ඇරෝසන් hangila inna thanakin plz wadinu manawa yalith apita athal denna

නොබල හිටියනම් ඉවරනෙ..අනික ඕවට කතෝලිකයන්ගෙන් විරුද්ධත්වයක් නැ.. ගොඩක් කතෝලිකයො පවා හිතාගෙන ඉන්නෙ නත්තල කියන්නෙ හොදට කාල බීල මත්වෙලා නටල ඉන්ඩ ඔනෙ දිනයක් කියලයි..ඒත් සැබෑම නත්තල නම් ඕක නෙමේ..