මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Identity

Well-known member
  • Aug 15, 2016
    23,214
    18,854
    113
    අදාල නෑනේ
    ඉන්ග්‍රීසි දන්නෙ නැති හොබරයා කව්ද. ඩෙෆැක්ටෝ කියන එකේ තේරුම මලලසේකර ශබ්දකෝශෙන් බලාගෙන වරෙන් නෝන්ඩි නොවී. :lol::lol: :rofl::rofl:

    Bayyo karoth ithin ohoma deyak thamai :lol::rofl:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,605
    17,688
    113
    Auckland
    අදාළ දේ කතාකරපන් ගොන් බිජ්ජෝ...... උබ වැලපුනාට ආණ්ඩුව පත්කරගත්තේ මහජනතාව. 2018 චන්දයක් කොහොමද තියෙන්නේ කියල ඇහුවම ෆොන්නප්පු අරක කරා මේක කරා කියලා වැලපෙනවා...... අප්පොච්චිත් ඕවා අඩු වැඩි වෙන්න කරලා ඒවා පෙන්නලා දීලා උබව ළිඳේදාපුවා අමතකවෙලාද මේ දොඩවන්නේ?? රනිල් හොඳ හෝ නරක එලවන විදියක් තියෙනවා ඌ ඉන්නේ අවුරුදු 6කට නිත්‍යානුකුලව කුලියට ගෙයක ඉන්නව වගේ. විශ්වාසබන්ගෙන් එලවන්න බැරිනං අතේ පයේ හිතේ හයියෙන් ඌව එලවන්න වෙර දැම්මට ඌ දන්නවා නීතියෙන් ඌව අවුරුදු හය පිරෙනකන් එලවන්න බෑ කියලා. 4.5 වලින් පාර්ලිමේන්තුව විසිරුවොත් කතාව වෙනස්
    ලබන චන්දෙන් කොහොමත් ඕකා අකුලොල යනවා, එහෙමෙයි කියලා උබ කියන්නේ ඌට දැන දැන රේල්ලට බෙල්ල තියන්න කියලද?? අප්පොච්චි ගොනා.... ඌ එහෙම කරා ඒත් රනිල් කපටිය, ඌ අන්තිම මොහොත වෙනකන්ම ඉවසල ඉන්නවා, කෝච්චිය ඇඟ උඩින් යන්න ආවත්

    :lol::lol::yes::yes:

    පව් මූ ගන්න සනික මෝචන ආතල් එක කුඩු උන. අප්පච්චී බලු උනා. මේ නාකි පකයො ටික 2020දි මිනිස්සු ගල් ගහල පන්නා දාන්නෙ. විමලසේනයාගෙ මිඩියා පොන්සියො බූ ගාල තට්ටෙ තාර ගාල කුකුල් පිහාටු ඉහන්න ඔනෙ. දැන් දැන් රටේ උන්ට මේ හැතිකරේ තිත්ත වෙලා තියෙන්නෙ. චාන්ස් එක ආව ගමන් කුනු කූඩෙට දානව එකෙන්ම.
    රනිල් ඊලග චන්දෙන් ගෙදර යවල UNP එක බලු කරන එක කරගන්න පුලුවන්. ඊට කලින් මේ ගොන් බය්යො ටික අතු ගාල දාන්න ඔනෙ.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    46091621_2004111583008823_1611233320119566336_n.jpg

    :shocked::lol:
     
    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,084
    113
    invoke db "Injected Memory"
    ඉන්ග්‍රීසි දන්නෙ නැති හොබරයා කව්ද. ඩෙෆැක්ටෝ කියන එකේ තේරුම මලලසේකර ශබ්දකෝශෙන් බලාගෙන වරෙන් නෝන්ඩි නොවී. :lol::lol: :rofl::rofl:
    not legally recognized by official laws.
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!
    giphy.gif
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇත්තටම දැන් අතිශය බහුතරක් සිoහලයන්ට හොදටම තේරිලයි තියෙන්නෙ..චන්දෙ එනකන් බලාගෙන ඉන්නෙ සලකන්න..ඒක හොදටම දන්න නිසයි ගූ ඇන් පී සහ ජෙප්පො මහජන චන්දෙට විරුද්ධව තහනම් නියෝග ගත්තෙ..ඔය නියෝග සදාකල් බලාත්මක නැ එලියෙ නටන්ඩම වෙන දවසක් එනව එදට වෙන දේ හැමෝම දන්නව..:yes::yes:

    Ube thread eka abducted neda:lol:
    Samuha dushanayata lak wenne thamunge gedaradima:rofl:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    ප්‍රතිපත්තිමය දේශපාලනයක් කරන ජ.වි.පෙ ට ජනතාවගේ ආචාරය!

    එතකොට ජන පීඩක ආණ්ඩුව ගෙදර යවන්න පිකටින් කලේ අපව රවටන්නද?
    ජනපීඩක ආන්ඩුව ගෙදර යවන්නේ නීත්‍යානූකූලව කියන එක ඔබතුමාට තෙරරෙන්නේ නැත්තේ ඔබ තුමා මොලේ උඩ ඉඳන් ඉන්න නිසා බවයි මගේ අවංක වැටහීම. ඒක ඒ තරම් සරල කරුනක්. ප්‍රජාතන්ත්‍රවාදය ගැන අකුරක් නොදන්න බයියෝ අව-නීතික ක්‍රමවලින් බලය හයිජැක් කරන එකයි, ප්‍රජාතාන්ත්‍රිකව ආණ්ඩුවක් ගෙදර යවන එකයි, දෙකක් කියන සරල කරුන නොතේරෙන ගොන්නු ඉන්න රටක් මේක!
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අදාළ දේ කතාකරපන් ගොන් බිජ්ජෝ...... උබ වැලපුනාට ආණ්ඩුව පත්කරගත්තේ මහජනතාව. 2018 චන්දයක් කොහොමද තියෙන්නේ කියල ඇහුවම ෆොන්නප්පු අරක කරා මේක කරා කියලා වැලපෙනවා...... අප්පොච්චිත් ඕවා අඩු වැඩි වෙන්න කරලා ඒවා පෙන්නලා දීලා උබව ළිඳේදාපුවා අමතකවෙලාද මේ දොඩවන්නේ?? රනිල් හොඳ හෝ නරක එලවන විදියක් තියෙනවා ඌ ඉන්නේ අවුරුදු 6කට නිත්‍යානුකුලව කුලියට ගෙයක ඉන්නව වගේ. විශ්වාසබන්ගෙන් එලවන්න බැරිනං අතේ පයේ හිතේ හයියෙන් ඌව එලවන්න වෙර දැම්මට ඌ දන්නවා නීතියෙන් ඌව අවුරුදු හය පිරෙනකන් එලවන්න බෑ කියලා. 4.5 වලින් පාර්ලිමේන්තුව විසිරුවොත් කතාව වෙනස්
    ලබන චන්දෙන් කොහොමත් ඕකා අකුලොල යනවා, එහෙමෙයි කියලා උබ කියන්නේ ඌට දැන දැන රේල්ලට බෙල්ල තියන්න කියලද?? අප්පොච්චි ගොනා.... ඌ එහෙම කරා ඒත් රනිල් කපටිය, ඌ අන්තිම මොහොත වෙනකන්ම ඉවසල ඉන්නවා, කෝච්චිය ඇඟ උඩින් යන්න ආවත්

    තියෙන ලොකුම ආසාධාරන වැඩේ තමයි චන්දෙට යන එක අම්මෝ ඒකෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය නැතිවෙනව..බුද්ධි නිලධාරින්, රණ්විරුවො ,හාමුදුරුවරු හිරේ දාද්දි , මහ බැoකුව එලිපිට කඩල බිලියන් 30ක් හොරා කද්දි, මහජන ලoකා බැකු විකනන්ඩ යද්දි, වරාය විකුනගෙන කද්දි කිසීම ප්‍රශ්නයක් නැ, එතකොට සර්ව සාධාරනයි..පෙර පාසලේ ඉදන් සමලිoගික අධ්යාපනය දෙන්ඩ හදද්දි අම්මෝ රනිලගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය 100% යි..
    පාර්ලිමේන්තුව අද සෙල්ලම් ගෙදරක් නෙමේ ජාතියේ මළ ගෙදර වෙලා තියෙන්නෙ..මලකුණ අයින් කරන්ඩ හැදුවෙ මහජන චන්දෙන් ආන්න ඒක මතක තියා ගනිල්ල..රටේ මිනිස්සුන්ට කන්ඩ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට චූන් වෙන්ඩ විතරක් රනිලව පාර්ලිමේන්තුවෙ වාඩි කරවල තියල වැඩක් නැ..
    රටම විනාශ කරන පරය යන්නෙ නැත්තන් ගහල පන්නන්ඩයි වැඩ කරන්ඩ ඔනෙ කොහෙද ඒකෙ වරදක් තියෙනෙ..රටේ මහ බැoකුව කඩපු කාලකන්නියව අගමැති කරන්ඩයි උබලට ඔනෙ තොපේ මොලේ තියෙන්නෙ මොනාද ??????
     
    Thawa palal karala adobagaya dila araganin, miharaka:lol:
     
    jabos

    Junior member
  • Apr 4, 2013
    141
    16
    18

    තියෙන ලොකුම ආසාධාරන වැඩේ තමයි චන්දෙට යන එක අම්මෝ ඒකෙන් ප්‍රජාත්‍රන්ත්‍රවාදය නැතිවෙනව..බුද්ධි නිලධාරින්, රණ්විරුවො ,හාමුදුරුවරු හිරේ දාද්දි , මහ බැoකුව එලිපිට කඩල බිලියන් 30ක් හොරා කද්දි, මහජන ලoකා බැකු විකනන්ඩ යද්දි, වරාය විකුනගෙන කද්දි කිසීම ප්‍රශ්නයක් නැ, එතකොට සර්ව සාධාරනයි..පෙර පාසලේ ඉදන් සමලිoගික අධ්යාපනය දෙන්ඩ හදද්දි අම්මෝ රනිලගෙ ප්‍රජාත්‍රන්ත්‍රවාදය 100% යි..
    පාර්ලිමේන්තුව අද සෙල්ලම් ගෙදරක් නෙමේ ජාතියේ මළ ගෙදර වෙලා තියෙන්නෙ..මලකුණ අයින් කරන්ඩ හැදුවෙ මහජන චන්දෙන් ආන්න ඒක මතක තියා ගනිල්ල..රටේ මිනිස්සුන්ට කන්ඩ නැ, උබල වගේ ගූ ඇන් පී කාරයන්ට චූන් වෙන්ඩ විතරක් රනිලව පාර්ලිමේන්තුවෙ වාඩි කරවල තියල වැඩක් නැ..
    රටම විනාශ කරන පරය යන්නෙ නැත්තන් ගහල පන්නන්ඩයි වැඩ කරන්ඩ ඔනෙ කොහෙද ඒකෙ වරදක් තියෙනෙ..රටේ මහ බැoකුව කඩපු කාලකන්නියව අගමැති කරන්ඩයි උබලට ඔනෙ තොපේ මොලේ තියෙන්නෙ මොනාද ??????

    How do you Say 30 Bn and how do u say CB has robbed. Tell us the way
     
    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,121
    994
    113
    V
    :lol::lol:
    Post eka nam patta funny. Eth thama kawruwath 100% goda gihin na. Mrrw dennama inne lin kate. Thallu karanne kawada kiyala thiranaya karala na thama.

    i think mahinda joining pohottuwa made my3 angry
    SC decision yesterday was the outcome of his wrath
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    සමලිoගික රනිලට කඩේ යන ගූ ඇන් පී හාල්පාරුවො ටික කෝ ඒ ගමන.. :rolleyes::rolleyes:
     
    Status
    Not open for further replies.

    Similar threads