"මුලින්ම ආණ්ඩුව මංකොල්ල කාලා තමන්ගෙ රාජ්ය බලය යටතෙ මැතිවරණ තියන්න කුමන්ත්රණ කළා. ඊට පස්සෙ පාර්ලිමේන්තුව විසුරුවලා පොහොට්ටුවට ගියා. දැන් එක එක ලොල්ලො දාලා උපවාස කරලා, අනේ හාමුදුරුවනේ අනුකම්පා කොරල්ල අරව මේව කියනවා. ඇත්තටම මහින්ද අපි නම් හිතුවෙ නැහැ ඔයත් මේ වගේ ලොල්ලෙක් වේවි කියලා."
උන් යන්නේ මහින්දගේ සල්ලි වලට...උබ යන්නේ පොනිල්ගේ කොයි පටේට..
