්තු සහගත වාතාවරණයක් උදා වෙලා තියෙනවා. ජනාධිපතිවරයාගේ තීන්දු සහ වර්තමාන අග්‍රාමාත්‍යවරයාගේ දැක්ම පිළිබඳ පූර්ණ විශ්වාසයක් අපිට තියෙනවා. අපි මේ තීරණයත් ගත්තේ බලාපොරොත්තු දැල්වීමක් විදිහටයි.‘
    ඊට අමතරව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බද්ද අඩු කළ යුතු බවත් අහාර මිල පාලනය කර ජනතාවට වැඩි ප්‍රතිලාභ ලබා දීමට කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,328
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    අනේ බුරන් නැතුව ඉදපන් මිනිහො..රනිල මහ බැoකුව එලිපිට හොරා කද්දි කටයි පුකයි වහගෙන උන්න උබල එනව මේ නොදන්න රෙද්දවල් ගැන ඇහින් දැක්කවගේ ටෝක් දෙන්ඩ..

    LoL:eek::eek::eek::eek:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලoකාවෙත් නැති තට්ටය දන්නව ඔක්කොම.:lol::lol::lol::lol:.මම හිතන්නෙ ඕකට දිවැස් තියෙනව ඉනන රටේ ඉදල බලන්ඩ මෙහෙ වෙන දේවල් අනේ උබල වගේ හරක්...:lol::lol::lol: ඔක්කොම දන්න එකාට සිරිසේන රනිලට උකේ අරින්නේ මෙදාටයි කියල කියාගන්ඩ පුලුවන් උනාද.. :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ලoකාවෙත් නැති තට්ටය දන්නව ඔක්කොම.:lol::lol::lol::lol:.මම හිතන්නෙ ඕකට දිවැස් තියෙනව ඉන්න රටේ ඉදල බලන්ඩ මෙහෙ වෙන දේවල් ,අනේ උබල වගේ හරක්...:lol::lol::lol: ඔක්කොම දන්න එකාට සිරිසේන රනිලට උකේ අරින්නේ මෙදාටයි කියල කියාගන්ඩ පුලුවන් උනාද.. :lol::lol::lol:
     
    Status
    Not open for further replies.

    Similar threads