මහින්ද වන්දනා.

රඹා

Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    ඕකව ඔහොම හරි මිනිස්සුන්ට බලන්න ඉතුරු වෙලා ඉන්නේ මයිත්‍රී ජනපති වෙච්ච හින්දයි...

    මේ යකා දින්නනම් මයිත්‍රී මහත්තයට මොකෙන් මොකක් වේවිද කියල හතන්නවත් බැහැ....

    අපි දැක්කනේ 2010 චන්දෙන් පස්සේ වෙච්ච දේවල්??

    ඔය ගොන් පාර්ට් වලට මිනිස්සු රැවටෙන්නේ නැහැ.....චන්දෙ කාලේ වගෙය් බස් දාල ඇදලා පෙන්නන්නයි හදන්නේ මහා ලොකු සෙනගක් එනවා කියල...ඔය එන එවුන්ට තිබුනනේ ජනපති වෙලා ඉන්න කොට බලන්නේ එන්න ....

    කවුරු මොනවා කියුවත් ලක්ෂ 62 වැඩි 57 ට වඩා
    ඔව් බන් ඔය ඔක්කොම සල්ලි දීල බස් වලින් ගෙන්න ගත්තු එවුන්.:lol::lol: 62 ලොකුයි බන්. උඹ 62 මෙනෙහි කරලවත් හිත හදා ගන්න බලපන්:rofl::rofl:
     

    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රඹා;17942898 said:
    ඔව් බන් ඔය ඔක්කොම සල්ලි දීල බස් වලින් ගෙන්න ගත්තු එවුන්.:lol::lol: 62 ලොකුයි බන්. උඹ 62 මෙනෙහි කරලවත් හිත හදා ගන්න බලපන්:rofl::rofl:
    :lol::lol::lol::lol::lol:
     

    gayan009

    Banned
    Apr 28, 2014
    2,271
    186
    0
    menna niyama nayakayo mal tiyala wenndath paw neha ban mehema nayakayakuta.mona weradi tibunath awrudu 30 k adila giya yuddema nati karapu eka madida.
     

    prem69

    Member
    Feb 4, 2015
    11
    1
    0
    ලංකාවේ ඉන්න බත් කන මිනිස්සුද මන්ද දුප්පතුන්ගේ සල්ලි කොල්ලකව කියල හොදටම පෙන්න තියෙන රටක අනේ මන්ද
     

    Flyboy

    Well-known member
  • Oct 15, 2007
    4,665
    313
    83
    Colombo
    ලංකාවේ ඉන්න බත් කන මිනිස්සුද මන්ද දුප්පතුන්ගේ සල්ලි කොල්ලකව කියල හොදටම පෙන්න තියෙන රටක අනේ මන්ද

    Koheda ban penna tiyenne?
    Hariyata point ekak dala kara karapan
     

    dinuwije

    Well-known member
  • Oct 18, 2006
    5,284
    648
    113
    42
    Moratuwa
    රඹා;17942898 said:
    ඔව් බන් ඔය ඔක්කොම සල්ලි දීල බස් වලින් ගෙන්න ගත්තු එවුන්.:lol::lol: 62 ලොකුයි බන්. උඹ 62 මෙනෙහි කරලවත් හිත හදා ගන්න බලපන්:rofl::rofl:

    ඔව් ගිහින් බලපන් බොරුනම් දවසට බස් 20ක් 30ක් ඇවිල්ල පාර අයිනේ ගහල නැද්ද කියල??

    අපිත් ඔය පැත්තේ තමයි.......උඹලා නිකන් keyboard වීරයෝ වගේ බුරන්නේ නැතුව ගිහින් බලපල්ලා....

    ඔය එන එවුන්ට package tour එකක් දෙන්නේ.....යන ගමන් ගිහිල්ල වරායත් බලල,ලොක්කගේ අත් දෙකඅල්ලලා වැන්දට පස්සේ හම්බු වෙන බත් packet ඒක කන්න ගෙනියන්නේ වහල තියෙන මත්තල airport එකටයි....

    අපිට නම් හිත හදා ගන්න දෙයක් නැහැ....අපේ අස්පය චන්දෙන් දින්නා....නාකි පෝනියෙක්ට ඔට්ටු අල්ලලා පැරදිච්ච එවුන් තමයි ඒක එකා ට කියල මීටින්ග් තියවල ෆුන් ගන්න ඕනෙ වෙලා තියෙන්නේ

    දන්නා ලැබූ ගෙඩියක් නැත්තන් ගිහින් නිදා ගනිල්ලා මෙතන බයිලා ගහන්නේ නැතුව....පුදුමයකුත් නැහැ හැබැයි.....Mervinta,ගීතට,අනර්කලීට චන්දෙ දීපු එවුන් නේ මූව ආපහු form කරලා ජාම බේරා ගන්න හදන්නේ
     
    • Like
    Reactions: lahirufx+

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,381
    604
    113
    මහින්ද වන්දන්නාවේ යන විට බයියන් කියන කවි

    සරණයි සරණයි මහින්ද සරණයි
    සරණයි සරණයි විමලේයා සරණයි
    සරණයි සරණයි ගෙම්බන් සරණයි
    සරණයි සරණයි මේ තුන් සරණයි

    කියන්න දුකයි බන්. එත් නොකියා බැහැ. අම්මගෙන් ගිහින් අහපන් උබ තාත්තා කියන්නේ උබේ සැබෑ පියාටමද කියල? ( ජාතකේ අවුලක් පේනවා එකයි කිව්වේ ) :(:(
     

    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    giya sathiya weddi laksha 25k withara awith kiyala lankadeepema thibba.
    danwath karapu waradi porata therenawanam hodai.
    horu tika rakala anthimata mukuth nathi unama minissu tika witharai ithuru une
    paraduna nayakayek balanna ithihasema me wage minissu giyenam naha
    aththa ban,danwath minihata oka therum giyoth hodai.
    pana denna idapu un giya paduratathi nokiya...

    eka athakin mehema wechcha eka hodai.
    kohomath dan thiyena thathwe anuwa mahinda nathuwa sandane chandea giyoth aba saranai,jatika andu enne na ban,enne unp anduwak
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,031
    251
    63
    giya sathiya weddi laksha 25k withara awith kiyala lankadeepema thibba.
    danwath karapu waradi porata therenawanam hodai.
    horu tika rakala anthimata mukuth nathi unama minissu tika witharai ithuru une
    paraduna nayakayek balanna ithihasema me wage minissu giyenam naha

    :yes::yes::yes:

    Mahinda is still the people's hope.
    Many needs him back.


    Toyyo baya wela thiyennae oya deta.
    Mahinda kiyala ahunamath
    guu yanawa !!!