මහින්ද වටා ගලන ජන ගග (Mahinda )

Planthis

Member
Sep 13, 2009
3,684
235
0
~ On my Black Pearl ~
අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.... ඒත් කලුතර රැලියට නම් ලොකු සෙනගක් ආවා...

අනිත් ඒවත් එහෙම තමයි පිට්ටනිය මැද ස්ටේජ් එක ගහන්නේ නෑ නෙ.
 
marvin silva

Well-known member
  • Jan 22, 2010
    4,120
    1,994
    113
    මහින්දගෙ ඒවට එන්නෙ බත් පැකට් එකයි රුපියල් 500 , ලොකුම බොරුවයි අහගන්න.

    උඹල පොන්නසේකගෙ ඒවට යනව ඇත්තෙ කඩෙන් කාල වෙන්න ඇති නේද ....?
     
    shanfree

    Member
    Oct 28, 2008
    57
    7
    0
    colombo 08
    අර 94 චන්ද්‍රිකාගේ රැස්වීමක සෙනග පෙන්නුව කියන කතාව ඇත්තද? පස්සෙ වැරදීමක් කියල කිව්වලු නේද? මේ ෆොටෝ ටිකත් එහෙමද දන්නෙ නැහැ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    senaga ena heti penawa ada thiyana ekata bus 500 k withara awilla thiyanawa lankawe watenma

    lnakawa waten bus wata lankawa waten senaga enne ne machan... kalutara thibba ekata awe kalurthara district eke aya witharai... habai rajaye depala pawichchi kara ae minissunwa genna ganna... mokada private bus ganna salli denna wenawane... rajya balaya pawichchi karala hama dipo ekenma bus gennuwa.. mokada kalutara dipo eke bus 400k nahane.. thibbath ewa okkoma danna bahane... okai aththa thathwe...
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18
    lnakawa waten bus wata lankawa waten senaga enne ne machan... kalutara thibba ekata awe kalurthara district eke aya witharai... habai rajaye depala pawichchi kara ae minissunwa genna ganna... mokada private bus ganna salli denna wenawane... rajya balaya pawichchi karala hama dipo ekenma bus gennuwa.. mokada kalutara dipo eke bus 400k nahane.. thibbath ewa okkoma danna bahane... okai aththa thathwe...

    eka aththa eth SF ge ewata district ekema senaga e widihata enne nene mama dan pare hitiye chande nethi podi lamai hitana yanawa pawula pitinma eth SF ge ewaye godakma inne pirimi kattiya thamai
     
    tchin123

    Well-known member
  • May 29, 2009
    1,607
    72
    48
    44
    Colombo
    අර 94 චන්ද්‍රිකාගේ රැස්වීමක සෙනග පෙන්නුව කියන කතාව ඇත්තද? පස්සෙ වැරදීමක් කියල කිව්වලු නේද? මේ ෆොටෝ ටිකත් එහෙමද දන්නෙ නැහැ? :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Machan Chandrikage meeting wala Minissu Mahindage photo ussan hitiyada???:lol::lol::lol::lol::lol:
     
    life

    Active member
  • Oct 7, 2006
    5,972
    23
    38
    44
    Sakala sirin piri siri lankawe
    මෙච්චර සෙනග එනවනම් ඇයි ලගකදි ඉදල මහින්දගේ මීටින් වලට අනිත් මධ්‍ය වල අයට යන්න නොදී.. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පටිගත් කරපුව ලබාදීලා එවා ප‍්‍රචාරය කරන්ඩ කියල් දෙන්නේ.....

    බයවෙලාද?????

    කවුද බන් එහෙම කළේ. සිරසෙන්ද කීවෙ?
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    eka aththa eth SF ge ewata district ekema senaga e widihata enne nene mama dan pare hitiye chande nethi podi lamai hitana yanawa pawula pitinma eth SF ge ewaye godakma inne pirimi kattiya thamai

    machan JVP eke loku set ekaka oya rasweem walata yanawa...
    podi lamai adagena hama meetin ekatama kattiya yanwa machan... ae yanne oya dena deyal araganna.... MR ge ewatath ohoma awa... anith eka podi lamayi chande denne nehene ban... ow SF ge inne pirimi kattiya thamai... ekata hethuwa JVP eka...
     
    spartacus818

    Member
    Nov 4, 2008
    25
    1
    0
    මහින්දගෙ ඒවට එන්නෙ බත් පැකට් එකයි රුපියල් 500 , ලොකුම බොරුවයි අහගන්න.
    mahinda.jpg

    මෝඩ සිංහල රැළ. මේ කුමන්ත්‍රණය තේරුම් ගනිල්ලා. අවජාතක නැති හැම සිංහලයම මේ වෙලාවේ මහින්දට ඡන්දෙ දෙන්න ඕන. නැත්තම් ඒක ජාතකේ වැරැද්දක්.:(
     
    Planthis

    Member
    Sep 13, 2009
    3,684
    235
    0
    ~ On my Black Pearl ~
    මෝඩ සිංහල රැළ. මේ කුමන්ත්‍රණය තේරුම් ගනිල්ලා. අවජාතක නැති හැම සිංහලයම මේ වෙලාවේ මහින්දට ඡන්දෙ දෙන්න ඕන. නැත්තම් ඒක ජාතකේ වැරැද්දක්.:(

    ඔහොම නෙවෙයි අවුරැද්දක් ඔලුවෙන් හිටගෙන කිව්වත් මෙයාලට තේරෙන්නේ නෑ..:(
     
    asankanp

    Member
    Mar 11, 2009
    1,566
    45
    0
    මචං. මට උඹ හොදට දැකලා පුරැදුයි...ඇයි මෙහෙම ආවේ...?

    ow ow machan mamath deshadrohiyek thamai...........kohomada dan goni aragena " super market" yanawa wage neda..............
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    මෝඩ සිංහල රැළ. මේ කුමන්ත්‍රණය තේරුම් ගනිල්ලා. අවජාතක නැති හැම සිංහලයම මේ වෙලාවේ මහින්දට ඡන්දෙ දෙන්න ඕන. නැත්තම් ඒක ජාතකේ වැරැද්දක්.:(

    Sonnayo check your jathake first :cool:
     
    Bekam

    Well-known member
  • Jun 13, 2010
    8,647
    5,495
    113
    මෝඩ සිංහල රැළ. මේ කුමන්ත්‍රණය තේරුම් ගනිල්ලා. අවජාතක නැති හැම සිංහලයම මේ වෙලාවේ මහින්දට ඡන්දෙ දෙන්න ඕන. නැත්තම් ඒක ජාතකේ වැරැද්දක්.:(

    මහින්දයව බොරුවට යුද අදිකරනයකට ගෙනියනවා කියද්දි තමයි තොපිට අමාරුව.
    සරත් ෆොන්සේකා මහත්තයව හිරේ දාද්දි වචනයක් කිවේ නෑ.