මහින්ද වගේ එඩිට් නෑ පෝලිමේ ඉන්න නෑ

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
මහින්ද වගේ එඩිට් නෑ පෝලිමේ ඉන්න නෑ

01-25.jpg

කෙලින්ම ගියා හම්බ උනා.
 

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
ජනපති මෛත්‍රීට ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් භෝජන සංග්‍රහයක්
අජන්ත කුමාර අගලකඩ

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි සමුළුවට සහභාගිවූ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හට අද රාත්‍රියේදී ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සහ මෙලනියා ට්‍රම්ට් මහත්මිය විසින් විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්වන ලදි.

මේ සුවිසේෂිත අවස්ථාවට ජනාධිපතිවරයා සමග ජයන්ති සිරිසේන මහත්මිය ද සහභාගී වී ඇත.

භෝජන සංග්‍රහය අතර තුර ඉතා සුහද කතා බහක නිරතවූ මෛත්‍රීපාල සිරිසේන මහතා ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා හට නව ජනාධිපති ලෙස පත්වීම සම්බන්ධයෙන් සුබපැතුම් එක් කළ අතර පසුගිය දින වලදී ස්වභාවික ව්‍යසන්යෙන් ඇමරිකාවට සිදුවූ හානිය පිළිබඳව කණගාටුවද ප්‍රකාශ කළේය.

මෙහිදී ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ප්‍රකාශ කර සිටියේ ශ්‍රී ලංකාව සුන්දර රටක් බවත් රට තුල පැහැදිලි පරිවර්තනයක් සිදුකර ඇතිබවත්ය. තවදුරටත් ඔහු ප්‍රකාශ කර සිටියේ රටේ ඉදිරි කටයුතු සඳහා හැකි සෑම විටම සහයෝගය ලබා දෙන බවයි.
ට්‍රම්ප් මෛත්‍රීට කන්න බොන්නත් දීලා.අයියො මහින්දට ඇමරිකන් ජනාධිති අඩුම ගානේ ප්ලේන්ටියක්වත් දුන්නේ නෑ.:oo: