මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    113 දැනටම ඉන්නව කල් දැම්මෙ ඇමති මන්ඩලය දිවුරුම් දෙනකන්..ඒ එක්කම අලුත් අය-වැයක් හදන්ඩත් ඔනෙ.. සිරිසේන ඊයෙ ඔක්කොම අමාතයන්ශ ලේඛම්ල අයින් කරා එයාල පත් කරන්ඩයි මහ බැoකුව සහ රාජය බැoකු ගැනත් ඔය කාලය තුල නැවත බලනව..ඒ සදහායි කල් ගත්තෙ නැතුව 113 නැතුව නෙමේ...

    දැන් උඹලට පඹයා හොඳයිද? :lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    paw yako ooth manussayek anukampa karapn..
    thama shok eke aththe :lol::lol:
    monso ehema hear attack hadilada danne na :lol::lol:
    ඕකුන් ෆේක් බන් පහුගිය කාලෙම එලියට ආවෙ නැ ..සිරිසේන රනිලට තියල ඇරියට පස්සෙ දුවගෙන ඇවිල්ල බලු වෙනව මෙතන.. :lol::lol::lol:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    113 දැනටම ඉන්නව කල් දැම්මෙ ඇමති මන්ඩලය දිවුරුම් දෙනකන්..ඒ එක්කම අලුත් අය-වැයක් හදන්ඩත් ඔනෙ.. සිරිසේන ඊයෙ ඔක්කොම අමාතයන්ශ ලේඛම්ල අයින් කරා එයාල පත් කරන්ඩයි මහ බැoකුව සහ රාජය බැoකු ගැනත් ඔය කාලය තුල නැවත බලනව..ඒ සදහායි කල් ගත්තෙ නැතුව 113 නැතුව නෙමේ...

    TNA+muslim congress ekathu unama bahutharaya UNP ekata thiyenne bn aranchi una wediyata ehemai mata eth thawa sathi ganak thiyana nissa parliament eka ras wenas wenna puluwan UNP eka 18 wage panina one natahm amarui.

    :yes::yes:
    Mama me game eka enjoy karanawa eth widhayaka balaya mehema pawichchi karala paarlimeinthu prajathathrawaadaya paagana ekata ekaga na ban. Gahana geemak prajathantrawadi wenna oone. Basil thamai manthriwaru ba ganna Inna hodama eka

    math mulinma mekata kamathi une na mage parana post balapan eth rajithayage muna dakama full worth it meka.:lol::lol::rofl::rofl:

    meka karapu wediya hari na thamai eth ehema karanan monawa hari hethuwak thiyenna one MY3 MR kiyanne modayo newi monwa hari hethu athi parliament eka kal dala bandum kara case ekai MY3 maranan giya case ekai adoth ehema UNP ekata kela wenawa

    november 16 wenakan kal thiyana nissa maru maru selam thiyei isarahata popcorn time thamai.:P:P:P
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    TNA+muslim congress ekathu unama bahutharaya UNP ekata thiyenne bn aranchi una wediyata ehemai mata eth thawa sathi ganak thiyana nissa parliament eka ras wenas wenna puluwan UNP eka 18 wage panina

    ඕකට හොදම වැඩේ පාර්ලිමේන්තුව රැස් උනාට පස්සෙ 113 කාටද කියල බලන එක..දෙපැත්තටම කියන්ඩ පුලුවන් 113 අපේ කියල..ඒක බලමු පාර්ලිමේන්තුව රැස් උනාම..:yes::yes:
     
    asylum

    Well-known member
  • Sep 25, 2013
    39,551
    1
    31,693
    113
    කැමති තැනක
    ඕකට හොදම වැඩේ පාර්ලිමේන්තුව රැස් උනාට පස්සෙ 113 කාටද කියල බලන එක..දෙපැත්තටම කියන්ඩ පුලුවන් 113 අපේ කියල..ඒක බලමු පාර්ලිමේන්තුව රැස් උනාම..:yes::yes:

    ow ras wenakan inna one thamai ras wenna kalin sathi tike thamai honda honda sellam thika thiyenne.:yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,980
    40,869
    113
    TNA+muslim congress ekathu unama bahutharaya UNP ekata thiyenne bn aranchi una wediyata ehemai mata eth thawa sathi ganak thiyana nissa parliament eka ras wenas wenna puluwan UNP eka 18 wage panina one natahm amarui.

    math mulinma mekata kamathi une na mage parana post balapan eth rajithayage muna dakama full worth it meka.:lol::lol::rofl::rofl:

    meka karapu wediya hari na thamai eth ehema karanan monawa hari hethuwak thiyenna one MY3 MR kiyanne modayo newi monwa hari hethu athi parliament eka kal dala bandum kara case ekai MY3 maranan giya case ekai adoth ehema UNP ekata kela wenawa

    november 16 wenakan kal thiyana nissa maru maru selam thiyei isarahata popcorn time thamai.:P:P:P
    :yes::yes:
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    රටේ කලබල ඇති වෙන්නේ නැතිව මහින්දගේ අගමැතිකම ස්ථිර වෙනවනම් හොඳයි. අරුන් සෙට් එක මේ වෙලාවේ බලන්නේ මොනවා හරි කේස් එකක් දාගන්නම තමයි, ජාත්‍යන්තරේට පේන්නත් එක්ක.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රටේ කලබල ඇති වෙන්නේ නැතිව මහින්දගේ අගමැතිකම ස්ථිර වෙනවනම් හොඳයි. අරුන් සෙට් එක මේ වෙලාවේ බලන්නේ මොනවා හරි කේස් එකක් දාගන්නම තමයි, ජාත්‍යන්තරේට පේන්නත් එක්ක.

    :yes::yes::yes: ඒ නිසාම තමයි උන්ගෙ උකට පයින් ගහල එලවන්නෙ නැතුව ඉන්නෙත්..ඕනම එකෙක්ට තේරෙනවනෙ බල පෙරේතය සහ මල පෙරේතය කවුද කියල...ඔහෙ උන්නව තව දවසක් දෙකක් ""මමයි අගමැති"" ගාගෙන..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා එම ධුරයෙන් ඉවත් කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කර තිබේ.

    ජනාධිපතිවරයා විසින් නිකුත් කරන ලද ගැසට් නිවේදනයේ දැක්වෙන්නේ වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහු එම ධූරයෙන් ඉවත් කල බවයි.

    නව අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් නව අගමැති ලේකම්වරයෙක් පත් කිරීමට නියමිතය.
     
    Sickdude

    Member
    Oct 26, 2018
    141
    6
    0
    ඕකුන් ෆේක් බන් පහුගිය කාලෙම එලියට ආවෙ නැ ..සිරිසේන රනිලට තියල ඇරියට පස්සෙ දුවගෙන ඇවිල්ල බලු වෙනව මෙතන.. :lol::lol::lol:

    :yes: oyaSrulanka1 kiyanne lajjawak nathima wesige puthek
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    රනිලුයි, මයිති දෙන්නම ඉන්නෙ අරලියගහ මන්දිරයේ ද ?

    සිරිසේන ඉන්න වෙන ගෙදරක සරල නියායනෙ. .රනිල් විතරයි ඕකෙ ඉන්නෙ..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    අගමැති නිල නිවාසය වන අරලියගහ මන්දිරය බලහත්කාරයෙන් අත්පත් කරගෙන සිටින හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට හෙට පෙරවරු 8.00 වන තෙක් කල් දෙන බවත් ඒ කාලය තුළ ඔහු එතනින් බැහැර නොවන්නේ නම් නීතිය ක්‍රියාත්මක කර ඔහු එතැනින් ඉවත් කරවීමට කටයුතු කරන බවත් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

    රනිල් වික‍්‍රමසිංහ මහතා අද පෙරවරු 8.00 වන විට අරලියගහ මන්දිරයෙන් ඉවත්වන බවට මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වී තිබුණත් ඔහු ඉවත් නොවී තවදුරටත් බල පෙරේතකමට එහි රැඳී සිටින බවද කීය.

    පාර්ලිමේන්තුවේ බහුතරය මේ වනවිටත් සහතික කරගෙන ඇති නිසා තවදුරටත් විහිළු සපයන්න නැතුව වහාම ඉවත් වන ලෙස ඉල්ලා සිටියේය.

    හෙට පෙරවරුව වන විට ඉවත් නොවන්නේ නම් එම කණ්ඩායමට යොදවා සිටින අතිරේක ප‍්‍රභූ ආරක්‍ෂකයන් ඉවත් කරනු ඇතැයිද නියමිත ආරක්‍ෂාව පමණක් ලබා දෙනු ඇතැයිද පැවසීය.

    ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයින් විසින් කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මේ බව කීය.
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    අද (27) සවස් කාලයේදී ජනාධිපතිවරයා ඉදිරියේ කැබිනට් ඇමතිවරු කිහිපදෙනෙක් දිවුරුම් දීමට නියමිත බවත් මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් සදහන් කර සිටියා.

    මේ අතර රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරු 4.00 ට අරලියගහ මන්දිරය යළි භාර දෙන බවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට දැනුම් දී ඇති බව මන්ත්‍රිවරයා ප්‍රකාශ කර සිටියා.

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,566
    8,808
    113
    රිඩි වෙයල්ලා නයිට් රේස් බලන්න යන්න... කොහොම්ද නිවාඩ් කබ්‍රාල් අර්තික ඔස්තාර් වෙල රට නග්ගලා ගද්දි ??
    ඇයි සරත් එන් සිල්වා නීතිය නවන්නේ ගැණුන්ගේ රෙදි ගලවලා පාර්ලිමේන්තු පාරේ..
    ඊලගට නාමල් ගොයියා, රගර් වීරයා, රොකට් රෝහිතා.. ඔන්න බලපල්ලා ආයෙම ඕකුන්ගේ පිස්සු කෙලිල්ල හෙට අනිද්දම පටන් ගනී. එන්න එතකොට තම මයිත්‍රිගේ මැණියෝ සිහි වෙන්නෙ... ටවුකන්ඩ

    Well said bro
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,128
    3,986
    113
    රනිලුයි, මයිති දෙන්නම ඉන්නෙ අරලියගහ මන්දිරයේ ද ?
    ඔන්න රනිලුයි මංගලයි හරි රනිලුයි අකිලයි හරි වගේ උනා නම් කිසිම ප්‍රශ්නයක් නෑ.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,330
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    බහුතරේ ශුවර්නන් ඇයි පාර්ලිමේන්තුව කල්දාන්නෙ???? වැඩේ වෙන්නේ අපිට තියෙනවා බහුතරේ පලයන් ගෙදර කියලා කටවචනෙට තග දාලද? නැත්තං පාර්ලිමේන්තුවේ බහුතරේ පෙන්නලා අකුලන් යන්න කියලද? විශ්වාසබන්ගෙට මිනිස්සු හිටිය එකේ ෆොන්නප්පු ගැනලා පෙන්නනකන් ගෙදරින් ගියත් පට්ටමනං දාල යන්නේ නෑ:rofl::P
     
    Status
    Not open for further replies.

    Similar threads