අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.... ඒත් කලුතර රැලියට නම් ලොකු සෙනගක් ආවා...
අනිත් ඒවත් එහෙම තමයි පිට්ටනිය මැද ස්ටේජ් එක ගහන්නේ නෑ නෙ.
අනිත් ඒවා ගැන නම් දන්නේ නෑ.... ඒත් කලුතර රැලියට නම් ලොකු සෙනගක් ආවා...
මහින්දගෙ ඒවට එන්නෙ බත් පැකට් එකයි රුපියල් 500 , ලොකුම බොරුවයි අහගන්න.

senaga ena heti penawa ada thiyana ekata bus 500 k withara awilla thiyanawa lankawe watenma
මහින්දගෙ ඒවට එන්නෙ බත් පැකට් එකයි රුපියල් 500 , ලොකුම බොරුවයි අහගන්න.
lnakawa waten bus wata lankawa waten senaga enne ne machan... kalutara thibba ekata awe kalurthara district eke aya witharai... habai rajaye depala pawichchi kara ae minissunwa genna ganna... mokada private bus ganna salli denna wenawane... rajya balaya pawichchi karala hama dipo ekenma bus gennuwa.. mokada kalutara dipo eke bus 400k nahane.. thibbath ewa okkoma danna bahane... okai aththa thathwe...
අර 94 චන්ද්‍රිකාගේ රැස්වීමක සෙනග පෙන්නුව කියන කතාව ඇත්තද? පස්සෙ වැරදීමක් කියල කිව්වලු නේද? මේ ෆොටෝ ටිකත් එහෙමද දන්නෙ නැහැ?![]()

මෙච්චර සෙනග එනවනම් ඇයි ලගකදි ඉදල මහින්දගේ මීටින් වලට අනිත් මධ්‍ය වල අයට යන්න නොදී.. ජනාධිපති මාධ්‍ය ඒකකයෙන් පටිගත් කරපුව ලබාදීලා එවා ප්‍රචාරය කරන්ඩ කියල් දෙන්නේ.....
බයවෙලාද?????
eka aththa eth SF ge ewata district ekema senaga e widihata enne nene mama dan pare hitiye chande nethi podi lamai hitana yanawa pawula pitinma eth SF ge ewaye godakma inne pirimi kattiya thamai
මහින්දගෙ ඒවට එන්නෙ බත් පැකට් එකයි රුපියල් 500 , ලොකුම බොරුවයි අහගන්න.
![]()

මෝඩ සිංහල රැළ. මේ කුමන්ත්‍රණය තේරුම් ගනිල්ලා. අවජාතක නැති හැම සිංහලයම මේ වෙලාවේ මහින්දට ඡන්දෙ දෙන්න ඕන. නැත්තම් ඒක ජාතකේ වැරැද්දක්.![]()

මචං. මට උඹ හොදට දැකලා පුරැදුයි...ඇයි මෙහෙම ආවේ...?
ow ow machan mamath deshadrohiyek thamai...........kohomada dan goni aragena " super market" yanawa wage neda..............