මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46417550_2230323283911389_6292994672033792_n.jpg
 

monson

Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    මට මේ අගමැති කම ලොකු නෑ බං

    ලසන්ත වික්‍රමතුංග, කීත් නොයාර් ඇතුළු මාධ්‍යවේදීන්ට හිංසා කිරීම සම්බන්ධයෙන් විමර්ශන පවත්වන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිශාන්ත සිල්වා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇතැයි පොලිස් මූලස්ථානයේ ආරංචි මාර්ග කියයි.

    සේවයේ අවශ්‍යතා මත යැයි සඳහන් කරමින් ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සිට මීගමු කොට්ඨාසයේ සාමාන්‍ය රාජකාරි සඳහා ස්ථාන මාරු කර තිබේ.

    එල්ටීටීඊ සංවිධානය සිදු කළ අපරාධ 60ක ආසන්න විමර්ශන සිදු කර සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නිශාන්ත සිල්වා මහතා දායක වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

    රටේ විශාල ආන්දෝලනයකට තුඩු දුන් යාපනයේ ශිවලෝගනාදන් විද්‍යා දැරිය අපයෝජනය කර මරා දැමීම සම්බන්ධ නඩුවේ විමර්ශන පැවැත්වූයේ නිශාන්ද සිල්වා මහතා ප්‍රමුඛ රහස් පොලිස් කණ්ඩායමකි. ඒ මහතා පුංකුඩුතිව් ගම්මානයට ගොස් ලොකු වෙහෙසක් දරා අපරාධකරුවන් අනාවරණය කර ගැනීම සම්බන්ධයෙන් ඇගේ මව ද ඒ දිනවල ස්තුති කළාය. එම නඩුවේ විමර්ශන සාර්ථකව සිදු කිරීම සම්බන්ධයෙන් විද්‍යා දැරියගේ නඩු තීන්දුව ලබා දුන් දිනයේ මහාධිකරණ විනිසුරු එම් ඉලංචේලියන් මහතා විවෘත අධිකරණයේ දී නිශාන්ත සිල්වා මහතා ඇගයීමට ද ලක් කළේය.

    සන්ඩේ ලීඩර් පුවත්පතේ හිටපු කර්තෘ ලසන්ත වික්‍රමතුංග මහතා ඝාතනය කිරීම, උපාලි තෙන්නකෝන්, කීත් නෝයාර් සහ නාමල් පෙරේරා යන ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ට වධ හිංසා කිරීම ගැන විමර්ශන පවත්වා සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවේ ද නිශාන්ත සිල්වා මහතා විසිනි.

    කොළඹ දී තරුණයන් 11 දෙනකු පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය ගැනත්, එම තරුණයක් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ ප්‍රධාන සැකකරුවකුට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී රැකවරණය ලබා දුන්නැයි කියන සිද්ධිය ගැනත් විමර්ශන පවත්වන්නේ නිශාන්ත සිල්වා මහතාය.


    ගල්ගමුවේදී දරුවකු පැහැර ගැනීමේ ආන්දෝලනාත්මක සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූයේ ද නිශාන්ත සිල්වා මහතා ප්‍රමුඛ කණ්ඩායමක් විසිනි.

    (තරිඳු ජයවර්ධන)

    - http://www.lankadeepa.lk/latest_new...-විමර්ශන-කළ-පොලිස්-පරීක්ෂක-මාරු-කරයි/1-540606

    මේ අපරාධ නඩු ටික යටගහගත්තොත් ඇති
     
    • Like
    Reactions: Oli_Vili

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    ඉතින් උන්ව ට්‍රන්සර් කරපු එක හරිනෙ බුරුවො.. ඔකුන් තොගෙ පොන්න රනිල දැන් අවුරුදු 4ක් විතර තියාගෙන ඉදල මොනාද කොරේ????? අල්ලපු හොරෙකුත් නැ ,දඩුවම් දුන්න මිනි මරුවෙකුත් නැ.. වැඩ බැරි ටාසන්ලව එලවපු එක හරියට හරි...තොපිට ඔනෙ නොහැකියාවෙන් පෙලෙන මීහරක් නේද... :dull::dull:
     
    Status
    Not open for further replies.

    Similar threads