What a sng when ever I hear this sng I get goosebumps...Rathna deepa should be our national anthem instead of Sri Lanka matha

What a sng when ever I hear this sng I get goosebumps...Rathna deepa should be our national anthem instead of Sri Lanka matha

![]()
රත්නදීප ජන්මභූමි
ලංකාදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි .
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
මාතෘභූමියයි
මාණික්‍ය සේ පොලෝ ගැබේ නිධානවී
ඇත්තෙ ඒ අභීත දූපුතුන්
ජාතියේ නාමයෙන් සංග්‍රාම භූමියේ
ජීවිතේ පුදා හෙළූ ලේ කඳයි
සින්දූපමාන වැව්තලා මතින් ඇදී
පද්ම රේණුයෙන් සුගන්ධවී
රන් කරල් නමා හමා සිත් ප්‍රබෝධයෙන් පුරා
එන්නෙ උන් හෙළූ ප්‍රාණ වායුවයි
ගංගා තරංග රාව දී රිදී වණින්
මල් පිපී කුලින් කුළේ හැපී
ගායනා කරන්නේ ආකාශයේ නැඟී
වීරයින්ගෙ ඒ යශෝ ගීතයයි
රත්නදීප ජන්මභූමි ලංකදීප විජයභූමි
මේ අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි
ආදි සිංහලේ වීර මීමුතුන් ලෙයින්
සාරවූ උදාරවූ මාතෘභූමියයි
අපේ උදාර වූ මාතෘභූමියයි
මාතෘභූමියයි
පද රචනය - මහගම සේකර
What a sng when ever I hear this sng I get goosebumps...Rathna deepa should be our national anthem instead of Sri Lanka matha

What a sng when ever I hear this sng I get goosebumps...Rathna deepa should be our national anthem instead of Sri Lanka matha
ගොං ජෝක්....මහින්ද සිරාට වඩා උස නිසයි උ පහත් වෙලා ඉන්නේ...ගූ ඇන්ඩ් පී වහල්ලුන්ට පුලුවන්ද ඕවා තේරුම් ගන්න...ස්වාධින ටෝක් නම් දෙන්න එපා.මන් උබේ කලින් පොස්ට් දැකලා තියෙනවා ...

අගරදගුරු හිමිපාණන්, එජාපට කණ රත්වෙන්න උගන්වයි..

Methuma kiyapu kathawa 100% aththa![]()

දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත් කමට හිනා වෙන්න එපා බං.හොදට බලපන් ගෙදර ජනේලෙ වැහෙන්න එලියෙන් එල්ලලා තියෙන්නෙ කටවුට් එක.දුප්පත් මිනිස්සුන්ගේ දුප්පත් කමට හිනා වෙන්න එපා බං.
මාත් ඕක හිතුව බන් ඔක වගේ ගොනෙක්ට කියනවට වඩා නිකන් උන්න. ජනේලෙ කටවුට් එකෙන් වහ ගත්තම ඒ ගෙදර මිනිස්සු මහින්දගෙ පාක්ශිකයො වෙනව..ඔකුන්ට යතාර්තය තේරෙන් නැ ඒකයි හැමදාම ඇර ගන්නෙ...