මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

Harvard-Bio

Banned
Feb 26, 2016
5,204
334
0
46491630_10210852370900237_6405041911995826176_n.jpg
 

Sanuka87

Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    ගෙදර කට්ටිය my3 පැත්තට හැරෙව්වා PART 02
     

    sanford

    Member
    Jun 2, 2018
    390
    20
    0
    Made lagala asuuchi kana uurath made thamai inne. Habai anith saththu pilikul karanawa.
    Awrudu 25k tisse slfp eke nayakayo ki denek hitiyada kiyala balapan. Sirimavo, chandrika, mahinda, maithripala 4k yako. Unp eke ranil witharai. Melo rahak nathi ratawal walath awrudu 25-50 leadership karana un innawa. E wage wadak thamai raniluth karanne. Mata nam lajjai ban. Prajathanthrawaadaya kiyanne maranakam inna eka newe. Hitiya kiyala dinala thamange pakshetai unp karayontai dinum aran deela thiyenawada? Lg polls paradichcha wele unp karayoma ponnaya kiyala banne.

    Anith eka agamathi kama kiyana eka ubata maha loku deyakda ban? Oya nattanna gihin deparakma nathi koragatte. Aduma gaane thamange duurakaalaya iwara wenakam wath inna puluwan unada. Unp eke hitapu nayakayo gana wiki eke hari poddak hoyala balapan. Jr rp wage minissunge nam kiyanakotath e dawas wala minissu puduma respect ekak thibbe. Mun mukkuda ban kollo gagaha inna samanallu. Ubala wage hithana minissu innakam unp ekata goda eemak naha.


    :yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    කර ඉතිරි ධුර කාලය ජනාධිපති ලෙස පත්වීමට රනිල් වික්‍රමසිංහ මහතා සැලසුම් කර තිබූ බව සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී සනත් නිශාන්ත මහතා සඳහන් කරයි.

    ජනාධිපතිවරයාගේ මරණයෙන් මාස තුනකට පසු ජනාධිපතිවරණයක් පැවැත්වීමට කලින් තිබූ වගන්තිය 19 සංශෝධනය මගින් වෙනස් කර ඇත්තේ මේ සැලසුම අනුව බවද ඔහු කියයි.

    19 වන සංශෝධනය යටතේ ජනාධිපතිවරයා මරණයට පත් වුවහොත් පත්වන ජනාධිපතිවරයා ඉතුරු සම්පූර්ණ දුර කාලය ගෙවා දැමිය හැකි බවට වගන්ති ඇතුළත් කර ඇතැයි ඔහු පැවසීය.

    මේ අතර මේ සතියේ කොළඹ ප්‍රදේශයේ කිහිපයක පෝස්ටරයක් අලවා තිබුණේ ‘ජනපති මරා රජ වෙන්න හැදුව මිනීමරු රනිල් එළවා දමමු’ යන වැකිය ද ඇතුළත් කරමිනි.​
     

    monson

    Well-known member
  • May 7, 2007
    25,680
    28,724
    113
    මිනී මරුවන් යළි සේවයට කැඳවයි. නියෝමාල් රංගජීව සුපුරුදු රාජකාරියට

    Published in පුවත් Thursday, 22 November 2018 13:00


    2012 වසරේ නොවැම්බර් මස 9 වැනිදා වැලිකඩ බන්ධනාගාර රැඳවියන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගෙන සිටි නියොමාල් රංගජීව යළි සේවයේ පිහිටුවීමට පොලිස්පති පූජිත ජයසුන්දර නිර්දේශ කර තිබෙනවා.

    පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කළ රංගජීව එදින (09 වනදා) මධ්‍යම රාත්‍රිය වන විට බන්ධනාගාරය වෙත පැමිණ තිබෙනවා. ඒ නම් ලැයිස්තුවක් අතැතිව ආරක්ෂක අංශවල නිළධාරින් සමඟයි. එම සිදුවීමේදී සිරකරුවන් තෝරමින් ඝාතනය කළේ මෙම නියෝමාල් රංගජීව බවට සාක්ෂිකරුවන් රැසක් සිය සාක්ෂි ලබා දී තිබුණා.

    තමන්ගේ පෞද්ගලික එදිරිවාදිකම් නිසා සහ ඇඟේ හිරි ඇර ගැනිමට අහිංසක පුද්ගලයන් අත් අඩංගුවට ගෙන කුඩු ගංජා චෝදනා ඉදිරිපත් කරමින් තාඩන පීඩන එල්ල කිරීම ගැනද මේ මිනි මරු නිලධාරියාට චෝදනා එල්ල වී තිබෙනව. එලෙස රංගජීවගෙන් පැහර කෑ අයකුද මෙමෙ වැලිකඩ සංහාරයේදි ‍තෝරගෙන ඝාතනයට ලක් කර තිබෙන බවටද චෝදනා එල්ල වී තිබෙනවා.

    එහිදි රංගජීව එයට පිළිතුරු ලෙස දිවයින පුවත්පතට පවසා තිබුණේ මත්කුඩු ව්‍යාපාරිකයන් ට සම්බන්ධ පිරිස් තමාට විරුද්ධව සාවද්‍ය චෝදනා එල්ල කර ඇති බවයි.එසේ චෝදනා එල්ල කළද මත්ද්‍රවය ජාවාරම් කරුවන් සමඟ රංගජීවද සමීප සම්බන්ධත පවත්වමින් ඇතැමුන් ආරක්ෂා කිරීමට කටයුතු කර ඇති බවටත් තොරතුරු එම රාජපක්ෂ පාලන සමයේදී හෙළිව තිබුණා .

    දැඩි ගෝඨා හිතවාදියකු වන මෙම නිධාරියාට එරෙහිව තිබෙන චෝදනා නොසලකා හැර ඔහුට යළි රාජකාරි කටයුතු පැවැරීම රාජපක්ෂලා සුපුරුදු මර්දනකාරී මිනී මරු පලනයකට සූදනම් වෙන බවට සාක්ෂියකි. රාජපක්ෂලාගේ අපරාධ විමර්ශනය කළ නිශාන්ත සිල්වා වැනි පොලිස් නිලධාරීන්ව සේවයෙන් ඉවත් කිරීම හා මේ සිදුවීම් වලින් පැහැදිලි වන්නේ යළි මහින්ද ගෝඨා මිනී මරු යුගය අත ලන්ග බවය. එමෙන්ම මෛත්‍රීපාල සිරිසේන උන්නැහේද ඊට ඉඩ දෙමින් තිබෙන බවය.


    - https://www.lankadaily.com/latestnews/item/9918-2018-11-22-07-30-10
     
    Status
    Not open for further replies.

    Similar threads