ඔව් බන් ඔය ඔක්කොම සල්ලි දීල බස් වලින් ගෙන්න ගත්තු එවුන්.ඕකව ඔහොම හරි මිනිස්සුන්ට බලන්න ඉතුරු වෙලා ඉන්නේ මයිත්රී ජනපති වෙච්ච හින්දයි...
මේ යකා දින්නනම් මයිත්රී මහත්තයට මොකෙන් මොකක් වේවිද කියල හතන්නවත් බැහැ....
අපි දැක්කනේ 2010 චන්දෙන් පස්සේ වෙච්ච දේවල්??
ඔය ගොන් පාර්ට් වලට මිනිස්සු රැවටෙන්නේ නැහැ.....චන්දෙ කාලේ වගෙය් බස් දාල ඇදලා පෙන්නන්නයි හදන්නේ මහා ලොකු සෙනගක් එනවා කියල...ඔය එන එවුන්ට තිබුනනේ ජනපති වෙලා ඉන්න කොට බලන්නේ එන්න ....
කවුරු මොනවා කියුවත් ලක්ෂ 62 වැඩි 57 ට වඩා

62 ලොකුයි බන්. උඹ 62 මෙනෙහි කරලවත් හිත හදා ගන්න බලපන්




