මහින්ද රාජපක්‍ෂ නව අගමැති ලෙස දිවුරුම් ද&#3545

Status
Not open for further replies.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    පොහොර සහනාධාරය යලිත්.. කෘෂිකර්ම ආදායම ආදායම් බද්දෙන් නිදහස්… :cool::cool:

    කෘෂිකර්ම හා අපනයන ක්‍ෂේත්‍රයන් සදහා වූ බදු සහන රැසක් හෙට දිනයේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වෙයි.

    මෙම සහන යටතේ ගොවීන් සදහා පොහොර සහනාධාරය නැවැත ලබාදීමට නියමිත යයි ඇමති විමල් වීරවංශ මහතා සදහන් කරයි.

    හිටපු මුදල් ඇමතිවරයා විසින් අපනයන වෙළඳාම මත පනවන ලද බදු ඉවත්කිරීම ගැනද අවධානය යොමුව ඇති බවත් ඔහු සදහන් කලේය.

    මේ අතර අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා අද පැවති උත්සය සභාවක් අමතමින් කියා සිටියේ කෘෂි කර්මාන්තයෙන් උපයන සියළු ආදායම් ආදායම් බද්දෙන් නිදහස් කරන බවයි.
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,250
    113
    Gotland

    :yes: good move by mr
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් රනිල් කවද්ද "විධායක" අගමැති වෙන්නේ ?:P

    :rofl::rofl: මිනිහට ලබන ආත්මෙ තමා ආයෙ නම් උස්සහ කොරල බලන්ඩ වෙන්නෙ..
     
    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    මොකද්ද සිංහලු හෙට වෙන්නේ ?? අයි වලියක් ද ????
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    උබ රෑට රෑට ගිහින් පුක ලොවන්නෙ ආන්න ඌ කවද්ද අගමැති වෙන්නෙ කියල අහල තියෙන්නෙ.. :yes::yes:

    Uthara nae ne kunuharpa n baila atha
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    Uthara nae ne kunuharpa n baila atha

    හැමදාම හරි උත්තරේ තමයි දෙන්නෙ මම, උබ වගේ ෆේක් සීයක් විතර හදාගෙන රනිලගෙ පුක ලොවන්ඩ ගිහිල්ල බලු වෙච්ච එකෙක් ලැජ්ජයි...කුණු කරවලය ...ඈක්ක කවුද හිතුවෙ ඇමසිය තෝ කියල නොදකින්,.. :dull::dull:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    නඩුවේ තීන්දුවට පෙර පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ ගැසට් පත්‍රය අහෝසි කරන්න ජනාධිපති සුදානම් වෙයි.

    පාර්ලිමේන්තුව විසුරවා හැරීමට අදාළව ව්‍යවස්ථා විරෝධී ලෙස නිකුත් කළ ගැසට් පත්‍රය අහෝසි කිරීම සඳහා තීන්දුවක් ගැනීමට ජනාධිපති සිරිසේන සූදානම් වන බව වාර්තා වෙයි. දේශපාලන ආරංචිමාර්ග සඳහන් කරන ආකාරයට දෙසැම්බර් 07 වනදා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කිරීමට පෙර එම ගැසට් පත්‍රය අවලංගු කිරීමේ සූදානම පවතින අතර ඒ අදාළ ගැසට් පත්‍රය නිකුත් කිරීම මුළුමනින්ම ව්‍යවස්ථා විරෝධී බවට නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් සාතිශය බහුතරයක් තහවුරු කර ඇති පසුබිමේය.
    අද (22) මාධ්‍ය හමුවක් පවත්වමින් එස්. බී. දිසානායක සිදුකළ ප්‍රකාශයත් ඊට සාක්ෂි දරයි. එහිදී එස්.බී.දිසානායක පවසා සිටියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සදහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නිකුත්කළ ගැසට් නිවේදනය අධිකරණ තීන්දුව ලැබීමට පෙර අවලංගු කළ හැකි බවය.
    ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නියත වශයෙන්ම ජනාධිපති සිරිසේනගේ පාර්ශවයට අවාසි සහගත ලෙස ලැබෙන බවත් එසේ වුවහොත් ජනාධිපතිවරයා චේතනාන්විතව ව්‍යවස්ථාව උල්ලංඝනය කළ බව දක්වමින් දෝෂාභියෝගයක් ගෙන ඒමට වුවත් ඉඩ ඇති බවත් නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන් වැඩිදුරටත් දන්වා ඇති බවද වාර්තා වෙයි.
     
    handley

    Well-known member
  • Jun 24, 2018
    7,304
    10,162

    or they secured 113? marakkayo support karanawada danne
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    46736156_223545678541774_8542256379090436096_n.jpg

    සිරිසේන ඩමියක් සමඟ ජනමාධ්‍යවලට පැමිණි පාදඩයාගේ තුප්පහි දේශපාලනය ඔබට මතකද?
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    30 අවුරැදු යුද්දයක් තුල 24 අවුරැදු UNP නායක රනිල් LTTE ඉලක්කයක් නොවුනෙ ඇයි???
     
    Status
    Not open for further replies.

    Similar threads