මහින්ද ලොක්කට මොකෝ අපි කොරන්නේ?

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මහින්ද ලොක්කට මොකෝ අපි කොරන්නේ?

    මහින්ද ලොක්කට මොකෝ අපි කොරන්නේ?

    ලොක්කා පකිස්තාන් ගියා.....
    පෙට්‍රොල් ගනන් ගියා.:angry:
    බස් ගාස්තු වැඩි උනා
    :angry:

    ලොක්කා සින්ගප්පූරු ගියා.....
    ලයිට් බිල වැඩි උනා.:angry:

    අනේ ආපහු ආවම ලොක්කව අල්ලලා කොහේ හරි බදිමු. නැත්තම් ආයිත් කොහේ හරි ගියොත් මොනා වැඩි වෙයිද දන්නෙ නෑ....:growl:
    වැඩිවෙද්දි මිනිහා රටෙත් නෑ:rofl:

    අපි ලෝක ප්‍රජාවෙන් ඉල්ලමු අපේ ලොක්කව එයාලගෙ රටවල් වලට වද්ද ගන්න එප කියලා,මොකද මෙහෙ අපිට කෙල වෙනවා කියලා :lol:
     

    nshrinith

    Well-known member
  • Feb 18, 2009
    23,047
    819
    113
    Maharagama
    light bila keeyakinda wedi une ban ? :angry::baffled::(


    Electricity.jpg


    අද මධ්‍යම රාත්‍රීයේ සිට ක්‍රියාත්මක වන විදුලි බිල ඉහල දමා තිබෙනවා.

    ඒ අනුව විදුලි ඒකක
    0-30 දක්වා 25% කින්ද,
    31-60 දක්වා 35% කින්ද,
    60 ට වැඩි නම් 40% න්ද විදුලි බිල වැඩි වෙනවා.