මහින්ද ලොක්කට මොකෝ අපි කොරන්නේ?
මහින්ද ලොක්කට මොකෝ අපි කොරන්නේ?
මහින්ද ලොක්කට මොකෝ අපි කොරන්නේ?
ලොක්කා පකිස්තාන් ගියා.....
පෙට්රොල් ගනන් ගියා.
බස් ගාස්තු වැඩි උනා
ලොක්කා සින්ගප්පූරු ගියා.....
ලයිට් බිල වැඩි උනා.
අනේ ආපහු ආවම ලොක්කව අල්ලලා කොහේ හරි බදිමු. නැත්තම් ආයිත් කොහේ හරි ගියොත් මොනා වැඩි වෙයිද දන්නෙ නෑ....
වැඩිවෙද්දි මිනිහා රටෙත් නෑ
අපි ලෝක ප්රජාවෙන් ඉල්ලමු අපේ ලොක්කව එයාලගෙ රටවල් වලට වද්ද ගන්න එප කියලා,මොකද මෙහෙ අපිට කෙල වෙනවා කියලා