මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?
මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?




ඔය වගේ තව කොච්චරක්නම් එව්ව මෙව්වා කිව්වද බන්.. ඒ සේරම ඡන්ද ගුන්ඩු කියලා අපිනම් කලින්ම දැනගෙන හිටියා.. අර දාපු ඇඩ් ටිකම මතක නැද්ද.. මුන් සම්මාන උලෙලක් තිබ්බොත් ඒ ඇඩ්වල රගපාපු එවුන්ටත් සම්මාන ටිකක් දෙයි උන් ස්වේච්චාවෙන් කාගෙවත් බලපෑමකින් තොරව ඒ තරම් වටින නිර්මාණ කලා කියලා ... මොකක් හරි චාන්ස් එකක්වත් වැදුන නම් වෙන රටකට යනවා මාත් පවුල පිටින්ම දැන්නම් මේ රටේ සිද්ධවෙන දේවල් එපා වෙලා බන් ඉන්නෙ

මුන් කිව නේද තියපු රත්තරන් බඩු ගන්නිද්දී එකට පොලිය නැතිව ගන්න සහන ක්‍රමයක් දෙනවකියල ...?
සමහරු හිතන් ඉන්නවා ආණ්ඩුව බදු අඩු කරලා තෙල් මිල අඩු කල කියල. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවුණාම අඩුවට දෙන්න පුළුවන්. $100 ට 120 තිබ්බ එක $28 පවා අඩුවුණාම තෙල් මිල නිකම්ම අඩු වෙනවා. එත් ආණ්ඩුවේ බදු එහෙමමයි. ලෝක වෙළද පොලේ මිල වැඩි උනාම අර ගානටම වැඩි කරන්න වෙනවා.
උෟ කැනඩාවේ බං ඉන්නෙ..උෟට අවුලක් නෑ..බින්ගු පුතේ මොකෝ වුනේ?
දැන් සැපද?
එන්නත විදගත්තද?
කහ කෑවද?
කිරිපිටි හම්බුනාද?
ගෑස් පොලිමේද ඉන්නේ?.
ගොඩක්ම මේ වගේ රට කාබාසිනියා කරන උන්ට චන්දෙ දාන්න කියන්නෙම මේ රටේවත් නැති උන්. මම දන්න එකියක් හිටියේ එෆ්බි එකේ කැරිම බයියාවියක්. යහපාලනේ ආපු දවසේ කුස්සියේ ලිප පත්තු කලේ නෑ කියපු උන්. එහෙම ගෑනු 2019දී ගෝටාට පැලෙන්න කඩේ ගිහින් අන්න දැන් රට පැනලා. ගොඩක්ම ඔහොම උන් මේ රටේවත් නැති උන්.උෟ කැනඩාවේ බං ඉන්නෙ..උෟට අවුලක් නෑ..![]()
ඒක තමා සාප වේවාරටක් ජාතියක් විදිහට නැගිටගෙන ආපු ගමන විනාස කරන්න අනියමින් හෝ සම්බන්ධ උන හැම එකාටම සාප වෙනවා...ඒ එක කාලකන්නියෙක්වත් ඊලග ආත්මේ, ලංකාවේ නම් ඉපදෙන්න හොද නෑ...
![]()
ඒකනේ මුන්ට හෙන ගහනවා නේද බ්රෝසමහරු හිතන් ඉන්නවා ආණ්ඩුව බදු අඩු කරලා තෙල් මිල අඩු කල කියල. ලෝක වෙළද පොලේ බොරතෙල් මිල අඩුවුණාම අඩුවට දෙන්න පුළුවන්. $100 ට 120 තිබ්බ එක $28 පවා අඩුවුණාම තෙල් මිල නිකම්ම අඩු වෙනවා. එත් ආණ්ඩුවේ බදු එහෙමමයි. ලෝක වෙළද පොලේ මිල වැඩි උනාම අර ගානටම වැඩි කරන්න වෙනවා.
හලල නෑනෙ නේද කිඹුලයියෙ. උන් ඇවිල්ල මිනිස්සුන් ගේ මො වලට විසබීජ දානවඔය මහින්ද ලොක්ක ගාව ඉන්න එකෙක් මේක බලං ඉන්නව නං කියපල්ල උන්නැහේට අර බැසිලයවයි, රත්තරංවයි ඔය තව ඉන්න පිම්පි හැත්තයි හලල එන්න කියලා........
කලිනුත් පොරව කෑව, දැනුත් කන්න හදනවා.....
සහ ආයෙ මොනව හරි ක්‍රෙම්කින් බලයට ආවොත් අර නිශාන්ත වික්‍රමසිංහ කියන වල් වේස පාහර අවලමාව හිරේ දාන්න කියලා......
මහින්දට විරුද්ධව මිනිස්සුන් ගේ මො වලට විසබීජ ගියේ ඔය හැත්ත නිසා.
Bumpmewa therumgen bump ekak dala yanna
2005 දී මම ජනාධිපති වන විට ණය ප්‍රතිශතය 90.6 %ක් විය. 2015 ජනවාරී මාසයේ දී මම රටට ඉතුරු කර ගියේ 75.5%ක ණය ප්‍රතිශතයක් පමණයි. 1979 වසරෙන් පසුව තිබුණු අඩුම ණය බර මෙය වේ. මේ රටේ සියළුම පොදු ව්‍යාපාර වල ණයත් ආණ්ඩුවේ ණය හැටියට ගණන් බැලුවද මාගේ පාලනයෙන් පසු ඉතිරි වූ ණය ප්‍රතිශතය මිට අවුරුදු 25 කට 30 කට කලින් පැවති ණය බර ප්‍රතිශතයට වඩා අඩුය.